Gym යන්න

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැනට ඒක තියෙන්නේ අපේ යාළුවෙක්ගේ ගොඩ නැගිල්ලක යටන්වල... සල්ලි වලට නෙවෙයි කරන්නේ. Members only කිව්වේ ඒකයි. ලබන මාසේ පොර ආයේ රට යනවා. ඇවිල්ලා අනික් බඩු සෙට් එක දාගෙන ලොකුවට කරනවා.. එත කොට සේරටම එන්න පුළුවන්.. මම workout කරපු හැටි මෙතන photo දාන්න පුළුවන්.. ඒත් මට විරුද්ධව ඉන්න සෙට්එක ඒක වාසියක් කරගනී....
    :eek:
    අනේ උබේ ෆොටෝස් නම් දාන්න එපා මෙතන :rofl:
    කවුද යකොව් උබට විරුද්ද පිරිස .....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    :eek: :eek: :eek:

    කොහොමද බන් හොද තැනක් හොයාගන්නේ, අපේ ගමෙත් එකක් තියෙනවා බන්. පොඩි කොල්ලො ටිකක් කරන්නේ බන්. ඒකට යන්න බයයි බන්. ඔවයේ කරල තියෙන ඇගත් ගූ වෙලා යයිද දන්නෑ බන්.
    බන් ඇඟක් හඳන එක එහෙම ආවට ගියාට කරන්න එපා.. උබට ඔනේ bodybuilding නම් ඒකට වෙනම දෙයක් කරන්න ඔනේ.. ඔබට ඔනේ athletic body shape එකක් නම් ඒකට වෙනම දෙයක් කරන්න තියෙන්නේ.. හැම එකාම දමාගෙන එකම ටික කරාට වැඩක් නැහැ...

    (දෙහියෝවිට බිංදු රාජා කියන එකාගේ gym එක හොඳයි ඉස්සර නම්.. මිනිහා හරියට වැඩේ දන්නවා.. පොරගෙත් ඇග හොඳට තියෙනවා.. පුළුවන් නම් ගිහිල්ලා බලපන් උබට ලඟයි නම්..)

    උබ කියපු තරමටම කෙට්ටුයිනම්.. උබට කරන්න දේවල් ටිකක් තියෙනවා.. ලංකාවේ විකුණන ඔය එක එක ජාති ගන්න එපා weight gain,mega mass එහෙම ඔව්වා මෙහාට ගෙනත් හොරට සීල් ගහලා පැක් කරන්නේ.. මම දන්න හින්දා කියන්නේ. supplements ගන්නවා නම් පිටරටින්ම order කරපන් ..
    සමහර පන්ඩිතයෝ steroids ගහනවා. කිසිම වගක් නැතුව. මම උබට කියන්නේ අවිස්සාවේල්ලෙන් බඩු ටික කණ්නාඩි තියෙන gym එකක් හොයා ගනින්... ඉස්සල්ලා බලපන් ලංකාවේ හදන යකඩ dish ද තියෙන්නේ කියලා එව්වා බර එකකට එකක් වෙනස් කියනවා. එහෙම උනොත් උබට මයි අවුල්...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    :eek:
    අනේ උබේ ෆොටෝස් නම් දාන්න එපා මෙතන :rofl:
    කවුද යකොව් උබට විරුද්ද පිරිස .....
    ඉන්නවා බං අය්යේ... cod4 පිංපියෝ ටිකක්.. අර සෙනාල් පො#ස් එහෙමත් උන්ට සෙට්වෙලා මගෙ email එහෙම හැක් කරනවා කිව්වා සැහෙන ජාති.. මමත් මේ දවසගානේ email එක එහෙම චෙක් කරනවා තාම නම් කරලා නෑ. පොරවල් busy ඇති මගෙ හිතේ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්නවා බං අය්යේ... cod4 පිංපියෝ ටිකක්.. අර සෙනාල් පො#ස් එහෙමත් උන්ට සෙට්වෙලා මගෙ email එහෙම හැක් කරනවා කිව්වා සැහෙන ජාති.. මමත් මේ දවසගානේ email එක එහෙම චෙක් කරනවා තාම නම් කරලා නෑ. පොරවල් busy ඇති මගෙ හිතේ...
    :rofl:
    අනේ අම්මිට සුකාගන්න කියපන්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    :rofl:
    අනේ අම්මිට සුකාගන්න කියපන්
    :cool::cool::cool: කියලා වැඩක් නෑ බුවා අය්යේ... මුනට මුරිච්චි වෙයන්කෝ කවදා හරි එකෙක් මගෙ samurai Kinfe එකට වැඩ හිටී..... :D:D
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool::cool: කියලා වැඩක් නෑ බුවා අය්යේ... මුනට මුරිච්චි වෙයන්කෝ කවදා හරි එකෙක් මගෙ samurai Kinfe එකට වැඩ හිටී..... :D:D
    :oo:
    අනේ තොගේ @#$%
    ඔය කෙහෙල්මල් cod ගැහිල්ල නවත්තාපන් බන් මල්ලි
    නිකන් බොරුවට කොල්ලෝ තරහා කරගන්නවා
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    බන් ඇඟක් හඳන එක එහෙම ආවට ගියාට කරන්න එපා.. උබට ඔනේ bodybuilding නම් ඒකට වෙනම දෙයක් කරන්න ඔනේ.. ඔබට ඔනේ athletic body shape එකක් නම් ඒකට වෙනම දෙයක් කරන්න තියෙන්නේ.. හැම එකාම දමාගෙන එකම ටික කරාට වැඩක් නැහැ...

    (දෙහියෝවිට බිංදු රාජා කියන එකාගේ gym එක හොඳයි ඉස්සර නම්.. මිනිහා හරියට වැඩේ දන්නවා.. පොරගෙත් ඇග හොඳට තියෙනවා.. පුළුවන් නම් ගිහිල්ලා බලපන් උබට ලඟයි නම්..)

    උබ කියපු තරමටම කෙට්ටුයිනම්.. උබට කරන්න දේවල් ටිකක් තියෙනවා.. ලංකාවේ විකුණන ඔය එක එක ජාති ගන්න එපා weight gain,mega mass එහෙම ඔව්වා මෙහාට ගෙනත් හොරට සීල් ගහලා පැක් කරන්නේ.. මම දන්න හින්දා කියන්නේ. supplements ගන්නවා නම් පිටරටින්ම order කරපන් ..
    සමහර පන්ඩිතයෝ steroids ගහනවා. කිසිම වගක් නැතුව. මම උබට කියන්නේ අවිස්සාවේල්ලෙන් බඩු ටික කණ්නාඩි තියෙන gym එකක් හොයා ගනින්... ඉස්සල්ලා බලපන් ලංකාවේ හදන යකඩ dish ද තියෙන්නේ කියලා එව්වා බර එකකට එකක් වෙනස් කියනවා. එහෙම උනොත් උබට මයි අවුල්...

    බොඩි ශේප් ගැන නම් දන්නේ නෑ කොල්ලා. මට ඔනේ පොඩ්ඩක් ෆිට්න්ස් හදාගේන ටී එකක් ඇන්දාම නිකන් සරුන්ගලේ වගේ නැතිව පේන්න හදාගන්න. කෙට්ටුයි නම් කරන්න දේවල් ටිකක් තියෙනවා කිවේ මොනවද බන්. නුවන් කීව ජිම් එක බලන්න ඔනේ බන්. මට අවිස්සාවෙල්ලේම ප්ලේස් එකක් නම් ලේසි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    බොඩි ශේප් ගැන නම් දන්නේ නෑ කොල්ලා. මට ඔනේ පොඩ්ඩක් ෆිට්න්ස් හදාගේන ටී එකක් ඇන්දාම නිකන් සරුන්ගලේ වගේ නැතිව පේන්න හදාගන්න. කෙට්ටුයි නම් කරන්න දේවල් ටිකක් තියෙනවා කිවේ මොනවද බන්. නුවන් කීව ජිම් එක බලන්න ඔනේ බන්. මට අවිස්සාවෙල්ලේම ප්ලේස් එකක් නම් ලේසි.
    මචං ,,උබේ උසයි බරයි වයසයි පොඩ්ඩක් කියපන්
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචං ,,උබේ උසයි බරයි වයසයි පොඩ්ඩක් කියපන්

    වයස නම් 26 උනා විතරයි, බර 51 ක් විතර බන්. :sorry: :sorry: :sorry:
    උස නම් මගේ වයසේ සාමන්ය එකෙක්ගේ උස තියෙනවා.
    මට කන්න බැරි සීන් එකක් තියෙනවා බන්, උදේටයි දවල්ටයි කඩෙන් කන්නේ, ඉතින් මල අප්පිරියාවෙන් කන්නෙ බන් කන ටිකත්, රෑටත් මහන්සිය හින්දා කන්න බෑ. කන්න ගියත් දාහක් ජාති තොරනවා. මන් ඩොකෙක්ට පෙන්නලා ලේ එහෙමත් බැලුවා බන් සීනි තියෙද කියලා එහේම. එවා මොකුත් නෑ
    .
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වයස නම් 26 උනා විතරයි, බර 51 ක් විතර බන්. :sorry: :sorry: :sorry:
    උස නම් මගේ වයසේ සාමන්ය එකෙක්ගේ උස තියෙනවා.
    මට කන්න බැරි සීන් එකක් තියෙනවා බන්, උදේටයි දවල්ටයි කඩෙන් කන්නේ, ඉතින් මල අප්පිරියාවෙන් කන්නෙ බන් කන ටිකත්, රෑටත් මහන්සිය හින්දා කන්න බෑ. කන්න ගියත් දාහක් ජාති තොරනවා. මන් ඩොකෙක්ට පෙන්නලා ලේ එහෙමත් බැලුවා බන් සීනි තියෙද කියලා එහේම. එවා මොකුත් නෑ
    .
    :frown:
    මොන මගුලක්ද ,,,
    උසයි බරයි හරියට බලලා කියපන් බන් ..
    හරියට සෙල්ලම් කරලා වැඩක් කරගන්නනම් කඩෙන් කාලා බැහැ බන්
    හරියට ඇගට වැටෙන්න ඕනි ප්‍රෝටීන් ටික කඩ කෑම වල ලොවෙත් නැහැ
    වැඩේ හරියට කරන්නනම් පට්ට කැපවීමක් තියෙන්නේ ඕනි ...
    supplement මත යැපෙන්න නම් කීයටවත් හිතන්න එපා පුතේ ..
    පැය 7/8 නින්ද අනිවාර්යයි ...
    මට පේන්නේ උබ මොකක් හරි ප්‍රශ්නයක් නිසා අප්සට් ගිහින් තියෙන්නේ ..
    එව්වා ඔක්කෝම අමතක කරපන් මචෝ ........
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    :frown:
    මොන මගුලක්ද ,,,
    උසයි බරයි හරියට බලලා කියපන් බන් ..
    හරියට සෙල්ලම් කරලා වැඩක් කරගන්නනම් කඩෙන් කාලා බැහැ බන්
    හරියට ඇගට වැටෙන්න ඕනි ප්‍රෝටීන් ටික කඩ කෑම වල ලොවෙත් නැහැ
    වැඩේ හරියට කරන්නනම් පට්ට කැපවීමක් තියෙන්නේ ඕනි ...
    supplement මත යැපෙන්න නම් කීයටවත් හිතන්න එපා පුතේ ..
    පැය 7/8 නින්ද අනිවාර්යයි ...
    මට පේන්නේ උබ මොකක් හරි ප්‍රශ්නයක් නිසා අප්සට් ගිහින් තියෙන්නේ ..
    එව්වා ඔක්කෝම අමතක කරපන් මචෝ ........

    හුකා උබට දිවැස් තියද බොල, සිරාවටම පට්ටම අවුලක ඉන්නේ බන්. :eek: :eek:

    ඉදපන් මන් හරියටම මැනල කියන්නම්. පැය 8 ක් නම් නිදා ගන්නව බන්, 9 ට 10 ට නිදා ගන්නව, පහුවදා 5 ට නැගිටලා වැඩට යනවා. ගෙදර උදේට උයලා දෙන්න කෙනෙක් නෑ බන්. ඒකයි සීන් කෝන් එක බන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හුකා උබට දිවැස් තියද බොල, සිරාවටම පට්ටම අවුලක ඉන්නේ බන්. :eek: :eek:

    ඉදපන් මන් හරියටම මැනල කියන්නම්. පැය 8 ක් නම් නිදා ගන්නව බන්, 9 ට 10 ට නිදා ගන්නව, පහුවදා 5 ට නැගිටලා වැඩට යනවා. ගෙදර උදේට උයලා දෙන්න කෙනෙක් නෑ බන්. ඒකයි සීන් කෝන් එක බන්.
    කඩල ටිකක් කවුපි ටිකක් තම්බගන්න උබට බැරිකමක් නැහැ නේද බන් ,,,
    වරදවා හිතන්න එපා මචං මම මෙහෙම කියන්නේ වැඩේ හරියටම කරගන්න ඕනි නිසා ...
    මමත් අවුරුදු දෙකක් තිස්සේ පට්ට කැපවීමෙන් ගහලා
    පට්ට විදිහට ඇග වෙනස් කරගෙන..කාර්යබහුලවීම නිසා සෙල්ලම් කරන එක අතහැරිය එකෙක්
    දැන් ආයෙත් යන්නයි හිතාගෙන ඉන්නේ .......
    ඒ නිසා මචං හරියටම ඇග වෙනස් කරගන්නනම් උබටත් පට්ට කැපවීමක් කරන්න වෙනවා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    කඩල ටිකක් කවුපි ටිකක් තම්බගන්න උබට බැරිකමක් නැහැ නේද බන් ,,,
    වරදවා හිතන්න එපා මචං මම මෙහෙම කියන්නේ වැඩේ හරියටම කරගන්න ඕනි නිසා ...
    මමත් අවුරුදු දෙකක් තිස්සේ පට්ට කැපවීමෙන් ගහලා
    පට්ට විදිහට ඇග වෙනස් කරගෙන..කාර්යබහුලවීම නිසා සෙල්ලම් කරන එක අතහැරිය එකෙක්
    දැන් ආයෙත් යන්නයි හිතාගෙන ඉන්නේ .......
    ඒ නිසා මචං හරියටම ඇග වෙනස් කරගන්නනම් උබටත් පට්ට කැපවීමක් කරන්න වෙනවා

    මේකථාව සම්පුර්ණ ඇත්ත බුවා වේෂි කියපු.. මට මේ දවස්ටිකේ සෙල්ලම් කරන්න බැරි කන්නේ කඩනේ.. ඒ මදිවට හරියාකාරව නින්දක් නැහැ. හැබැයි fitness බහිනවට ground එකට ගිහිල්ලා හවසට jogging පාරක් දානවා හැකි සැම විටම.
    අනික තමයි මමත් ඉස්සර කෙට්ටුයි.. ඉතින් පෝටීන් ටික සෙට්කරගෙන ගේම ගහන්න සැහෙන වෙහෙසක් දුන්න...
    ඔය කඩල කඩෙන් ගෙනත් ටිකක් හෝදලා ගනින් දුවිලි යන්නග පස්සේ වතුරට දාලා පොගන්න තියපන් රැයක්. අන්න ඒ වතුර ටිකත් බීපන්. උබ හිතනවට වැඩියේ ප්‍රතිපලයක් තියෙනවා.
    උබට ඌරා වගේ මහත්වෙන්න කරන්න දෙයක් තියෙනවා හැබැයි එහෙම වෙලා වැඩක් නැහැ බන්.. කිසිම fit එකක් නැහැ....

    http://en.wikipedia.org/wiki/Jogging
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    කඩල ටිකක් කවුපි ටිකක් තම්බගන්න උබට බැරිකමක් නැහැ නේද බන් ,,,
    වරදවා හිතන්න එපා මචං මම මෙහෙම කියන්නේ වැඩේ හරියටම කරගන්න ඕනි නිසා ...
    මමත් අවුරුදු දෙකක් තිස්සේ පට්ට කැපවීමෙන් ගහලා
    පට්ට විදිහට ඇග වෙනස් කරගෙන..කාර්යබහුලවීම නිසා සෙල්ලම් කරන එක අතහැරිය එකෙක්
    දැන් ආයෙත් යන්නයි හිතාගෙන ඉන්නේ .......
    ඒ නිසා මචං හරියටම ඇග වෙනස් කරගන්නනම් උබටත් පට්ට කැපවීමක් කරන්න වෙනවා

    කඩල මුන් ඇට වගේ දේවල් නම් ඔෆිස් එකේ කැන්ටින් එකේ තියෙනවා බන්. අල බතල ඔවා හිටන් තියෙනවා. උදෙට අපි කනකොට කිප දෙනෙක් සෙට් වෙලා කනව, ඔය හැම ජතියක්ම වගේ කැවෙනවා බන්. දවල්ට තමා කේස් එක. බඩ පිරෙන්න කන්න බෑ බන්. එපා වෙනවා. ඊට පස්සේ අය 3 ට විතර ගිහින් මොනව හරි කනවා, වැඩි පුරම කන්නේ කොත්තුවක්, ඊට පස්සේ රෑට ඇවිත් නාලා බත් ටිකක් කාලා නිදාගන්නව බන්, ඔක තමා මගේ දින චර්යාව. මටත් දැන් නම් කොහොම හරි ඇග හදා ගන්න ඔනේ බන්, මාත් ලෑස්තී බන් දැන් ඔන දේකට.

    මගේ බර හරියටම 51 හමාරයි, උස අඩි 5 අගල් 7 යි.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මේකථාව සම්පුර්ණ ඇත්ත බුවා වේෂි කියපු.. මට මේ දවස්ටිකේ සෙල්ලම් කරන්න බැරි කන්නේ කඩනේ.. ඒ මදිවට හරියාකාරව නින්දක් නැහැ. හැබැයි fitness බහිනවට ground එකට ගිහිල්ලා හවසට jogging පාරක් දානවා හැකි සැම විටම.
    අනික තමයි මමත් ඉස්සර කෙට්ටුයි.. ඉතින් පෝටීන් ටික සෙට්කරගෙන ගේම ගහන්න සැහෙන වෙහෙසක් දුන්න...
    ඔය කඩල කඩෙන් ගෙනත් ටිකක් හෝදලා ගනින් දුවිලි යන්නග පස්සේ වතුරට දාලා පොගන්න තියපන් රැයක්. අන්න ඒ වතුර ටිකත් බීපන්. උබ හිතනවට වැඩියේ ප්‍රතිපලයක් තියෙනවා.
    උබට ඌරා වගේ මහත්වෙන්න කරන්න දෙයක් තියෙනවා හැබැයි එහෙම වෙලා වැඩක් නැහැ බන්.. කිසිම fit එකක් නැහැ....

    http://en.wikipedia.org/wiki/Jogging

    අඩේ තෑන්ක්z බන් උබල සිරාම බොක්කවල් බන්,
    මට මෙහම සරුන්ගලේ වගෙ ඉදලා එපා වෙලා ඉන්නේ බන්. :baffled: :baffled:
    මතක ඇති කාලේ ඉදලා ඉන 28 කර 15 අදින්නේ. මොන හුයන්නක්ද මන්ද බන්, වෙන උන්ට කොච්චර කෑවත් අයේ කන්න පුලුවන්. දවසකට හරියන ප්‍රොටීන් ගන්නේ කොහොමද බන්. මන් අහල තියෙනව වේල් තුනට අමතරව තව වේල් දෙකක් කන්න ඔන කියල
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210

    අඩේ තෑන්ක්z බන් උබල සිරාම බොක්කවල් බන්,
    මට මෙහම සරුන්ගලේ වගෙ ඉදලා එපා වෙලා ඉන්නේ බන්. :baffled: :baffled:
    මතක ඇති කාලේ ඉදලා ඉන 28 කර 15 අදින්නේ. මොන හුයන්නක්ද මන්ද බන්, වෙන උන්ට කොච්චර කෑවත් අයේ කන්න පුලුවන්. දවසකට හරියන ප්‍රොටීන් ගන්නේ කොහොමද බන්. මන් අහල තියෙනව වේල් තුනට අමතරව තව වේල් දෙකක් කන ඔන කියල
    උබට මම හිතනවා කොලට්රරෝල් එහෙම නැහැ කියලා... සෙම අඩු නොමල් ඩයල් එකක් නම් උදේම බිත්තර 2ක් අමුවෙන් බීපන්.. ඔක නිකන් බොන්න බැහැ අප්පිරියයි... ගම්මිරිස් කුඩු සහ ලුණු දාලා බීපන් කෝප්පෙකට දාලා..
    වෙන්ඩ ඔනේ මොකක් හරි කරලා උගුරෙන් පාතට දාන්න ඔනේ... ඒක තමයි හොඳම ලාබදායීම ක්‍රමය ඇග මහත් කරගන්න නම්...

    හැබැයි උබ සෙල්ලම් කරන්න පටන් ගත්තාම තමයි කරන්න හොඳ නැති නම් උබ ඇග මහන්සි වෙන්නේ නැති නිසා කොලස්ට්‍රෙරා්ල් හැදෙනවා....
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්‍රශ්නය තමයි members only....