Memory Card ගැන

Feb 28, 2010
1,145
26
0
බුදු අම්මෝ. මගේ Xperia එක දැනටත් battery කනවා. ඒක තමයි ලොකුම අවුල. එහෙනම් 16GB එකක් ගහ ගත්ත නම් ඇති වගේ නේද? ඔයා ගාව තියේද අය්යේ? වැඩේ තියෙන්නේ මම ඉන්නේ ගාල්ලේ නිසා. නැත්නම් මොකක් ගන්නත් දුවන් එන්නේ ඔය පැත්තට තමයි. දන්නා කියන පුද්ගලයානේ... :)
ීතින් යකෝ වරුණයාගෙන් ගනින්
 
Nov 27, 2009
2,139
107
0
godak video balanawa nam class 6 eken uda ekak gahapan. class 4 slow. class 10 thamai speed wedima. sandisk thamai hodama. elagata samsung. kingston microsd e tharam market ne.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද වරුණ?
    අබේරත්න කොම්පියුටර්ස් එකේ තිබුණා බං Kingston චිප්.. මිණුවන්ගොඩ රේල් පාර පැනලා ගාලු පැත්තට චුට්ට දුරක් යද්දි දකුණු අත පැත්තෙ තියෙන්නෙ.. අවුරුදු පහක්ද කොහෙද වගකීමක් දෙනවා.. මං ගත්තෙ ඒකෙන්..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mama use karanna sandisk 32GB ekak magat sony xperia ekak thiynna kisis aulak na pattata wada speed eath hodi gatta Rs1000 black market ekan :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    32 GB ma ganin ban.sandisk thama hodama.kingston unath awulak naha ithin.HD video balanna nam ithin sandisk ultra thama.:cool:

    32san10clas.jpg
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔව් මචන්. උගේ සින්දු දාගන්නත් memory card එකක් අරගෙන ඉන්න එපැයි. ඒ නිසා හොඳ memory card එකක් ගන්න help එකක් දීපන් මචන්. ගත්තු ගමන් ඒකට සනුකගේ සින්දු තමයි දාගෙන අහන්න ඉන්නේ.

    අහ්හ්.. දැන් උඹ ඩිස්කෝ නටන්නේ නැද්ද බන්?
    :P

    memory stick එක කිව්වේ මොකක්ද මචන්? මමත් phone එක අරන් දැන් 3 වෙනි අවුරුද්ද යන්නේ බන්. අවුල තියෙන්නේ trip එකක් එහෙම ගියාම photos, videos දාන්න ඉඩ මදි වගේ බන් දැන්. 11GB නේ තියෙන්නේ. එකත් පරණ ඒවායින් හොඳටම පිරිලා. ඒකයි බැලුවේ SD Card එකකුත් ගහන්න. :)

    ඔව් බන්. දැනට තියෙන උගේ සින්දු ටික දාගන්න 16GB ඇති වෙයි කියල මටත් හිතෙනවා. තව කල් යද්දී උගේ අලුත් සින්දු දාගන්න 32GB එකක් පස්සේ වුනත් ගන්න පුළුවන් නේ බන්. ගොඩක් ස්තුතියි මචන් උදව්වට. :)

    නෑ බන්. මම බැලුව prices. Ebay එකෙන් ගත්තත් 16GB Rs.1450 විතර යනවා අවම. ලංකාවෙන් Rs.1750 කට ගන්න පුළුවන් lifetime warranty එක්ක. ඒ නිසා ලංකාවෙන්ම ගන්න එක ලේසියි බන්.

    අනික සනුකගේ සින්දු අහන්න ගොඩක් කල් බලන් ඉන්නත් අමාරුයි බන්. ඒ නිසා හෙටම ගිහින් අර ගන්න කියල හිතන් ඉන්නේ. මගේ කාමරේත් පිරෙන්නම සනුකගේ photo එල්ලලා තියෙන්නේ බන්. :yes:

    mata adanawa yako patta convention eka
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Android වල Memory card ගැහුවහම ටිකක් slow වෙනවා තමයි නමුත් ඒක Memory card එකේ size එක මත රදා පවතින්නේ නෑ.

    Kingston වැඩි හරියක් තියෙන්නේ හොර ඒවා.

    ඒ නිසා කෙළින්ම Agent ගෙන් ගන්න පුලුවන් brand එකක් ගන්න. (Ex- Adata by Barclyce, Gskill by Techzone)
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Kingston Genuine Micro Sd Cards Class 4
    8GB Micro Sd HC Class 4=Rs 1000
    16GB Micro Sd HC Class 4 =Rs 1500
    32GB Micro Sd HC Class 4=Rs 3000
    Life Time Warranty
    From Memory.lk


    16GB Micro Sd HC Class 10 =Rs 2000
    32GB Micro Sd HC Class 10=Rs4500
    64GB Micro Sd HC Class 10=Rs 7000
    Life Time Warranty
    Sun Computer House
    395,School Lane ,Kalalgoda ,Pannipitiya
    Contact : -0777 041 342/ 0710 654 659
    suncomputerhouse.com

     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Kingston, SanDisk, toshiba wage memory cards hodai... class 10 ekak ganna .. 32gb danna epa ban 16gb daapan .. :yes:
     

    nmrrasika

    Member
    Jan 10, 2009
    17
    0
    0
    මේ තියෙන්නේ මචන්ලා Memory card ගැන ...පොඩ්ඩක් කියවලා බලන්නකො වැදගත් ද කියලා
    Memory Cards

    Memory cards are a popular storage medium for many of today's consumer electronics devices, including digital cameras, cellphones, handheld devices and other small electronic devices. Flash memory is nonvolatile, that is the memory card will not lose its data when removed from the device, and the cards can also be erased or reformatted and reused.


    For most consumers, when buying a memory card you have to consider price, capacity and compatibility. Some devices will support up to a specific size of memory card, and a specific type of memory card as well. Its important to read the information that came with your device to ensure you purchase a memory card that will work in your device.



    source
    http://www.flashtech.lk/p/types-of-memory-cards.html
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    Kingston 32GB Micro SD Class 10 Rs 1199/-
    Kingston 32GB Micro SD Class 10 Rs 2299/-
    Kingston 64GB Micro SD Class 10 Rs 3999/-
    Life Time Warranty
    Direct Company Waranty
    without bils
    Sun Computer House
    Contact 0710 654 659
    No 50 ,2nd Floor ,Borella Super Market