වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර


  • Total voters
    114
  • Poll closed .

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    http://www.elakiri.com/forum/showpost.php?p=17002134&postcount=1532

    හිකෙනවාය!!!!!
    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::ang ry:


    ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............
    :sorry::sorry:
    ahanam api kamata 7 ahe annam
    nangi lassanada:P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නංගි බදින්නේ හදිස්සියේ. (මට හිතෙන්නේ අපේ නගා ප්‍රෙග්නන්ට්:baffled:)
    උඹට එච්චර හරියක් කරන්න බෑ බං....
    ඒ නිසා ෂුවර් උඹ නෙවෙයි මගේ ඥාති සහෝදරයා වෙන්නේ.
    අනික ඕකි බදින්නේ ගාල්ලෙ එකෙක්ව.(නෑ අනුජය නෙවෙයි)
    උඹ වගේ වේල්ලෙ එකෙක් නෙවෙයි.
    hoda padayak allapu akiyak wage
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වලතරයව ඔහොම බය කරන්නේ ඇයි බං?. මූ දැන් ඇසිඩ් එකේ සැර බහියි කියල බයවෙලා ඉන්නේ. මටනම් හිතෙන්නේ මූ කපු සෝඩ බෝතලයක්ද කොහෙද තියන් ඉන්නේ,උලම!
     

    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0
    සිංහනාද හා බලු කෙඳිරි..

    එකට තමයි ආමි නෙවි එයාර්ෆොස් එක්කන් යන්නේ. :P

    ගියපාර PHI දැකලා දිව්වේ. මේ පාර 20-30 ගේ ඉස්සරහා ඉන්නකොට මු කොහේ දුවන්නද

    23vydf6.jpg




    8වෙනිද පෝය
    ඕක ගේ පිස්සු නිනහුතයට ම නැගල තියන අවස්ථාව.......
    අතින් අරං තියා ගන්න බෑ සහෝ..........
    :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    තොට -රෙප් දුන්නේ මම නෙවෙයි......
    ජීටී ගෙන් අල බලපං.
    මේ වගේ ආතල් ගොං පාර්ට් වලට ප්‍රතිපත්තමය විදියට -රෙප් නොදෙමි.........

    මට ආසයි උබට - රෙප් එකක් දෙන්න. :dull: හැබැයි උබ මට දෙන්න බැ :angry:
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මට ආසයි උබට - රෙප් එකක් දෙන්න. :dull: හැබැයි උබ මට දෙන්න බැ :angry:

    මට ආසයි උබට - රෙප් එකක් දෙන්න. :yes: Given:yes:
    :dull: හැබැයි උබ මට දෙන්න බැ :angry: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ආසයි උබට - රෙප් එකක් දෙන්න. :dull: හැබැයි උබ මට දෙන්න බැ :angry:
    දැන් දෙන්න විදියක් නෑ නේ උඹට කොහොමත්..........
    කළින් - රෙප් එකක් දීල තිබ්බ නේ උඹ.
    අර දිනූෂයට දාපු ත්‍රෙඩ් එක අස්පට් කියලා..........
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    දැන් දෙන්න විදියක් නෑ නේ උඹට කොහොමත්..........
    කළින් - රෙප් එකක් දීල තිබ්බ නේ උඹ.
    අර දිනූෂයට දාපු ත්‍රෙඩ් එක අස්පට් කියලා..........

    කොයි :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ahanam api kamata 7 ahe annam
    nangi lassanada:P
    ලස්සනයි, සුදුයි,උසයි, මොඩ්ල් කෙනෙක් වගේ..........

    නොයා බෑ බං.....:dull::dull:
    මට වයස 26 දී ඔය කෙල්ල මගේ ඇස් දෙක දිහා බලල කියපි අයිය ගේ ඇස් දෙක දිහා බලං ඉන්න පුළවුන් කියල ඕන තරම් වෙලා......

    මුකුත් කර ගත්තෙ නෑ ඕයි....:dull:
    ඒ වෙන කොට බැත හිදිලා හිටියේ දැන් බැද ගෙන ඉන්න එකට..........
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    මම නම් අලුත් මෙම්බර් කෙනෙක්. මමත් එන්නද ?

    එපා මචන් මෙතන ඔය දත් කිබුල ඉන්න ඩයල් එකට ඔල්මොරොන්දන්. උබ ආපු ගමන් ඕකුන්ව ආශ්‍රය එපා :dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    ලස්සනයි, සුදුයි,උසයි, මොඩ්ල් කෙනෙක් වගේ..........

    නොයා බෑ බං.....:dull::dull:
    මට වයස 26 දී ඔය කෙල්ල මගේ ඇස් දෙක දිහා බලල කියපි අයිය ගේ ඇස් දෙක දිහා බලං ඉන්න පුළවුන් කියල ඕන තරම් වෙලා......

    මුකුත් කර ගත්තෙ නෑ ඕයි....:dull:
    ඒ වෙන කොට බැත හිදිලා හිටියේ දැන් බැද ගෙන ඉන්න එකට..........

    කෙප්ප ගහනවට තොට - රෙපකින් ගැහුවා :angry:
     
    • Like
    Reactions: dath kimbula