කාර් එකක් ගැනීමට අදහස් කරමි. 2.5කට අඩුවෙන් ගතහැකි අළුත්(බ්රෑන්ඩ් නිව්) කාර් වර්ගයක් දැනගැනීමට එළකිරියේ සාමාජිකයින්ගෙන් උදව්වක් පතමි.
oya ganata nam brand new ganna wenne indian hari micro hari tama
oya ganata nam brand new ganna wenne indian hari micro hari tama
eva aran duvanna venneth 1 year vage tama
ඇයිබන් එහෙම කීවේ?