STATER MOTOR PULSAR 150

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කරන්ට් මදි කේස් එකක් වගේ..බැටරිය චෙක් කර ගන්න..ඒ එක්කම ස්ටාටර් රිලේ එකේ ක්ලිප් ටික ගලවලා සුද්ද කරලා ගහලා බලන්නත් අමතක කරන්න එපා..ඔතනත් එහෙං මෙහෙන් බුරුල් උනොත් ඕක වෙන්න පුළුවන්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සෙල්ලම බැටරිය බලන්න ඕනෙ..
    ඒක ඕකේ නම්...

    මෝටරේ සර්විස් කරලා බ්‍රශ් සෙට් එක දාලා සොලොනොයිඩ් වල කන්ටැක්ට් බලවන් නවෙනවා..
    2000ක් විතර වියදං වෙයි සේරම කරන්න නං.. බ්‍රශ් සෙට් එක දාලා ගන්න නං 700ක් වගේ යයි