ඔය උඹ හදන්නේ කෙල්ලන්ගේ දත් ගලවන්න නේද.කොල්ලෙක් ගත්තාම මාත් තවම කොල්ලා නිසා කාන්තාවෝ ඒමේ හොරයක් තියනව බං.....ඒකයි ගෑනු දරුවෙක් හොයන්නේ........!!!!

ඒ ගැහැනු ලමයගෙ සහයට තවත් සහයකයෙක් ඔන නන් මමත් වැඩට එන්නන් කිබුලෝ,මට සත 5 එපා![]()
මොනා උනත් ඩොක්ට කෙනෙක් වෙන්න කරන්න ඔනී වෑඩ තොගය සහ ඒ මිනිස්සුන්ගේ කෑපවීම ඒසේ මෙසේ මිනිහෙක්ට කරන්න බෑ.... මම කියන්නේ මේ මම දෑකපු අයගේන් ගත්ත අත්තෑකීම් මගින්...... උන් කරන වෑඩතොගේ එක්ක බලද්දි අපි මොනාද කරන්නේ කියල හිතනවා..... ඔය ලොකු ටෝක් දෙන උන එක සතියක් හිටියනම් මෑරිල වෑටෙයි.....


