ඇයි ලොල්ලව කිසිම හේතුවක් නැතුව බෑන් කලේ.. ඌ කුණුහරුපයක්වත් කිව්වෙ නෑ මේකෙ.. ඉතිං එහෙම හිටපු මෙම්බර් කෙනෙක් ඇයි එකපාරම බෑන් කලේ.. රූල්ස් වලින් පිට ගිහින් නෑ ඌ.. මෙහෙම කරන එක සාධාරණද බං.. මේකෙ හැම එකටම අම්මවයි තාත්තවයි මතක් කරලා බනින මේමර්ස්ලා ඕන තරම් ඉන්නවා.. කාගෙ හරි අම්මා කෙනෙක් අල්ලගෙන ඒ මනුස්සයව වටේටම කියලා අහවල් වැඩේ කරගත්තු වේස ගෑනියෙක් කරනවා.. එහෙම නැත්තං අර කොල්ලව අවජාතකයෙක් කරනවා.. එහෙම එවුන්ව කවදාවත් බෑන් වෙනවද.. ලොල්ල කියන එකා එකෙක්ට ඔවදනක් දුන්නා විතරයි.. ඒකත් බොහොම ගුරුසරු ඇතිව.. කුණුහරුපයක් ගාවලාවත් නෑ.. එහෙම එකා හුටස් ගාලා බෑන් කරලා දාලා..
කලින් ඌ එකවුන්ට් එකක් හදාගෙන ආවාම ඒක බෑන් කරලා තිබුණා ඌ ෆේක් කියලා.. ඒපාර තමා ආයෙම එකක් හදාගෙන ආවෙ.. ඌ හිටපු කාලෙ කවුරුවත් පහත් කරලා කතා කලෙත් නෑ, අම්මා තාත්තා මතක් කරලා කාටවත් බැනලත් නෑ.. ආතල් එකට සමහර ත්රේඩ් වලට ප්රස්ථා පිරුළු දාලා කොමෙන්ට් කලා.. මේකෙ හොඳ විදියට ඉන්න උන්ද දැන් බෑන් කරන්නෙ..? නැත්තං එහෙම බෑන් කරන්න හේතුව කියන්න..?
මම මෙහෙම කතා කරන එක වැරදියි.. මොකද නඩුයි, බඩුයි දෙකම උඹලගෙනේ.. සමහර විට මටත් කියයි ඉන්න බැරි නම් පලයං කියලා.. මං වැරැද්දක් කිව්වා නම් මාවත් බෑන් කරලා දාපන්.. අවුලක් නෑ..
ඕකෙන්ම පේනවා ඌට වෙන එකවුන්ට් එකක් නෑ කියලා..
එළකිරියෙදි හම්බවෙච්ච තවත් එළකිරි කොල්ලෙක් ඌ..
Reply from GTRZ
Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai
Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.
Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai.
Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.
Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.
Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai