සිංගප්පූරුවේ ඩුබායි JOB කරන අය එන්න

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සිංගප්පූරුවේ ඩුබායි JOB කරන අය එන්න

    සිංගප්පූරුව ගැන මුලින්ම
    ================

    සිංගප්පූරුවේ විවිධ Courses(ගොඩක්ම Hotel Management )දින 14 න් VISA සකසා දෙන බවටත්
    ඒ හරහා විදේශ අධ්‍යාපනය සමඟ ලක්ෂයක වැටුපක් (Part Time)ඉපයිය හැකි බවටත් ඉන්පසුව 250,000ක ස්ථීර වැටුපක් හිමි බවත්,තවද පසුව Australia හෝ Europe රටවලට Transfer වීමට හැකිබවත් දන්වමින්
    ලංකාවේ ලංකාදීප පුවත්පතේ දැන්වීම් පළවෙනවා අප දැක ඇත.​

    ගැටලු කිහිපයක් තියෙනවා...:cool:

    01.agency කාරයෝ කියන්නෙ උන් Part Time job සෙට් කරනවා කියලයි.එහෙම ගිහින් Part Time job උන් සෙට් කරල දුන්න අය ඉන්නවද:dull::dull:
    02.Course එක කරද්දි අවම ලක්ෂයක වැටුපක් හිමි බවයි -ඒ ක්‍රමයට ඇවිත් ලක්ෂයකට වඩා Part Time හොයන අය ඉන්නවද ?
    03.Course එකෙන් පසු 250,000ක ස්ථීර වැටුපක් හිමි බවයි-එහෙම 250,000ට වඩා වැඩි ස්ථීර වැටුප් ඒ ක්‍රමයට ඇවිත් ලබාගත්ත අය ඉන්නවද ?
    04.Course Fee එක කියල උන් මෙහෙදි අවම ලක්ෂ 04ක් වත් මෙහෙදි ගන්නවලු ඒවගේම එහෙදි තව ලක්ෂ 03ක් වත් Course fee මාස 03කින් ගෙවන්න වෙනවලු
    05.සිංගප්පූරුවේ course කරලා ඉහත කිවුව රට වලට Transfer වෙන ක්‍රමේ මොකක්ද ?

    මට පෙනෙන හැටියට මේක ළමයි අතරමං කිරීමක් වගේ :sorry::sorry:
    උන් මෙහෙදි ලක්ෂ 04ක් විතර අරන් යවනවා
    එහෙදි මාස 03ක් ඇතුලත තව ලක්ෂ 03ක් වත් course fee හොයන්න වෙනවා
    එතකොට උන් කියන විදිහට ලක්ෂයක වත් job එකක් උන්ම set කරනවනම් වැඩේ ගොඩ
    එහෙම නොවුණොත් ඒ ලමයින්ට මොකෝ වෙන්නෙ ............සල්ලිත් නෑ Job එකකුත් නෑ ...
    තව එකක් singapore වෙබ් සයිට් වලට ලොග් වෙලා බැලුවොත් විවිධ රැකියාවලට පෙන්වන අවම වැටුපයි
    ලංකාවෙන් agency හරහා යවද්දි පෙන්වන වැටුපයි ගොඩාක් වෙනස්.(සමහරවිට agency එක salary එකෙන් භාගයක් ගන්නවා ඇති )
    ගැටලුව ඒක නෙවෙයි.ඒක එහෙමනම් Visit VISA වලින් එහෙට ගිහින් agency එකේ broker fee එකත් අපි ළඟම තියාගන්න ක්‍රමයක් නැද්ද?
    Visit VISA ගැන කලින් අය දාපු post ගොඩක් බැලුවා ඒත් දැන් තත්වය කොහොමද ?



