කාර්

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කාර් එකක් ගැනීමට අදහස් කරමි. 2.5කට අඩුවෙන් ගතහැකි අළුත්(බ්රෑන්ඩ් නිව්) කාර් වර්ගයක් දැනගැනීමට එළකිරියේ සාමාජිකයින්ගෙන් උදව්වක් පතමි.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    oya ganata nam brand new ganna wenne indian hari micro hari tama

    එක තමා බන් මාත් කල්පනාකලේ. බට් එහෙම එකක් තමා දැන් ගන්නවෙන්නේ. බජට් එකට කලින් ගන්නඕනෙලු කොහොමහරි. කියපල්ලකෝ ඉතින් ඕවගේ ගණන් එහෙම.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයිබන් එහෙම කීවේ?
    avatar464475_2.gif

    wait and see...You don't know what I'm capable of... Just wait and see...you have no idea what you're getting yourself into
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි උබටත් බ්‍රෑන්ඩ් නිව් උන ගැහුවද ? විට්ස් එකක් ගනින් බන් මයිලේජ් 40 ක් විතර තියෙන 2008 වගේ එකක්
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    EK එකේ 10-20 අතරෙ වගේ ගන්න තියෙන ජපන් කාර් ගැන තෙඩ් එකක් තිබුන. පොඩ්ඩක් හොයල බලන්න. ගොඩක් කාර ගැන ඒකේ විස්තර තිබුන.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක අපිව මුලා කරන්න රගදක්වන නාටකයක් :rolleyes::rolleyes: