ෆොටෝ එකක් දාහන්කෝ බලන්න........
හෆොයි එහෙමද........ ෆොටෝ එකක් දාහන්කො බලන්න.......
තවම ෆොටෝ එකක් ගන්නවත්, දවාලක වාහනේ දැක්කේ නෑ නේ මම......
FB එකෙන් ලින්ක් එකක් එවලා ඈති..... ඒක බලන්න.....

ෆොටෝ එකක් දාහන්කෝ බලන්න........
හෆොයි එහෙමද........ ෆොටෝ එකක් දාහන්කො බලන්න.......
තවම ෆොටෝ එකක් ගන්නවත්, දවාලක වාහනේ දැක්කේ නෑ නේ මම......

ජයවේවා........ ජයවේවා........ හෙට අනිද්දා දිහාවක ෂොප් එක පැත්තේ ඇවිල්ලා යන්න එන්නම් අළුත් වන්ඩිය දැකබලාගන්න.......
මෙහ්හ් එතකොට අර පල්සරේට පල්සර් ක්ලබ් ත්‍රෙඩ් දැම්ම වගේ මේකටත් ටොයෝටා DX Wagon KE72 ක්ලබ් කියලා ත්‍රෙඩ් එකක් එහෙම දාන්නේ කවද්ද.......?
හෙට නම් කාර් එක අරන් එනවා..... TV එකේ කේස් එකක් ඈවිත්, සිංගර් එකෙන් මාරු කරලා දෙනවා කිව්වා අළුත් එකක්.......

ආ.....කාර්බ් එකෙත් පින් ගහනවාද ? උබේ අර කත් උස්සලා පින් ගහන්න පුළුවන් එහෙනම්
කාර්බ් එකේ නෙවෙයි බෝල , දොරේ වෙන්නේඅත්![]()

මම දන්නේ නෑ බං.... ඔහොම කතාවක් තමා කිව්වේ.... අර එන්ජිම හිටි ගමන් රේස් වෙන සීන් එකට..... කාබ් එකේ රෙපයාර් කිට් එක දාලා.... දොර පින් ගහනවද මොකක්ද සීන් එකක්..... මම දන්නේ නෑ බං ඕවා...... 
ආ.....කාර්බ් එකෙත් පින් ගහනවාද ? උබේ අර කත් උස්සලා පින් ගහන්න පුළුවන් එහෙනම්
කාර්බ් එකේ නෙවෙයි බෝල , දොරේ වෙන්නේඅත්![]()





තවම ෆොටෝ එකක් ගන්නවත්, දවාලක වාහනේ දැක්කේ නෑ නේ මම......
![]()
FB එකෙන් ලින්ක් එකක් එවලා ඈති..... ඒක බලන්න.....![]()



මමත් රෙකමදාරු කරන්නේ මේ බුවා ව තමා. මගේ කලින් ස්ටාර්ලට් එක ඇන්න ගියා පොර ගාවට...පොර මට වාහනේ රේස් කරන්න කියල ඇහුව මහත්තය දැන් 10ක් විර නේද කරන්නේ කියලා.(හරි යකෝ ගාන) උපරිම 16ක් කරන්න හදල දෙන්නං කිව්වා....ජන්තු අයියා;16928966 said:ආ..ඕවා හිමින් හදා ගනින් මචං...ඔය විදුරු ප්‍රශ්න වලට නම් පංචිකාවත්තේ වැඩ්ඩෝ ඉන්නවා..කාබ් ටියුන් කරන්න ඕනේ නම් එල බුවෙක් ඉන්නවා "කාබලේටර් බංඩා" කියලා..ඌ එල...කාර් එකේ ඇතුල ලස්සනට පිළිවෙලට තියා ගනින් මචං..
ඌ ඔටෝ ටියුන් කරනවද බන් ?මමත් රෙකමදාරු කරන්නේ මේ බුවා ව තමා. මගේ කලින් ස්ටාර්ලට් එක ඇන්න ගියා පොර ගාවට...පොර මට වාහනේ රේස් කරන්න කියල ඇහුව මහත්තය දැන් 10ක් විර නේද කරන්නේ කියලා.(හරි යකෝ ගාන) උපරිම 16ක් කරන්න හදල දෙන්නං කිව්වා....

උබගේ ඔඩෝ මීටරේ එහෙම අවුලක් නම් මට කියපන් හරිය




ඒකට නුවර ඩොටේ ටම එන්න වෙනවා නෙහ්හ්..... 
මමත් රෙකමදාරු කරන්නේ මේ බුවා ව තමා. මගේ කලින් ස්ටාර්ලට් එක ඇන්න ගියා පොර ගාවට...පොර මට වාහනේ රේස් කරන්න කියල ඇහුව මහත්තය දැන් 10ක් විර නේද කරන්නේ කියලා.(හරි යකෝ ගාන) උපරිම 16ක් කරන්න හදල දෙන්නං කිව්වා....

මචන් අලුත් බාන්ඩෙ කතරගම ගිහින් එනකොට මට කිරි හට්ටි දෙකකුත් අරන් වරෙන්
අපි යන්නේ රත්නපුර පාරෙන්..... එන්නේ හයිවේ එකෙන්...... 
සුගතදාසෙ ගාව...............![]()
නැත මැතිතුමණි!ඌ ඔටෝ ටියුන් කරනවද බන් ?![]()
උබගේ ඔඩෝ මීටරේ එහෙම අවුලක් නම් මට කියපන් හරිය
කිරි පුතා......

ඒකට නුවර ඩොටේ ටම එන්න වෙනවා නෙහ්හ්.....
![]()
මාතලේ යන ගමන් නුවරින් වැඩේ කරන්ම යන්න පුලුවන්..... 
නැත මැතිතුමණි!
උගේ නම කාබරේටර් බණ්ඩා බව සිහිපත් කෙරුම වටී........
කිරි පුතා......
![]()
![]()
ඔව් බං ODO මීටර් එක ටිකක් විතර වැඩිපුර කැරකිලා තියෙනවා.....![]()


මට නම අමතක වෙලා හිටියේ........ 