DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    acer කියන්නේ සුපිරිම brand එකක් නේ බන්..ලෝකේ 3 වෙනියට හොදම sales තියන්නේ acer වලට .හොදම VGA card + Ghrapics ගොඩක් ඉස්සෙල්ල කලින්ම market එකට එන්නේ acer ලැප් එකත් එක්ක.. අනිත් එක best innovated lap එකත් acer ල හැදුවේ...

    sirawata ban kandyan aiyagen ahuwama thamai kiwwe minihath meka hondai kiyala :yes::yes:
    thawa wenakan kisima awlak na patta widihata wada denawa eth hondata wada :P:P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    asus ekak thamai mulinma gaththe :dull::dull::dull:
    deadpixel ekak thibba
    chrome eka open karapu gaman screen eka freeze wenawa
    startup eka pattama slow 30sec wage yanawa :dull::dull:
    gaththa thanata gihin kiwwama un kiwwa oyata kamathi wena model ekak thiyanawanan select karanna kiyala
    passe acer eka ussan awe :cool:
    12589718974_6b240e1e13_c.jpg

    ethakota asus hari nadda ban.:confused:
    epsi eken ganna baluwe. uba kohenda gaththe? asus x550LA ekada?

    uba use karana acer brand eka mokakda ?

    mage deskop eka acer(dual core),2009 gaththe,kisi awlak na thama:yes:
    kiyapanko hoda acer lap tikak core i5 walin
     
    Last edited:

    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    thanx macho,,uefi secure boot system eken mokakda wenne ban?
    rep +

    uefi kiyanne pre-boot stage 1ke security eka wadi karanna hadapu system ekak.
    hoda it,hardware waddek allala ahaganna
    math it porak neme.oka gana kattiya dannawa adui.net serch karala balanna.
    boot stage 1ke idanma thiyena security feature 1k.eka hindai wena os run karanna amaru.
    macho oya lap eka gannawa nm mege lap 1ke thiyena option thiyena 1k ma ganna.
    mehen ganna hinda aniwa ewa check karanna
    naththan direct dell.com walin perches karanna.
    mail 1ka ewanna meke tiyena option tika ewannam
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    uefi kiyanne pre-boot stage 1ke security eka wadi karanna hadapu system ekak.
    hoda it,hardware waddek allala ahaganna
    math it porak neme.oka gana kattiya dannawa adui.net serch karala balanna.
    boot stage 1ke idanma thiyena security feature 1k.eka hindai wena os run karanna amaru.
    macho oya lap eka gannawa nm mege lap 1ke thiyena option thiyena 1k ma ganna.
    mehen ganna hinda aniwa ewa check karanna
    naththan direct dell.com walin perches karanna.
    mail 1ka ewanna meke tiyena option tika ewannam

    os 2k danna barida etakota?:oo:
    ok machan mama ewannam
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඔක්කොටම ඉස්සෙල්ල මේකේ fault එහෙම තියනවද කියල බලාගන්න ඕන මචන්.

    ඔව් මචන්, asus එකක තාම ලෙඩක් ඇවිල්ල කියල නිකමටවත් ඇහිලා නැ.එත් dell වල සමහර එවයි ලෙඩ. උබ මොකද asus එක ගැන හිතන්නේ?

    mama nam kiyanne Dell,Asus,Toshiba,Acer,HP kowath hodai. leda ena eka mona lap eke unath wenna puluwan. eka nisa thamanta gelapena ekak hoyala ganna. brand eka gena e tharamma hithanna epa.

    dell wala mama dakina wasiya thamai repair karanna lesi. lankawe one tharam then thiyenawa dell lap wala parts ganna. acer nam metropolitan thamai thiyenne. asus nam epsi. toshiba nam john keels. hp repair centres gena nam danne ne.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    dell laptop එකක් මෙහෙන් ගන්නවා නම් ඉතින් මේ ටික ගැනත් පොඩ්ඩක් සැලකිලි මත වෙයන් මචං...

    1. Battery Life - අනිත්ම සවුත්තුයි
    2. Touchpad - smooth මදි
    3. Display - ගොඩක් dell display සැහෙන reflection එකක් තියෙනවා.. එතකොට display එකට පොඩ්ඩක් හරි අව්ව වැටෙන කොට මෙලෝම දෙයක් පෙන්නේ නැ.. කිසි වැඩක් කර ගන්න බැ
    4. Heating - ලැප් එක heat වෙනවා පුදුම විදහට, කිසිම mechanism එකක implement කරලා නැ එක නවත්තන්න, එත් asus iced cool technology කියල එකක් use කරලා තියෙනවා
    5. Sounds - sounds තියෙනවා, එත් කිසි quality එකක් නැ...

    උබට පිස්සු,
    1. dell 3521 බැටරි පැය 6ක් විතර තියෙනවා. මේකේ පැය 8ක් විතර තියනවලු.
    2.Touchpad smooth නෑ වින්ඩෝස් ලැප් වල කොහොමත්. ඇපල් වලනම් සුපිරි.
    3.reflection displays තමයි බජට් ලැප් ඔක්කොගෙම වගේ තියෙන්නේ, මැට් ස්ක්‍රීන් තියෙන ඒවා ගණන් වැඩි(HP probook , elitebook එහෙම).
    4. උබ HP,Acer දැකලා වත් නැතුව ඇති. ඒවා තමයි පට්ට විදියට රත් වෙන්නේ. එත් දැන් එන ලැප්ස් ඉස්සර වගේ ගොඩක් හීට් වෙන්නේ නෑ. මොකද intel u series ප්‍රොසෙසර් එක හීට් වෙනවා ගොඩක් අඩුයි.
    5.Sound අඩුයි බන් toshiba වල එහෙමත්. කාසියක් විතර පොඩි ස්පීකර් එකකින් ලොකු සවුන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    අනේ ඔව් බන් මම ලැප් ගැන මොනවත් දන්නේ නැ.. මම ලැප් එකක් දැකලත් නැ... අපේ ගෙදර එකම ලැප් එකක් වත් නැ.. උබ ඔක්කොම ලැප් use කරලා තියෙන ලැප් expert...
    මගේ නෙමේ සල්ලි... උගේ නේ... මට මොකද ඉතින්

    මෙන්න මේක කියවපන්.. http://reviews.dell.com/2341n/inspi...views/reviews.htm?sort=submissionTime&dir=asc
     
    :D

    ඕකට ඔච්චර තරහ ගන්න කාරී නෑ, dell කියන්නේ හොද ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්. amazon.com එකේ top selling laptop list එක බලපන් මචන්. මම යූස් කරලා තියනවා වගේම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදියට කියන්නේ. කෝකෙත් මහා ලොකු වෙනසක් නෑ. කෝකෙත් ලෙඩ එන්න පුළුවන්. එත් හදන්න ලේසි, පාර්ට්ස් ඕනේ තරම් තියන, හදන තැන් වැඩියෙන්ම තියෙන dell ගන්න එක හොදයි. dell ට තමයි ලංකාවේ වැඩියෙන්ම ඒජන්ට් ල ඉන්නේ. softlogic , abans , new sun , samson it ඔක්කොම dell authorized agent ලා.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උබට පිස්සු,
    1. dell 3521 බැටරි පැය 6ක් විතර තියෙනවා. මේකේ පැය 8ක් විතර තියනවලු.
    2.Touchpad smooth නෑ වින්ඩෝස් ලැප් වල කොහොමත්. ඇපල් වලනම් සුපිරි.
    3.reflection displays තමයි බජට් ලැප් ඔක්කොගෙම වගේ තියෙන්නේ, මැට් ස්ක්‍රීන් තියෙන ඒවා ගණන් වැඩි(HP probook , elitebook එහෙම).
    4. උබ HP,Acer දැකලා වත් නැතුව ඇති. ඒවා තමයි පට්ට විදියට රත් වෙන්නේ. එත් දැන් එන ලැප්ස් ඉස්සර වගේ ගොඩක් හීට් වෙන්නේ නෑ. මොකද intel u series ප්‍රොසෙසර් එක හීට් වෙනවා ගොඩක් අඩුයි.
    5.Sound අඩුයි බන් toshiba වල එහෙමත්. කාසියක් විතර පොඩි ස්පීකර් එකකින් ලොකු සවුන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න බෑ.

    :sorry: acer ලැප් ගොඩක් රත් වෙනවද මචෝ? sure ද? මේකේ උඩ හරියේ "AFTER MATH" දාල තිබුන 10 hr තියලත් අව්ලක් නැ කියල.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ethakota asus hari nadda ban.:confused:
    epsi eken ganna baluwe. uba kohenda gaththe? asus x550LA ekada?

    uba use karana acer brand eka mokakda ?

    mage deskop eka acer(dual core),2009 gaththe,kisi awlak na thama:yes:
    kiyapanko hoda acer lap tikak core i5 walin

    model eka mathaka na bn hariyatama processor eka thibbe 3rd gen ekak touch screen gpu eka nvidia 720m
    dan use karanne acer E1-572G ekak
    man dakka ekek dala thiyanawa acer ambanata heat wenawa kiyala :P ane manda mage eka nan poddak wath rath wenne na watch dogs wage loku game ekak gahuwoth nan rath wenawa
    eth bf3 man gahanawa 2hours withara eka digata ehema rath wenne na :no:
    meka gaththe europe walin acer lage meheta ena laptops kohomath quality wadi asian countries walata yawana ewata wada
    umba poddak balapan E1-572G eke i5 lap ekak enawa eka poddak google karala balapan reviews hondada kiyala
    ekama awlakata thiyenne meke lap eken windows 8.1 update karama black screen of death scene eka enawa :P
    4th gen godak lap walata e awla thiyanawa.
    ethanin ehata kisima awlak na lap eke :cool::cool:
     
    oka europe ekak nisa qulity athi ban.
    asus wala thyana screen freeze case eka godak reviews wala mama dakka.[lankan site wala nemeyi hode]
     
    Nov 27, 2009
    2,139
    107
    0
    :sorry: acer ලැප් ගොඩක් රත් වෙනවද මචෝ? sure ද? මේකේ උඩ හරියේ "AFTER MATH" දාල තිබුන 10 hr තියලත් අව්ලක් නැ කියල.

