![]()
menna holman karana eka
මැලේසියන් ඒවා නම් හොල්මන් වෙන්නත් පුළුවන්

meheta (polgahawela) ehuna jet ekak wage saddayak, flightradar24 eke baladdi Kathey Pacific plane ekak.
ඕක නම් මටත් මීටර් වෙලා තියෙනවා... හැබැයි ලගකදී නම් නෙමෙයි බං.... අපි සිරිපාදේ නගිනකොටත් ඔය සද්දේම ඇහුනා..ඔය වගේම ටයිම් එකකදි.... airbus එකක් පෙන්නම ගියා.. ඒවායේ සද්දෙත් ජෙට් වල වගේමයි බං පාතින් යද්දී
ඔය කියන ප්ලේන් වර්ගත් පහතින් යනකොට සද්දේ වැඩි බව ඇත්ත ඒත් මචං ල ජෙට් එකක සවුන්ඩ් එක සහ ප්ලේන් සවුන්ඩ් එක අතර අනිවා වෙනසක් තියෙනවා.....








