මචන්ලා,
මට ලන්කාවේ ඉදලා USA වල Uni එකකට documents වගයක් යවන්න වෙලා තියෙනවා.
DHL එකේ check කරා, උන් 4500 LKR charge කරනවා, මීට වඩා අඩුවෙන් වැඩේ කරගන්න පුලුවන් හොද courier service එකක් උබලා දන්නවනම් කියපල්ලා මචන් ලොකු උදව්වක්.
ඒවගේම student VISA වලට bank එකේ money (Sponsorship) පෙන්නගන්න තැන් දන්නවද මචන්ලා.
ලොකු හදිස්සියක්...