දැනට ඒක තියෙන්නේ අපේ යාළුවෙක්ගේ ගොඩ නැගිල්ලක යටන්වල... සල්ලි වලට නෙවෙයි කරන්නේ. Members only කිව්වේ ඒකයි. ලබන මාසේ පොර ආයේ රට යනවා. ඇවිල්ලා අනික් බඩු සෙට් එක දාගෙන ලොකුවට කරනවා.. එත කොට සේරටම එන්න පුළුවන්.. මම workout කරපු හැටි මෙතන photo දාන්න පුළුවන්.. ඒත් මට විරුද්ධව ඉන්න සෙට්එක ඒක වාසියක් කරගනී....

අනේ උබේ ෆොටෝස් නම් දාන්න එපා මෙතන

කවුද යකොව් උබට විරුද්ද පිරිස .....



