Kapruka Globalshop

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේ තියෙන්නේ මට නම් අපු ඒවා bill, date සහ bag එක්කම :rofl::rofl:
dwpb1s.jpg

wsml3t.jpg
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම ඩුබායි ඉඳන් මගේ පොඩි එකාට උපන්දින ගිෆ්ට් එකක් ඕඩර් කරා. ඒකත් එක්ක කේක් එකකුයි තවත් Hamper set එකකුයි ඔක්කොම ඕඩර් කරෙ, කියාපු දවසේම delivery කරලා තිබුනා.

    හැබැයි කේක් එකයි, Hamper set එකේ තිබුනු Colman`s Orange Flavoured Drink Mix Box එකයි අන්තිම සවුත්තුයි කියලයි ගෙදරින් කිව්වේ. කේක් එකේ low quality අයිසින් තවරලා කටේ තියන්න බැරුව​.

    මොනාඋනත් ලංකාවේ එවුන්න්නේ. ටික ටික පටන් අරන් කලක් යනකොට හොන් දින් කරයි, කියල හිතලා ඕක කාටත් කිව්වෙ නැහැ.
     
    :yes::yes: ඔව් මචං, එත් ඕකුන් පට්ට ලාබයක් නොවැ හොයන්නේ. :rofl:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔව් මචං, එත් ඕකුන් පට්ට ලාබයක් නොවැ හොයන්නේ.

    මෙහෙමනේ මචන්,
    අපි පිටරට ඉන්නවා. මෙහෙ online shopping ඕන තරම් තියෙනවා. ඕව ලන්කාවට අලුත්නේ. ඉස්සෙල්ල පොඩ්ඩක් වැරදි ඇතිවෙයි. ඒවා ගනන් ගන්න ඕනේ නැහැ.
    ඔහොම කරන් හිටියොත් උන් ගෙත් දයිර්ය නැති වෙනවා.
    just encourage them and show their mistake directly to them, but not in public!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අයියෝ ඇයි බන් ඔය වගේ very important mail එකක් delete කලේ. :eek: දැන් ඉතින් එකම proof එක paypal එකේ history විතරයි. කමක් නැ හෙට ගිහින් කතා කරපන් කප්රුක එවුන්ට

    පෙපැල් අකවුන්ට් එකෙත් තියෙනවානෙ පෙමට් එක කරා කියලා.
    උන් ගෙම ඇද්දොත් මම පෙපැල් එකෙන් කෙස් එකක් දානවා මචන්.
    :yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මෙහෙමනේ මචන්,
    අපි පිටරට ඉන්නවා. මෙහෙ online shopping ඕන තරම් තියෙනවා. ඕව ලන්කාවට අලුත්නේ. ඉස්සෙල්ල පොඩ්ඩක් වැරදි ඇතිවෙයි. ඒවා ගනන් ගන්න ඕනේ නැහැ.
    ඔහොම කරන් හිටියොත් උන් ගෙත් දයිර්ය නැති වෙනවා.
    just encourage them and show their mistake directly to them, but not in public!

    WATINA UPADESAK
    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    case ekak open karapan. oken ganna epa. okun horu. man reload ekak dala awe ne. case ekak open karala money gatta.
    එක ඇත්ත මචන්. මම කෙස් එකක් දානවා බැරිම උනොත්.. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    thaama 2weeks ne ban gihin thiyenne. thawa 2weeks wath ynawa items tika enna.

    මුන්ගෙ සයිට් එකෙ මම ඔඩර් කරපු කිසි දෙයක් දැන් නැ බන්. එක ඩිලිවර් කියලා තිබිලා උන් අයින් කරලා දාල දැන් අකවුන්ට් එකෙනුත්. ආයෙ බලන්න දෙයකුත් නැනෙ තවත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :yes::yes: ඔව් මචං, එත් ඕකුන් පට්ට ලාබයක් නොවැ හොයන්නේ. :rofl:
    ඔව් බන් එක නම් ඇත්ත, මම දැක්කා උන් ප්‍රියස් වගෙකුත් දිලා වැඩ කරන උන්ට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මෙහෙමනේ මචන්,
    අපි පිටරට ඉන්නවා. මෙහෙ online shopping ඕන තරම් තියෙනවා. ඕව ලන්කාවට අලුත්නේ. ඉස්සෙල්ල පොඩ්ඩක් වැරදි ඇතිවෙයි. ඒවා ගනන් ගන්න ඕනේ නැහැ.
    ඔහොම කරන් හිටියොත් උන් ගෙත් දයිර්ය නැති වෙනවා.
    just encourage them and show their mistake directly to them, but not in public!

    උන් සල්ලි ගත්තාට පස්සෙ හොයන්නවත් නැනෙ බන්. එකනෙ ප්‍රශ්නෙ..