    මම කීවේ ඉස්සර hp,acer ලැප් ගැන. දැන් බජට් ලැප් මොකෙත් තියෙන්නේ "U" series processors. ඒවා low voltage එක නිසා රත් වෙනව අඩුයි. හැබැයි ඉස්සර processors වලට වඩා speed අඩුයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට පිස්සු,
    1. dell 3521 බැටරි පැය 6ක් විතර තියෙනවා. මේකේ පැය 8ක් විතර තියනවලු.
    2.Touchpad smooth නෑ වින්ඩෝස් ලැප් වල කොහොමත්. ඇපල් වලනම් සුපිරි.
    3.reflection displays තමයි බජට් ලැප් ඔක්කොගෙම වගේ තියෙන්නේ, මැට් ස්ක්‍රීන් තියෙන ඒවා ගණන් වැඩි(HP probook , elitebook එහෙම).
    4. උබ HP,Acer දැකලා වත් නැතුව ඇති. ඒවා තමයි පට්ට විදියට රත් වෙන්නේ. එත් දැන් එන ලැප්ස් ඉස්සර වගේ ගොඩක් හීට් වෙන්නේ නෑ. මොකද intel u series ප්‍රොසෙසර් එක හීට් වෙනවා ගොඩක් අඩුයි.
    5.Sound අඩුයි බන් toshiba වල එහෙමත්. කාසියක් විතර පොඩි ස්පීකර් එකකින් ලොකු සවුන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න බෑ.

    උබ කියන කතාව ඇත්ත අත්දැකීමෙන් කියන්නේ Dell 3521 battery life ගොඩක් හොදයි සහ රත් වෙනවා ගොඩක්ම අඩුයි (ULV Processor නේ)

    පරණ HP ලැප් නම් ඉතින් තනිකර පෝරණු :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    autocad thamayi machan wadiyen use karanne.game nam nogahana tharam
    uba Asus X550L eka gana mokada kiyanne?

    මචං autocad use කරනවානම් හොදම දේ තමයි Quadro/FirePro Graphics card එකකට යන එක එත් එහෙම ලැපක් ලක්ෂ 2-3ක් වෙයි

    එහෙම නැත්තම් ටිකක් cheap ක්‍රමේ තමයි හොද CPU එකක් තියන ලැපක් ගන්න එක ඔය U series CPU හරියන්නේ නැහැ එහෙනම්. එහෙම ගන්නවා නම් Quad Core i7 එකක් ගන්න. හැම i7 එකම Quad Core නෙවෙයි ඔය ULV ඒවා Dual Core

    තව පුළුවන් නම් SSD එකක් දාගන්න ලොකු වාසියක් වෙයි

    අනික් දේ පුළුවන් තරම් Ram ගහගන්න CAD වලට Ram තියන තරමට හොදයි
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    මම කීවේ ඉස්සර hp,acer ලැප් ගැන. දැන් බජට් ලැප් මොකෙත් තියෙන්නේ "U" series processors. ඒවා low voltage එක නිසා රත් වෙනව අඩුයි. හැබැයි ඉස්සර processors වලට වඩා speed අඩුයි.

    U ewa ultra low power :yes: Y itath wada adui
    high performance one nan ithin HQ wage ganna one :P
    Asus ROG laptop series eka patta games walata ehema
    e unata mata gaming lap ekak ganna one unoth man nan ganne razor new blade pro ekak :love::love::love:
    issara laptops nemei godak intel 4th gen ena laptops rath wenawa adui
    ape aiya use karanne hp dv6 ekak eke 2nd gen da koheda rath wenawa nikan oven ekak wage :P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    oka europe ekak nisa qulity athi ban.
    asus wala thyana screen freeze case eka godak reviews wala mama dakka.[lankan site wala nemeyi hode]

    ow bn acer america corp kiyala gahala thibbeth :P:P
    umba poddak hoyala balapan acer lage low budget laptops thiyanawa godak :yes::yes:
    hp, dell lage boru ganan witharai :P
    asus uth hondai eth godak laptops gaththa gaman defects enawa eka nisa poddak hoyala ganin :yes::yes::yes:
    man danata acer 3 weni laptop eka use karanne :P:P gaththa hama ekakma elatama thiyanawa :yes::yes: