මචන් ල මගේ බයික් එක Pulsar 150 එකක්.ඊයේ ස්ටාට් කරන කොට (self start) මෝටරෙන් 'කරස්' ගාලා සද්දයක් අවා.ස්ටාට් උනේ නැ.කික් ස්ටාට් එකෙන් ස්ටාට් වෙනවා.සමහර වෙලාවට සෙල්ෆ් ස්ටාට් එක වදිනවා.සමහර වෙලාවට නෑ.'කරස්' සද්දේ විතරයි.මොකක්ද මචන් මෙහෙම වෙන්න හේතුව?
ඔය සින් එක මගේ යාලුවෙක්ට උනා.. එකක එකේ නම් බැටරියේ කෙස් එකක් තිබ්බේ.. සෙල්ෆ් ස්ටාර්ට් ගහද්දි ට්ර්ර්ර් කියලා සද්දයක් එනවා




self eka gahanakota meter eka off venava nam battery balhala..
ඉස්සෙල්ලාම බැටරිය චෙක් කරගත්තොත් හොදා නේද....??
බස් වල නම් ඔහොම සද්ද එන්නේ, අර සොලොනොයිඩ් එකක් අවුල් ගියහම..... ස්ටාර්ටින් ක්ලච් එක අවුල් ගියහම.... බයික් වල නම් නොදනී.....![]()
solenoid sound, replace battary
selfstart relay eke case ekak wennath puluwan contact pichchila athi samahara wita
බැටරියෙ අව්ලක් වෙන්න පුලුවන් නැත්නම් මෝටරෙ බ්ර්ශ් ගිහිල්ලා![]()


































හෙට ගරාජ් එකට ගෙනිහින් බලනවා එහෙමනම්.
මගේ බයික් එකේ ආවොත් එන්නේ පොඩි ලෙඩ නෙවි.බයෙත් බෑ ඒ නිසා.rocker arm කැඩිලා අලුතෙන් දැම්මා, CDI යුනිට් එක පිච්චිලා ඒකත් දැම්මා.දැන් මෝටරේ දාන්න වෙයිද දන්නේනැ.තවම අවුරුදු තුනයි අරගෙන.
![]()
