Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කොල්ලෙක් ගත්තාම මාත් තවම කොල්ලා නිසා කාන්තාවෝ ඒමේ හොරයක් තියනව බං.....ඒකයි ගෑනු දරුවෙක් හොයන්නේ........!!!!
    ඔය උඹ හදන්නේ කෙල්ලන්ගේ දත් ගලවන්න නේද.:rofl:
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    එකියක් නැහැ නේද බොල කිඹුලෝ .....තවම
    සැමට පැහැදිලිය උඹෙ අරමුන .........නියම
    ඉතින් කෙල්ලො ඒවිද එය දැන .........දැනම
    ඕවා තමයි උඹ පූරුවෙ කල ............කරුම
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ගෑනුලමයෙක්ම හොයන්නේ දත් ගලවලා බුකුන් ගහන්න නේ:rolleyes::rolleyes::rolleyes:
    වල් ඩොකා:P:P:rofl::rofl::rofl:
    බම්ප්
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඒ ගැහැනු ලමයගෙ සහයට තවත් සහයකයෙක් ඔන නන් මමත් වැඩට එන්නන් කිබුලෝ,මට සත 5 එපා:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    teeths

    Banned
    May 27, 2014
    6
    1
    0
    ඒ ගැහැනු ලමයගෙ සහයට තවත් සහයකයෙක් ඔන නන් මමත් වැඩට එන්නන් කිබුලෝ,මට සත 5 එපා:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    2014_08_02_174439.png

    මගේ ගාව වැඩ කරන නංගි කෙනෙක් මේ ඉන්නේ.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මොනා උනත් ඩොක්ට කෙනෙක් වෙන්න කරන්න ඔනී වෑඩ තොගය සහ ඒ මිනිස්සුන්ගේ කෑපවීම ඒසේ මෙසේ මිනිහෙක්ට කරන්න බෑ.... මම කියන්නේ මේ මම දෑකපු අයගේන් ගත්ත අත්තෑකීම් මගින්...... උන් කරන වෑඩතොගේ එක්ක බලද්දි අපි මොනාද කරන්නේ කියල හිතනවා..... ඔය ලොකු ටෝක් දෙන උන එක සතියක් හිටියනම් මෑරිල වෑටෙයි.....

    ඇයි ඩොක්ටලා රෙන්නෙ කටින් ද අනෙ නිකන් පලයන් යකො යන්ඩ මැරිලා වැටෙයි
    :angry::angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බම්ප් මන් ලග ඉන්නේ මන් බලන්නම්
     
    Last edited:
    Status
    Not open for further replies.