ලොල්ල.

ඌව බෑන් කරපු එක

  • හරි

    Votes: 7 10.1%
  • වැරදියි

    Votes: 62 89.9%

  • Total voters
    69
Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං ලොල්ල. උඹ අලුත් එකවුන්ට් එකක් හැදුවොත් මට PM එකක් දාපන්.. උඹ බලාගෙන ඉන්නවා නම්..:(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මමත් ඔය නූල මුල ඉදල බැලුවා. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නේ මොකටද කියලයි කමෙන්ට් නොකලේ. spamcheak කියන්නෙ නම් එලකිරියට කොහෙන් පහත්වුන ඇඩ්මින් කෙනෙක්ද කියල නම් අපි දන්නෙ නෑ. අපි එයාව අදුනන්නෙත් නෑ. ඒත් මේකේ අයිතිකාරයා හැටියට GT ලොක්කා මේවගේ වෙලාවල් වලට මැදිහත් වෙන්න ඕනේ. බලන්න මෙතන පරණ සාමාජිකයොම කීදෙනෙක් මේ වැඩේට විරුද්ධ වෙලා තියනවද. එහෙව් එකේ GTRZ ඔහොම දැක්කෙ නැ වගේ ඉන්න එක මේ පරණ සාමාජිකයන්ට කරන අවමානයක් විදිහටයි මම දකින්නේ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ලොල්ලව බැන් කරනවනන් මුලින්ම කරන්න තිබ්බ මොකද උගෙ user name එක හින්ද... ඕන මෝඩයෙක්ට එක තෙරෙනවා නෙ !! fake වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන් ... එත් ඌව බැන් කරේ පස්සේ.. ඌ කතා කරපු විදියෙ නන් කිසිම අවුලක් නැ.. එත් ඌත් වැරදි අරුනත් වැරදි කුනුහබ්බ වපුරල ත්‍රෙඩ් එක පුරාම... ආතල් එකෙ ඉදපල්ල බන් අපිත් කිරියට ආදරෙයි එත් කිරිය ජිවිතෙ නෙවෙයි...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බඩියො අපි මේ එලකිරි එක අපේම තැනක් කියල හිතන් හිටියට එහෙම නෑ බන්.. මොනා හරි ප්‍රශ්නයක් ආවොත් අපිට වෙන්නෙ ඉන්නවනම් මේ වගේ හිටපන් බැරිනම් පලයන්, උබ මේකෙ තවත් එකෙක් විතරයි කියල අහගන්න ,,, මොකද මේක අපේ නෙමේ බන්.. කාලයක් එලකිරි එකෙන් ඈත් වෙලා ඉන්නත් ඔය හිතට ආපු කලකිරිල්ලත් එක හේතුවක් උනා.. එලකිරි එකේ දැන් වැඩි හරියක් ඉන්නෙ මානසික අසහන කාරෝ දෙගොල්ලොක් අවුලවල ආත්ල් ගන්න උන්
    සිංහල මුස්ලිම් අතර ජාතිවාදය අවුස්සන සිංහලත් මුස්ලිමුත් නොවන උන්.. බලපන් ත්‍රෙඩ් 10 වැටුනොත් 5ක්ම කාගෙ හරි රෙද්දක් හෝදන ඒව තවහ් දෙකක් විතර වැදගම්මකට නැති කුනුහරුප.. අනියිත් දෙක තමා උබල දත්කිබුල අයිය සසිලිට් අයිය මයිය රත්තරං වගේ (තවත් ඉන්නව ) වැදගත් ගතයුත්තක් ඇති දෙයක් දාන්නෙ
    කොටින්ම මෙච්චරයි බඩියො මේක යන ලයින් එක ... ඉන්නවනම් ඒ විදිහට හිටපන් බැරිනම් පලයන් මොකද උන මේකෙ තව එක්කෙනෙක් විතරයි.. උබ මේකෙන් යද්දි තව දහදෙනෙක් මේකෙ අලුතින් රෙජිස්ටර් වෙන බව මතක තියාගනින්.. ,මීට කාලෙකට කලින් මමත් ඔය සුන්දර වචන පේලිය අහගත්ත බන්
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මචං ලොල්ල. උඹ අලුත් එකවුන්ට් එකක් හැදුවොත් මට PM එකක් දාපන්.. උඹ බලාගෙන ඉන්නවා නම්..
    :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    වැරදියි!! :dull::dull:

    මම වලි ලින්ක් එක දැක්කේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ තිබිලා. ඔක්කොම කියවලා බලනකොට වලිය ඉවරයි. අරූ බෑන් වෙලා. කොරන්න වෙන දෙයක් නැති නිසා, ඔය ජරා ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්නත් කම්මැලි නිසා ස්පෑම් චෙකාට මගේ අප්‍රසාදය පල කරලා මයිනස් රෙපකුත් දුන්නා ( උගේ රෙප් කැපෙන්නේ නෑ කියලා මම දන්නවා :P:P ) ඕකා මම රෙප් එකත් එක්ක ටයිප් කරපු එක නම් ලොවෙත් තේරුම් ගන්න එකක් නෑ. වෙලාවක් ආපු ගමන් මටත් ඇරලා දාවි :rofl::rofl:


     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    මම ඔය සිද්ධිය දන්නේ නැහැ. කවුද හරි කවුද වැරදි කියන්න යන්නෙත් නැහැ

    ඒ උනාට පොස්ට් කියෙව්වම තේරෙන්නේ නම් කව්රුත් දන්න පරණ සාමාජිකයෙක් fake එකකින් ඇවිල්ල වගේ. GT ට මෙලෝ රහක් නැහැ කියලම thread එක පටන් රැගෙන නිසා admin ට හිතෙන්න ඇති මඩ ගහන්න ඇවිල්ල කියල. කොහොමත් ban කරන්න ඉන්න ඇත්තේ
    මේකට අරුනය සෙට් වීම ඒ වෙලාවේ අහම්බෙන් සිද්ද වෙච්ච දෙයක් වගේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    හැබැයි එක දෙයක් poll දැම්ම පලියට මේකෙ මෙම්බර්ලව බෑන් කරන්නෙවත් අන් බෑන් කරන්නෙවත් නැහැ.:dull::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    u fake ekak thama.uba kohomada naha kiyanne?ubata u rep ekak dunna hindada?uwa ban karanna aththe thread off topic geniyana hinda..u eka hadan thiyenne aruna47 kiyana eka ekka araganna.u kunuharupa kiwwe nathi bawa aththa..aruna kiyana ekageth kunuharupa wadi.dan keeparak ban unada.ubala ewa dakke nadda?nikan boruwata adminta baninne nathuwa hitapalla.aruna kunuharupa gahana ewa okkoma proof ekkama adminta report kara nam harine.ethakota ayeth ban karai.

    Dan uba kohomada kiyanne u Arunata mada gahannama awa kiyala? and Fake kiyala? any proof?
    Aru muge fake mu aruge fake kiya kiya kochchara un innawada anika meke. ehema ban karanna ba saketa. Prove une nattam. Eth kunuharapa kiyana ewa obvious , ban karanna puluwan hariyatama.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mat meka dakka. mekata explanation ekak ona

    Explanation එකක් තියෙනවා බන්.

    ඇඩ්මින් අය්යට බය හිතෙන්න ඇති බන් අරුණයා ඇඩ්මින්ගේ අම්ම ගැනත් ඔය වගේ කතා කියයි කියලා warning කලොත්. :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Explanation එකක් තියෙනවා බන්.

    ඇඩ්මින් අය්යට බය හිතෙන්න ඇති බන් අරුණයා ඇඩ්මින්ගේ අම්ම ගැනත් ඔය වගේ කතා කියයි කියලා warning කලොත්. :P

    :rofl:
    Dan nam elakiriya epa wela ban, yanna kiuwot mat yanawa sirawata :dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිවාර්යෙන් වැරදි

    spamcheak කියන ඇඩ්මින් කලේ මහා සක්ක්ලි වැඩක්
    ෆේක් නම් මුලින් බෑන් කරන්න තිබුනේ
    දෙන්නටම වොන් කරලා නවත්තන්නේ නැතුව පැත්තක් ගත්ත එක
    ලංකාවට හරියන්නේ නැත්තේ ඕකනේ බන්
    හරි වැරැද්ද සලකන්නේ නැතුව වාසියට වැඩ කරන කුහකයෝ තමයි වැඩි හරියක් ඉන්නේ


    :yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl:
    Dan nam elakiriya epa wela ban, yanna kiuwot mat yanawa sirawata :dull:

    මට මේ දවස් 2 ට ඔය කතාව කියපු 6 වෙනි එකා උඹ. අන්තිමට මේකේ අරුණයා විතරක් ඉතුරු වෙයිද දන්නේ නෑ අම්ම අම්මා ගගා ඉන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Explanation එකක් තියෙනවා බන්.

    ඇඩ්මින් අය්යට බය හිතෙන්න ඇති බන් අරුණයා ඇඩ්මින්ගේ අම්ම ගැනත් ඔය වගේ කතා කියයි කියලා warning කලොත්. :P

    මචං උබ බැනුම් අහන ඉන්න කැමති උනාට අනිත් වුන් කැමති නැහැ
    ඕකයි අවුල
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak real ID ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai. :yes:

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:

