ීතින් යකෝ වරුණයාගෙන් ගනින්බුදු අම්මෝ. මගේ Xperia එක දැනටත් battery කනවා. ඒක තමයි ලොකුම අවුල. එහෙනම් 16GB එකක් ගහ ගත්ත නම් ඇති වගේ නේද? ඔයා ගාව තියේද අය්යේ? වැඩේ තියෙන්නේ මම ඉන්නේ ගාල්ලේ නිසා. නැත්නම් මොකක් ගන්නත් දුවන් එන්නේ ඔය පැත්තට තමයි. දන්නා කියන පුද්ගලයානේ...![]()


