.: 2.00 to 3.00 AM :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    9M-MXI-Malaysia-Airlines-Boeing-737-800_PlanespottersNet_436578.jpg


    menna holman karana eka

    මැලේසියන් ඒවා නම් හොල්මන් වෙන්නත් පුළුවන් :yes:

    meheta (polgahawela) ehuna jet ekak wage saddayak, flightradar24 eke baladdi Kathey Pacific plane ekak.

    ඕක නම් මටත් මීටර් වෙලා තියෙනවා... හැබැයි ලගකදී නම් නෙමෙයි බං.... අපි සිරිපාදේ නගිනකොටත් ඔය සද්දේම ඇහුනා..ඔය වගේම ටයිම් එකකදි.... airbus එකක් පෙන්නම ගියා.. ඒවායේ සද්දෙත් ජෙට් වල වගේමයි බං පාතින් යද්දී

    ඔය කියන ප්ලේන් වර්ගත් පහතින් යනකොට සද්දේ වැඩි බව ඇත්ත ඒත් මචං ල ජෙට් එකක සවුන්ඩ් එක සහ ප්ලේන් සවුන්ඩ් එක අතර අනිවා වෙනසක් තියෙනවා.....:yes:



     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    flight radar eke dakunu peththata srilankan ekata issarahin giya malaysian eka den penna ne ne

    oken mulu lankawama cover karanne ne

    මාත් ඊයේ ඔය සයිට් එක බලන් ඉදිද්දී ඔහොම උනා....සමහරවිට එරර් එකක් වෙන්න ඇති සයිට් එකේ :yes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    ඔය මචන් මැදපෙරදිග රටවල් වල ඉදන් ඔස්ට්‍රේලියාවට යන
    ෆ්ලයිට් තමයි පාන්දර යන්නනේ මේවයි ගමන් මාර්ගය වැටිලා තියෙන්න දකුණු පලාත හරහා මේවා රටෙන් පිටවෙන්නේ
    මාතර හම්බන්තොට හරියෙන් සමහර දවසට හවස 3 සහ 4 අතරෙත් යනවා ගොඩක් වෙලාවට යන්නේ A380 ෆ්ලයිට් ඒකයි ගොඩක් සද්දේ ඇහෙන්නේ :D

    මෙන්න මේක තමයි සිද්දිය. මම මාතර තංගල්ල අතරේ ඉන්නේ. දන්නා කාලේ ඉදල උදේ 03 ඉදල 3.30 අතර කාලේදී ප්ලේන් 2ක් යනවා මට නම් ඇහෙනවා. එකක් ඉන්දුනීසියාවට අනික ඔෂි :yes: දැනට අවුරුදු 5කට කලින් ඉදල මම ඔය වෙලාවට අවදියෙන් හිටියොත් ඔය සද්දේ ඇහෙනවා. අහස පැහැදිලි වෙලවකනම් ලයිට් පවා පේනවා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ දවස් ටිකේ ජොබත් නැති නිසා උදේ 3 ට විතර නෙව සැතපෙන්නේ....:(
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔය සද්දේ අවුරුදු ගණනාවක ඉඳලම ඇහෙන එකක්. ලංකාව හරහා ගුවන් මාර්ග කීපයක්ම තියෙනවා. පාන්දර 2 ත් 5 ත් අතරේ ප්ලේන් කිහිපයක්ම යන සද්දේ ඇහෙනවා මම ඉන්න හරියට (දෙහිවල පැත්තේ). එයාර්ලයින් ට්‍රැක් කරන සයිට් එකකට ගිහිල්ලා බැලුවොත් චෙක් කරගන්න පුළුවන් මොකක්ද ඒ වෙලාවට යන ප්ලේන් එක කියලා. මට නම් සද්දෙන් හොඳටම ශුවර් ඒ වෙලාවට යන්නේ එයාර්බස් වගයක්. ටිකක් පහලින් යන දවස්වල මම බලලා තියෙනවා ඒවා යන්නේ උතුරු පැත්තේ ඉඳන් දකුණු පැත්තට. අනිවා මාතරට ඇහෙනනෙත් මේ පැත්තෙන් යන එකම වෙන්න ඕනේ. ඔය ප්ලේන් ගොඩ දවල්ටත් යනවා නමුත් වටපිටේ සද්ද බද්ද නිසා ඇහෙන්නේ නෑ. එත් පරිස්සමට අහස බැලුවහම පේනවා පොඩියට අහසේ යන හැටි :D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,684
    2,493
    113
    Bevery Hills-90210
    උබ කොහොමද දන්නේ ජෙට් එකක්මයි කියල
    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...