    සෙට් එකම මාසයක් අනිවාර්‍ය නිවාඩු යවමු :eek::eek::eek: පුනුරුත්ථාපනය වෙලා එන්න කියමු?? :eek::eek::eek:
     

    aruna47

    Well-known member
  • ඇයි ලොල්ලව කිසිම හේතුවක් නැතුව බෑන් කලේ.. ඌ කුණුහරුපයක්වත් කිව්වෙ නෑ මේකෙ.. ඉතිං එහෙම හිටපු මෙම්බර් කෙනෙක් ඇයි එකපාරම බෑන් කලේ.. රූල්ස් වලින් පිට ගිහින් නෑ ඌ.. මෙහෙම කරන එක සාධාරණද බං.. මේකෙ හැම එකටම අම්මවයි තාත්තවයි මතක් කරලා බනින මේමර්ස්ලා ඕන තරම් ඉන්නවා.. කාගෙ හරි අම්මා කෙනෙක් අල්ලගෙන ඒ මනුස්සයව වටේටම කියලා අහවල් වැඩේ කරගත්තු වේස ගෑනියෙක් කරනවා.. එහෙම නැත්තං අර කොල්ලව අවජාතකයෙක් කරනවා.. එහෙම එවුන්ව කවදාවත් බෑන් වෙනවද.. ලොල්ල කියන එකා එකෙක්ට ඔවදනක් දුන්නා විතරයි.. ඒකත් බොහොම ගුරුසරු ඇතිව.. කුණුහරුපයක් ගාවලාවත් නෑ.. එහෙම එකා හුටස් ගාලා බෑන් කරලා දාලා..:baffled:

    කලින් ඌ එකවුන්ට් එකක් හදාගෙන ආවාම ඒක බෑන් කරලා තිබුණා ඌ ෆේක් කියලා.. ඒපාර තමා ආයෙම එකක් හදාගෙන ආවෙ.. ඌ හිටපු කාලෙ කවුරුවත් පහත් කරලා කතා කලෙත් නෑ, අම්මා තාත්තා මතක් කරලා කාටවත් බැනලත් නෑ.. ආතල් එකට සමහර ත්‍රේඩ් වලට ප්‍රස්ථා පිරුළු දාලා කොමෙන්ට් කලා.. මේකෙ හොඳ විදියට ඉන්න උන්ද දැන් බෑන් කරන්නෙ..? නැත්තං එහෙම බෑන් කරන්න හේතුව කියන්න..? :yes:

    මම මෙහෙම කතා කරන එක වැරදියි.. මොකද නඩුයි, බඩුයි දෙකම උඹලගෙනේ.. සමහර විට මටත් කියයි ඉන්න බැරි නම් පලයං කියලා.. මං වැරැද්දක් කිව්වා නම් මාවත් බෑන් කරලා දාපන්.. අවුලක් නෑ..:dull:

    OpDjwJW.png


    ඕකෙන්ම පේනවා ඌට වෙන එකවුන්ට් එකක් නෑ කියලා..

    එළකිරියෙදි හම්බවෙච්ච තවත් එළකිරි කොල්ලෙක් ඌ..



    account එක ෆේක් එකක්. උට මේකේ ඒ id එක විතරයි නම් තියෙන්නේ උගේ නමින් එකක් හදන එන්න තිබ්බා නේ. ලොල්ලා ban උන එකට උබට නේ රිදිලා තියෙන්නේ. මම හිතන්නේ උබේ ෆේක් එකක් වගේ ලොල්ලා
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි...


    අන්තිමට අම්මා තාත්තා මතක් කර කර දිගින් දිගටම තුප්පහි විදිහට හැසිරුණ සක්කිලි කොලුවා ඉතුරු උනා, අනිත් එකා ban උනා...
    EK එකත් ලංකාවේ දේශපාලනේ වගේ බොල, ඇඳුනුම් කම්, connections තියෙන උන් dial වෙනවා, අනිත් උන් කිච වෙනවා...
    සක්කිලි47 කොලුවාගේ නොම්බරේ මොකද්ද කියලා ඕනේ එකෙක් දන්නවා.
    ඒත් adminsලා නොදැක්කා වගේ ඉන්නවා..

    GTRZ, Highly disappointed how this forum runs, and how moderators do nothing to improve the quality of this forum. What a shame!


    crazybuddy උඹට spamcheck කියන එකා pvt message එකක් එවයි මෙහෙම threads දාලා එළකිරියේ ප්‍රශ්න ඇති කරන්න එපා කියලා.. ඔච්චර තමයි..

    spamcheck කියන එකා වගේ කොන්ද පන නැති නපුන්සක admin චරිතයක් මම දැක්කමයි forum එකක.
    පෞද්ගලික හිතවත්කම්, දන හැඳුනුම්කම් මත තීරණ ගන්න මේ වගේ උන්ට admin privileges දීලා උඩ බලන් ඉන්න තරම් GTRZ කාර්ය බහුල වෙලා ද? Or he just don't care?


    බලපන්කෝ මුගේ නපුන්සක දෙපැත්තට වැනෙන කතා...
    oyaagema post balanaa kochchraa kunuharpaa tiyanawadaa kiyalaa.. ;):lol:
    anuntaa kiyandaa issaraa taman hdiyann

    fakee enee randuu athi karannaa.. ewataa real ban karanne nahaa..

    :rofl: :rofl:

    Dear Spamcheck, you are a joke in EK!
     
    Last edited:
    Status
    Not open for further replies.