    තව විදිහකට කිවුවොත් මේකත් බැලුම්ගලින් ළඟදිම යන තවත් වැඩසටහනක් වෙයිද ?:baffled::baffled::baffled:
    ඒ රටේ job කරන ඔබ බෙදාගන්න ඔබේ දැනුවත්භාවය :yes::yes::yes:


    ---------------------------------------------------------------------------------------------

    ඩුබායි ගැන

    ඩුබායි වගේ රටක සාමාන්‍ය job එකට ගියොත් (2 year Contract) මාස 7,08කින් වගේ (මාස 06 ක පුහුණු කාලයෙන් පසුව )එහෙදි වෙනත් හොඳ JOB එකකට interview ගිහින් ඒ job එක සෙට් වුණොත් ආපහු VISA අලුත් කරන් අලුත් JOB එකකට set වෙන්න පුලුවන්ද ? එහෙම කරපු අය ඉන්නවද ?


    කවුරුවත් මේ Thread එක Joke එකට ගන්න එපා.....(Attention GTRZ අයියෙ ඊයෙ පෙරේදා අලුත් Fake දෙක 03ක් බැහලා හරිම කරදරයි-හැම එකම joke එකට ගන්නවා:angry::angry::angry::angry:)

    හැම දේකම ඇත්ත දැනගන්න ලේසිම ක්‍රමය ඒක ප්‍රායෝගිකව විඳපු හෝ විඳිමින් සිටින අය කියලයි මම හිතන්නෙ...ඇත්ත තත්වය පෙන්වල දෙන්න... මේ ඇරයුම එතෙර ගිහින් එහෙ සල්ලි තමන්ගෙ මවුබිමට ගේන elakiri මිතුරන්ටයි...ඔබට ජය....!​
     
    ඔය කියන විදිහට උන් රක්ෂාවල් හොයල දෙන්නෙ නම් නැහැ. ඔය ලැබෙන සහතිකෙත් මෙලෝ රහක් නැහැ.

    හැබයි ඉතින් ඔහොම ගිහින් ගොඩක් උන් පැන පැන සිංගප්පුරුවේ වැඩ කරනවා.

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විශ්වාස කරන්න පුළුවන් අය ගොඩක් අඩුයි..
    ඇත්තටම ඇත්තෙම නැති තරම්..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්ගප්පුරුවෙ ජොබ් විසා ගන්ඩ අමාරු හින්දයි ඔය ස්ටුන්ඩට් විසා ගහල යවන්නෙ, පැනල ජොබ් කරනව වගෙ එව නම් හිතන්ඩ එපා, මොකද මාට්ටු උනොත් නිති සැරයි, අලුත් නිති වලට අනුව පාට් ටයිම් ජොබ් දෙන්නෙත් නැති තරම්ලු, ඔය එජන්සි කාරයො කියල සුරන්ගනා නම් කොහොමත් නැ.

    ප.ලි. විසිටින් විස දැන් දෙන්නෙ මාසෙකටලු ,ඉට පස්සෙ ඩික් කරගන්ඩත් ගොඩක්ම අමාරුයි. it පැත්තෙ උන්ට නම් ජොබ් තියෙනව.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩුබායි ගැන

    එහෙදි වෙනත් හොඳ JOB එකකට interview ගිහින් ඒ job එක සෙට් වුණොත් ආපහු VISA අලුත් කරන් අලුත් JOB එකකට set වෙන්න පුලුවන්ද ? එහෙම කරපු අය ඉන්නවද ?

    :yes::yes::yes::yes: මේක හරියට හරි මේ ක්‍රමයට ගිය අය ඔනෙ තරන් ඉන්නව. මාස තුනක් ඉන්ඩ පුලුවන් විසිටින් විස වලින් තව ඔනෙ නම් දික් කර ගන්ඩත් පුලුවන් ගේමක් නැතුව.බය නැතුව ගියාට අවුලක් නැ.
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ඩුබායි ගැන

    එහෙදි වෙනත් හොඳ JOB එකකට interview ගිහින් ඒ job එක සෙට් වුණොත් ආපහු VISA අලුත් කරන් අලුත් JOB එකකට set වෙන්න පුලුවන්ද ? එහෙම කරපු අය ඉන්නවද ?

    :yes::yes::yes::yes: මේක හරියට හරි මේ ක්‍රමයට ගිය අය ඔනෙ තරන් ඉන්නව. මාස තුනක් ඉන්ඩ පුලුවන් විසිටින් විස වලින් තව ඔනෙ නම් දික් කර ගන්ඩත් පුලුවන් ගේමක් නැතුව.බය නැතුව ගියාට අවුලක් නැ.

    Pissuda yakoo . Dubai visit ennepaa .. Job nee .. Nikam anaatha wennepaa ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pissuda yakoo . Dubai visit ennepaa .. Job nee .. Nikam anaatha wennepaa ..
    දැන් ජොබ් තියෙනවද නැද්ද කියල නම් දන්නෙ නැ විසිටින් විස වලින් ගිහින් ජොබ් ගත්ත උන නම් අම්බානට ඉන්නව කොල්ල.ඔය රටේ තියෙන හොදම දේ තමා පහසුවෙන් විසිටින් විස දික් කරගන්ඩ පුලුවන්කම.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    සිංගප්පූරුව ගැන මුලින්ම
    ================

    ඩුබායි වගේ රටක සාමාන්‍ය job එකට ගියොත් (2 year Contract) මාස 7,08කින් වගේ (මාස 06 ක පුහුණු කාලයෙන් පසුව )එහෙදි වෙනත් හොඳ JOB එකකට interview ගිහින් ඒ job එක සෙට් වුණොත් ආපහු VISA අලුත් කරන් අලුත් JOB එකකට set වෙන්න පුලුවන්ද ? එහෙම කරපු අය ඉන්නවද ?


    Mehamai machan uba ehe gihin purudu wela wena thenakata yanna bae eth e company eka uba weda karana thena kemathinam puluwan eth godak durata eka wenne nae machan .2years giyoth koohoma hari katta kala edapan ita passe try karapan.. anika agency karayo kiyana ewa satha pahakata vishwasa karanna epa un inne ohe uba enne mehe .hithana tharama lesi nae machan parttime kiyana eka lesiyata hithuwata
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය ඒවාට අහුවෙන්න එපා බන්
    ගොඩක්ම හොර යක්කු සල්ලි අරගෙන පනිනවා
    නැත්නම් හොර තැන් වලට දානවා
    පුළුවන් තරම් ඉවසල බලල පලයන්
    හොර agency කාරයෝ වැහි වහැලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැදගත්ම දේ තමයි කොහාට ගියත් විස වදිනකන් සල්ලි දෙන්ඩ එපා. විසා වැදුනත් ඒකත් චෙක් කරපන්, වෙන තැනකින් විදේශ ශේවා එකේ එහෙම චෙක් කරනව.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    good

    ඩුබායි ගැන

    එහෙදි වෙනත් හොඳ JOB එකකට interview ගිහින් ඒ job එක සෙට් වුණොත් ආපහු VISA අලුත් කරන් අලුත් JOB එකකට set වෙන්න පුලුවන්ද ? එහෙම කරපු අය ඉන්නවද ?

    :yes::yes::yes::yes: මේක හරියට හරි මේ ක්‍රමයට ගිය අය ඔනෙ තරන් ඉන්නව. මාස තුනක් ඉන්ඩ පුලුවන් විසිටින් විස වලින් තව ඔනෙ නම් දික් කර ගන්ඩත් පුලුවන් ගේමක් නැතුව.බය නැතුව ගියාට අවුලක් නැ.

    Visa දික් කරන්න ආයෙ ලංකාවට එන්න වෙනව නේද ?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මමත් hotel management karana kanak
    habai mahan experience aragana tamai macan yanawa nam hoda tanakata yanna ona
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    මමත් hotel management karana kanak
    habai mahan experience aragana tamai macan yanawa nam hoda tanakata yanna ona

    bro.oyaa singaporeda?
    ඔයා දැන් course එක කරන ගමන්ද ?
    Part Time ජොබ් සෙට් උණාද ?