වාරියපොළඅයිස්බකට්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වාරියපොළඅයිස්බකට්

    :lol::lol::lol:
    ජෙහාන් ගප්පියා ලොක්ක කුෂාන් ශ්‍රීමාල්ට චැලේන්ජ් කරලා:yes::yes:
    වාරියපොළ අක්කට අයිස් බවුසරයක් නාවල :sorry:

    මූ සිරාවටම හොඳයි බං :rofl:



    පට්ටම ආතල් :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි බන් හැමෝම දැන් අයිස් බකට් වලින් නාන්නෙ :oo:

    කව්ද දන්නෙ. ආතල් එකක් තමයි.
    හැබැයි ඔයිට හොඳයි ඔය නාන කට්ටිය දැන් සෙට් වෙලා වතුර නැති පැත්තකට අයිස් වතුර ගිහින් දුන්න නං :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;17042112 said:
    කව්ද දන්නෙ. ආතල් එකක් තමයි.
    හැබැයි ඔයිට හොඳයි ඔය නාන කට්ටිය දැන් සෙට් වෙලා වතුර නැති පැත්තකට අයිස් වතුර ගිහින් දුන්න නං :P
    එක එක ආතල්.... මුන්ට පිස්සු :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;17042149 said:

    සිරාවට බං පට්ට ඩයල් එක. ඌ තව වීඩියෝ කලානං හරි. එන්ඩින් ඒකත් සුපිරි.:rofl: එළකිරි නැද්ද දන්නෙ නෑ :P
    Thoooda danne na me... handuna gaththoth oba ma....! :rofl::P
     
    • Like
    Reactions: යාළුවා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක එක ආතල්.... මුන්ට පිස්සු :baffled:

    හැම එකාටම සයිකො නෙ බං. අපිට වගේ. :rofl: ආතල් එකක් තියෙන්නත් එපැයි. අවුලක් නෑ ඉතින් :P


    Thoooda danne na me... handuna gaththoth oba ma....! :rofl::P

    :Pමේ සොන්නයා මට වඩා සුදුයි :rofl: