mobitel 4G උදව් ..........

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මචෝ....මම use කරන්නනේ මොබිටෙල් connection එකක්.....මේකේ මචන් 4G පෙන්නන්නේ නැනේ....manual search කරාම පෙන්නන්නවා.....මම mobitel එකෙන් ඇහුවම උන් කියනවා 4G මේ තියන්න normal sim එකට support න...උන්ගෙන් අලුත් sim එකක් ගන්නලු....u sim ද මොකක්ද හුයන්නක්...මල රෙද්දක්නෙ බන්...උන්ට මේ service එක දෙන්න බැරිද තියන sim ..වලටම.අපි 3G ,HSPA වලට sim මාරු කලේ නෙ ...තිබ්බ sim එකටම ඒවා....active උනානේ....දන්නා උන් පොඩ්ඩක් මේක ගැන කියපල්ලකෝ.....දන්නේ නැත්නම් bump එකක් දාගෙන පලයල්ලා......ජය වේවා ...............(REP එහෙමත් දෙන්නම්කො )
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    Rep kannada??
    thopilata mona 4G da ban..
    Elakiri website eky sindu tikak download karala gihin kuburu kotapan
    udalata wena wada nadda ban....internet eke kade giya kiyala ubalata allawath buduhamuduruwowath kanna adinna denne na....ubata jeewitheta wadagath wadak karaganin ubala gana mara dukai hithenwa ban
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    රු.150.00 දීලා U Sim එකකට මාරු කරගන්න ඕන මොබිටෙල් බ්&#8205

    රු.150.00 දීලා U Sim එකකට මාරු කරගන්න ඕන මොබිටෙල් බ්‍රාන්ච් එකකින්. හැම ඩීලර්ස් ලා ගාවම ඇත්තෙත් නැහැ. ඒ මාරුකර ගත්තත් ඔ්කුන් ස්පීඩ් එක 4mbps - 9 ‍Mbps අතර අඩු කරලා දෙන්නේ . කස්ටර්මර් ස්විස් එකෙන් ඇහුමහම කියයි. ෆෝන් වලට ෆුල් ස්පීඩ් එකම එන්නේ නැහැ. ඩොන්ගල් වලට තමයි එන්නනේ. එක්කෝ පෝන් එක හොද නැහැ වෙන පෝන් එකකට දාලා බලන්න කියයි. ඔය වගේ හු..... තේ කතා තමයි මොබිටෙල් එකේ කස්ටර්මර් සරිවිස් එකේ උන් කියන්නේ. බත්තරමුල්ලට මගේ ෆෝන් එකේ 4Mbps මම වැඩකරන තැන එකෙග්ගේ ෆෝන් එකේ 9Mbps (දෙන්නගෙම Sony Xperia SP Phone තියෙන්නේ. දෙන්නම බත්තරමුල්ලේ එකම ඔෆිස් එකේ)
    අවසානයේ මට කියන්න තියෙන්නේ 4G LTE කියන්නේ 100Mbps වේගයක් තියෙන්න ඔන උපරිමව ඒ නැතත් ඔකෙන් කාලක් බාගයක් හරි දීපන්. ලංකාවේ 4G LTE 4Mbps - 15Mbps අතර බත්තරමුල්ලට
     
    ඔව් බන් මුන් මර යක්කු.... හරි නම් මචන්....4G පෙන්නන්නේ නැති එක අපේ වරදක් නෙමෙඉනෙ උන්ගේ නෙට්වොර්ක් එකේනේ වරද...උන් දැනගන්න ඕන අපිට ඒ facility එක දෙන්න...උන් අපිට සිම් එක නිකන් දෙන්න ඕන,මොකද එක උන්ගේ වරදක් නිසා....මෙහෙ ඉන්න උන් එකටත් චර්ගේ කරනවා මර යක්කු බන්.....මම ගිහින් බනින්න ඉන්නේ සිම් එක දෙනවා නම් නිකන් දෙන්න නැත්නම් මම වෙන network එකකට මාරු වෙනවා කියල...මම මචන් දැන් 7 years වගේ මොබිටෙල් use කරන්නේ....මුන් අපිට සලකන හැටි තමා ඔය
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    machan api inna thenata wediyenma signal thiyenne mona network ekeda kiyala hoyaganna widihak nedda bann
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    machan api inna thenata wediyenma signal thiyenne mona network ekeda kiyala hoyaganna widihak nedda bann
    puluwan macha...manual s\network search karapan...ethakota network tika pennanane signal strenth eka anuwa thama...udinma pennanne hodatama signal thiyana eka
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    puluwan macha...manual s\network search karapan...ethakota network tika pennanane signal strenth eka anuwa thama...udinma pennanne hodatama signal thiyana eka

    macahn com eke ehema berida mata lankabel 4g ganna ona eeta kalin 4g thiyanawada kiyala chek karaganna onaaa:confused: