ahanam api kamata 7 ahe annamhttp://www.elakiri.com/forum/showpost.php?p=17002134&postcount=1532
හිකෙනවාය!!!!!
එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.
අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.
බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.
දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.
දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.
නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.
මුංට කපුටෝම කොටපිය!!!!!:ang ry:
ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............![]()
nangi lassanada




)



