ලොල්ල.

ඌව බෑන් කරපු එක

  • හරි

    Votes: 7 10.1%
  • වැරදියි

    Votes: 62 89.9%

  • Total voters
    69
Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි ලොල්ලව කිසිම හේතුවක් නැතුව බෑන් කලේ.. ඌ කුණුහරුපයක්වත් කිව්වෙ නෑ මේකෙ.. ඉතිං එහෙම හිටපු මෙම්බර් කෙනෙක් ඇයි එකපාරම බෑන් කලේ.. රූල්ස් වලින් පිට ගිහින් නෑ ඌ.. මෙහෙම කරන එක සාධාරණද බං.. මේකෙ හැම එකටම අම්මවයි තාත්තවයි මතක් කරලා බනින මේමර්ස්ලා ඕන තරම් ඉන්නවා.. කාගෙ හරි අම්මා කෙනෙක් අල්ලගෙන ඒ මනුස්සයව වටේටම කියලා අහවල් වැඩේ කරගත්තු වේස ගෑනියෙක් කරනවා.. එහෙම නැත්තං අර කොල්ලව අවජාතකයෙක් කරනවා.. එහෙම එවුන්ව කවදාවත් බෑන් වෙනවද.. ලොල්ල කියන එකා එකෙක්ට ඔවදනක් දුන්නා විතරයි.. ඒකත් බොහොම ගුරුසරු ඇතිව.. කුණුහරුපයක් ගාවලාවත් නෑ.. එහෙම එකා හුටස් ගාලා බෑන් කරලා දාලා..:baffled:

    කලින් ඌ එකවුන්ට් එකක් හදාගෙන ආවාම ඒක බෑන් කරලා තිබුණා ඌ ෆේක් කියලා.. ඒපාර තමා ආයෙම එකක් හදාගෙන ආවෙ.. ඌ හිටපු කාලෙ කවුරුවත් පහත් කරලා කතා කලෙත් නෑ, අම්මා තාත්තා මතක් කරලා කාටවත් බැනලත් නෑ.. ආතල් එකට සමහර ත්‍රේඩ් වලට ප්‍රස්ථා පිරුළු දාලා කොමෙන්ට් කලා.. මේකෙ හොඳ විදියට ඉන්න උන්ද දැන් බෑන් කරන්නෙ..? නැත්තං එහෙම බෑන් කරන්න හේතුව කියන්න..? :yes:

    මම මෙහෙම කතා කරන එක වැරදියි.. මොකද නඩුයි, බඩුයි දෙකම උඹලගෙනේ.. සමහර විට මටත් කියයි ඉන්න බැරි නම් පලයං කියලා.. මං වැරැද්දක් කිව්වා නම් මාවත් බෑන් කරලා දාපන්.. අවුලක් නෑ..:dull:

    OpDjwJW.png

    ඕකෙන්ම පේනවා ඌට වෙන එකවුන්ට් එකක් නෑ කියලා..

    එළකිරියෙදි හම්බවෙච්ච තවත් එළකිරි කොල්ලෙක් ඌ..

    Reply from GTRZ
    Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ලොල්ල. උඹ අලුත් එකවුන්ට් එකක් හැදුවොත් මට PM එකක් දාපන්.. උඹ බලාගෙන ඉන්නවා නම්..:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනෙහ් මන්දාහ් බ0 උබටත් ටිකට් එක ඔනිවෙලාදහ් කියලා :dull: අපිට ඇඩ්මින් ඩිසිශන් රිවිව් කරන්න බැහැනෙහ් බ0
    කතාව නම් ..... එලකිරි ඉතිහාසයේ ලොකුම කුනුහබ්බ පොස්ට් එක දාපු එකා නිදැල්ලෙහ් . ඔව් කුනුහබ්බ කියනහ් හැම එකාම බැන් කරොත් බාගෙට බාගයක් බැන් වෙනවාහ් සුවර් අපිත් එක්කම අපිත් හොද එවුන් නෙමෙහ් නේ ....
    කුනුහබ්බ කියනවාහ් කියන්නෙහ් එකක් එත් මෙහෙමත් කියනවද ? මානසික ලෙඩ්ක් වගේහ් කුනුහබ්බ කියන එවුන්ට ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලන්න ඔනේ .. කුනුහබ්බ රචනා ලියන එකම එකාහ්

    එක කුනුහබ්බයක් නොකියා උත්තර දිපු "ලොල්ලට" කෙල උනා එත් සක්කිලියාහ් නිදැල්ලෙහ්... ලොල්ල ෆෙක් හො නැතා හො උ වලියක් දැම්මෙහ් නැහැ කුනුහබ්බ කිව්වේ නැහැහ් සිරා පොරක් වගේ ටොක් කරා .. අයියො සල්ලි තමාහ් :dull:
    අරුනගේ සක්කිලි කටට බයවෙලා ඉන්න ඔනේද තවත් ? උගේ සක්කිලි කටට බයේ මෙකෙහ් කිදෙනක් බලාගෙන ඉන්නවාහ් ඇද්ද ? අරුන පට්ට කුනුහබ්බෙන් "ලොල්ලගේ" අම්මා මතක් කරන තුරුම උ සාමාන්‍යෙ එකෙක් තිරිඩ් වලට පොස්ට් දාපු එකක් වලි පැත්ත පලාතක හිටපු එකෙක් නෙමෙහ් කියලා කියන්නහ් ඔනේ

    spamcheck මචo උව බැන් කරපු එක සාදාරනයි උ ෆෙක් නම්... රිසන් එකක් නැතුව බැන් කරන්න ඇඩ්මින්ට අවසර තියෙනවා ෆෙක් වලින් අවොත් ..එලකිරි නිතිය එකනම් එක කාටත් පොදුයි .
    කවුරු හරි ෆෙක් කියලා රිපොර්ට් කරොත් එක හොයලා බලලා බැන් කරන එක ඇඩ්මින්ගේ රාජකාරියනෙහ්.
    ඇඩ්මින් කෙනෙක් හැටියට උබේ රාජකාරිය උබ හොදට කරගෙන ය්අනවාහ් එකේ කිසිම අවුලක් නැහැහ් හැබැයි නිතිය කියනදේ හැමතැනටම සාදාරනය වෙන්නේහ් නැහැහ් මචo . සාදාරණය වගේම නිතිය කියන්නේ 2ක්
    සාදාරනයද නිතියද යන්න කියන්දේ තිරනය වෙන්නේ එ අවස්ථාව මත අච්චර පට්ට කුනුහබ්බෙන් බැනලා එත් එක කුනුහබ්බයක් වත් කිව්ව නැති එකෙක්ට නිතියට වඩා සාදාරනය ඉශට උනේ නැති එක ගැන දුකක් තියෙනවාහ් ... :sorry:

    ඔයා banned වෙන්න ලගයි:love:
    අන්න ලෝල්ලාව සමාදානයේ සැතපෙව්වා, කිව්වා විදිහටම වැඩේ කොරා :rofl::rofl:
    අරුන උබම වලිය අවුස්සලා උව ෆෙක් කියලා රිපොර්ට් කරලා බැන් කරා කියලා ලොකු විරකමක් කරා කියලාහ් හිතන්නහ් එපා එක කුනුහබ්බයක්වත් නොකියා උබට උත්තර දිපු එකමහ් එකා එලකිරි මම දැක්කහ් .
    බැරිම තැන ෆෙක් කියලාහ් රිපොර්ට් කරපු එකනෙහ්ද උබ කරේ ??? බැන් උනත් උ අද පොර උනා අසික්කිත විදිහට අම්මා මතක් කරපු උබ කිච උනා
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕකෙන්ම පේනවා ඌට වෙන එකවුන්ට් එකක් නෑ කියලා..
    එළකිරියෙදි හම්බවෙච්ච තවත් එළකිරි කොල්ලෙක් ඌ..
    :sorry::sorry::sorry: "ලොල්ලා" ෆෙක්ද නැද්දහ් කියල්ලාහ් දන්නෙහ් නැහැ මොනා උනත් උ එලහ් කොල්ල :sorry::sorry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මේකෙ සමහර එවුන් ඕපපාතිකයෝනේ බන්. උන්ට අම්මල අප්පල නෑ. ඒකයි කැත නැතුව අම්මල අප්පලට බැනගන්නේ.:rolleyes:
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඇයි ලොල්ලව කිසිම හේතුවක් නැතුව බෑන් කලේ.. ඌ කුණුහරුපයක්වත් කිව්වෙ නෑ මේකෙ.. ඉතිං එහෙම හිටපු මෙම්බර් කෙනෙක් ඇයි එකපාරම බෑන් කලේ.. රූල්ස් වලින් පිට ගිහින් නෑ ඌ.. මෙහෙම කරන එක සාධාරණද බං.. මේකෙ හැම එකටම අම්මවයි තාත්තවයි මතක් කරලා බනින මේමර්ස්ලා ඕන තරම් ඉන්නවා.. කාගෙ හරි අම්මා කෙනෙක් අල්ලගෙන ඒ මනුස්සයව වටේටම කියලා අහවල් වැඩේ කරගත්තු වේස ගෑනියෙක් කරනවා.. එහෙම නැත්තං අර කොල්ලව අවජාතකයෙක් කරනවා.. එහෙම එවුන්ව කවදාවත් බෑන් වෙනවද.. ලොල්ල කියන එකා එකෙක්ට ඔවදනක් දුන්නා විතරයි.. ඒකත් බොහොම ගුරුසරු ඇතිව.. කුණුහරුපයක් ගාවලාවත් නෑ.. එහෙම එකා හුටස් ගාලා බෑන් කරලා දාලා..:baffled:

    කලින් ඌ එකවුන්ට් එකක් හදාගෙන ආවාම ඒක බෑන් කරලා තිබුණා ඌ ෆේක් කියලා.. ඒපාර තමා ආයෙම එකක් හදාගෙන ආවෙ.. ඌ හිටපු කාලෙ කවුරුවත් පහත් කරලා කතා කලෙත් නෑ, අම්මා තාත්තා මතක් කරලා කාටවත් බැනලත් නෑ.. ආතල් එකට සමහර ත්‍රේඩ් වලට ප්‍රස්ථා පිරුළු දාලා කොමෙන්ට් කලා.. මේකෙ හොඳ විදියට ඉන්න උන්ද දැන් බෑන් කරන්නෙ..? නැත්තං එහෙම බෑන් කරන්න හේතුව කියන්න..? :yes:

    මම මෙහෙම කතා කරන එක වැරදියි.. මොකද නඩුයි, බඩුයි දෙකම උඹලගෙනේ.. සමහර විට මටත් කියයි ඉන්න බැරි නම් පලයං කියලා.. මං වැරැද්දක් කිව්වා නම් මාවත් බෑන් කරලා දාපන්.. අවුලක් නෑ..:dull:

    එළකිරියෙදි හම්බවෙච්ච තවත් එළකිරි කොල්ලෙක් ඌ..

    100% Agreed, Admin should revise the decision to ban him..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌව බෑන් කරපු එක වැරදී. ඌ ෆේක් එකක්ද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒත් ඌ බෑන් කරපු එක නම් අසාධාරනයි. ෆේක් බෑන් කරනවනම් මේකෙ තියන ඔක්කොම ෆෙක් බෑන් කරන්න ඕනේ. රන්ඩු ඇති කරන ෆෙක් බෑන් කරනවා කියලා තර්ක කරනවනම් ඌ රන්ඩුවක් ඇති කරාද කියලා හොයල බලන්න ඕනේ. ඒක අරුණගෙයි, ලොල්ලගෙයි පුද්ගලික ත්‍රෙඩ් එකක්. උන්දෙන්නට ඕනෙ නම් බැණගත්තාවෙ. ඒ ත්‍රෙඩ් එක නුසුදුසු නම් කරන්න ඕනේ ඒ ත්‍රෙඩ් එක ඉවත් කරලා දෙන්නටම වෝනිං කරන එක. ඇත්තටම එහෙමයි වෙන්න ඕනේ. ඒකෙ උන් දෙන්නගෙම වැරදි තියනවා. එහෙනම් දෙන්නටම වෝනිං කරන්න ඕනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනිවාර්යෙන් වැරදි

    spamcheak කියන ඇඩ්මින් කලේ මහා සක්ක්ලි වැඩක්
    ෆේක් නම් මුලින් බෑන් කරන්න තිබුනේ
    දෙන්නටම වොන් කරලා නවත්තන්නේ නැතුව පැත්තක් ගත්ත එක
    ලංකාවට හරියන්නේ නැත්තේ ඕකනේ බන්
    හරි වැරැද්ද සලකන්නේ නැතුව වාසියට වැඩ කරන කුහකයෝ තමයි වැඩි හරියක් ඉන්නේ

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    හ්ම්. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ලොල්ලා ෆේක් ද නැද්ද මම දන්නෑ.ඒත් ඌ කුණුහරප නොකියා තර්ක කරපු පොරක්. බෑන් කරපු එක වැරදී. බෑන් වෙන්න ඕන වෙන ෆේක් ඔනි තරම් තියෙන්නේ. ඇයි ඒවා සුදු ද?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    u fake ekak thama.uba kohomada naha kiyanne?ubata u rep ekak dunna hindada?uwa ban karanna aththe thread off topic geniyana hinda..u eka hadan thiyenne aruna47 kiyana eka ekka araganna.u kunuharupa kiwwe nathi bawa aththa..aruna kiyana ekageth kunuharupa wadi.dan keeparak ban unada.ubala ewa dakke nadda?nikan boruwata adminta baninne nathuwa hitapalla.aruna kunuharupa gahana ewa okkoma proof ekkama adminta report kara nam harine.ethakota ayeth ban karai.
     
    unade poddak blala hitapan
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කුණුහරප කියනවනම් බෑන් කරන්න ඕනෙ තරම් උන් ඉන්නව බන්. මගෙත් id තුනක් බෑන් උනා කුණුහරප කියල, ඒකත් මේ බීල හිටපු වෙලාවල් වල ඩෝප් සීන් එකට කියපුව.

    එහෙම නැතුව වචන 10කට 5ක් විතර කුණුහරප කියන, කතා කරන්න පොයින්ට් එකක් නැති උන ගමන් අම්ම මතක් කරල කුණුහරප කියන ඕනෙ තරම් උන් ඉන්නව. උන් බෑන් වෙන්නෙ නෑ.. අපි වචනයක් වැරදුනොත් ඇති, එක්කො fake කියයි නැත්නම් filth language ඔන්න සදහටම බෑන්.

    ඕක තමා තිත්ත ඇත්ත.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    u fake ekak thama.uba kohomada naha kiyanne?ubata u rep ekak dunna hindada?uwa ban karanna aththe thread off topic geniyana hinda..u eka hadan thiyenne aruna47 kiyana eka ekka araganna.u kunuharupa kiwwe nathi bawa aththa..aruna kiyana ekageth kunuharupa wadi.dan keeparak ban unada.ubala ewa dakke nadda?nikan boruwata adminta baninne nathuwa hitapalla.aruna kunuharupa gahana ewa okkoma proof ekkama adminta report kara nam harine.ethakota ayeth ban karai.
    මේ ත්‍රිඩ් එක මුල ඉදන් බලලා අයේ රිප්ලයි කරපන් මචo
    http://www.elakiri.com/forum/showthread.php?t=1629863
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    U arunata kisima deyak kiyala na ban, aruna thamai uge ammata banala mulinma waliya patan gaththe. Uba thread eka balalawath nadda koheda kiyawanna kalin

    unade poddak blala hitapan

    මේ ත්‍රිඩ් එක මුල ඉදන් බලලා අයේ රිප්ලයි කරපන් මචo
    http://www.elakiri.com/forum/showthread.php?t=1629863

    දැන් බන් දැක්කේ..:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඌව බෑන් කරපු එක වැරදී. ඌ ෆේක් එකක්ද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒත් ඌ බෑන් කරපු එක නම් අසාධාරනයි. ෆේක් බෑන් කරනවනම් මේකෙ තියන ඔක්කොම ෆෙක් බෑන් කරන්න ඕනේ. රන්ඩු ඇති කරන ෆෙක් බෑන් කරනවා කියලා තර්ක කරනවනම් ඌ රන්ඩුවක් ඇති කරාද කියලා හොයල බලන්න ඕනේ. ඒක අරුණගෙයි, ලොල්ලගෙයි පුද්ගලික ත්‍රෙඩ් එකක්. උන්දෙන්නට ඕනෙ නම් බැණගත්තාවෙ. ඒ ත්‍රෙඩ් එක නුසුදුසු නම් කරන්න ඕනේ ඒ ත්‍රෙඩ් එක ඉවත් කරලා දෙන්නටම වෝනිං කරන එක. ඇත්තටම එහෙමයි වෙන්න ඕනේ. ඒකෙ උන් දෙන්නගෙම වැරදි තියනවා. එහෙනම් දෙන්නටම වෝනිං කරන්න ඕනේ.

    ඔව්.. ලොල්ලා ෆේක් ද නැද්ද දන්නේ නෑ. නමුත් ඌ තර්ක කරපු විදිහේ නම් කිසිම වරදක් නෑ. මේක උන්දෙන්නගේ වලියක් නිසා උන් දෙන්නට අවවාද කරලා ත්‍රෙඩ් එක අයින් කලානම් වඩා හොඳයි කියලා හිතනවා. මෙතන වලිය ලොකු කලේ බොර දියේ මාළු බාන්න ආව සෙට් එක.. කවුරු මොක කිව්වත් ඇත්ත ඒකයි. ආරම්භයේදිම ශේප් කරලා ඉවර කරන්න තිබ්බ වලියක් නිකන් දිග්ගැස්සුනා.. ඒක කරන්න බැරි කමක් නෑ. අරුනයයි පැටියයි ඇවිලිච්ච සමහර වලි මම ගොඩින් ශේප් කරලා තියනවා දෙන්නට පී.එම්. ගහලා. මීට පස්සෙවත් නිකන් ගූ වලි දගන්නේ නැතුව හිටියනම් තමා හොඳ.. චරිත්84, ලොල්ලා, අරුන, කේ පුතා කියන්නේ සිංහල උන් දැන් මුන් මෙහෙම කෙලගන්නකොට ආතල්ද? පෞද්ගලික ප්‍රශ්න පෞද්ගලිකවම විසඳගත්තනම් තමා හොඳ..
     
    Status
    Not open for further replies.