උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන්![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1612631ebay selling karanne khomada? etakota ara bubble covers ganne kohenda? ewage price kohomada? kiyala dipallako
මෙන්න මේව තමයි තියෙන්නේ. $2.99 200g පැකට් එක.
![]()



http://www.elakiri.com/forum/showthread.php?t=1612631
oka kiyawapan
covers tiyanawa godak post office wala dr wijewardana mw , colombo 1
etana EMS head office eka tiyenne
etanin yawannna puluwan

උන් අහන්නේ නැද්ද බන් ඇතුලේ මොනාද තියෙන්නේ බලන්න ඕනේ කියල..මොකද හැමදාම යවන්න ගියාම උන්ට අහන්න හිතෙනවනෙනැහැ මචන්,මම අර කහපාට පැක් එකේ දාල යවන්නෙ (අර ඇතුලෙ හුලo බෝල තියෙන්නෙ) එකෙ දාල වටේම සෙලෝටේප් එක ගහලා යැව්වෙ, හැබැයි මම දුන්නම උන් බර කිරලා ගාන කිවුවා,එච්චරයි මම ගාන ගෙවලා ආවා.
![]()
උන් අහන්නේ නැද්ද බන් ඇතුලේ මොනාද තියෙන්නේ බලන්න ඕනේ කියල..මොකද හැමදාම යවන්න ගියාම උන්ට අහන්න හිතෙනවනෙ

පෝරිසාදයා;17080059 said:machan mage personal ebay eka open kare 2006.. sampath web card ekakin hadapu verified paypal ekak dala tiyenne,,,
mama ada 2nd paypal account ekak haduwa mage real details dala, sell karanna hitagena,, mama meka malaysian HNB verify karapu paypal account ekak link karanna inne... case ekak weida? parana eka close karanna weida ?
ebay account 2k ekama namin tibbata awulak nedda???
ban nowenna karana widiya kiyanwada kauruhari?
machan bookshops walath thiyenawa, Sarasavi eke ehema![]()
uba oya dala tiyana wacahna tika kiyawana ona ekekta terenawa ube tiyana kuhaka kama
elakiri eke inna elakiri kollek nam mehema hitanne naha
අපතයෝ eka ubatama tamai galapenne
ebay eken maha parimana sale karanna baha apita
ebay kiyanne pole badu wikunanawa wage kiyala hituwada
ehema awata giyata jarawa sale karanna baha buyer case ekak open karoth aith salli denna wenawa
taman danna de wena kenekta kiwyana eka hoda deyak
math ebay karanna igana gatte elakiri ekenmai
http://www.elakiri.com/forum/showthread.php?t=1612631


godak dukai machan ape minissunge adahas gena![]()

උඔ වලිගේ පාගගෙන. මම කිව්වේ ඊ.බේ ගැන කියලා දෙන්න එපා කියලා නෙවෙයි ගොනෝ.ටිකක් විචාර බුද්ධියෙන කියවහං.අනික පල්ලෙහා තියෙන පෝස්ට් එහෙමත් ටිකක් බලලා උම්බෑ කියපංuba oya dala tiyana wacahna tika kiyawana ona ekekta terenawa ube tiyana kuhaka kama
උඔ දන්නවද එළකිරි සමහරක් එවුන් ඊ.බේ එකේ කරපු අපතකම් ?elakiri eke inna elakiri kollek nam mehema hitanne naha
ඊ.බේ එක්ක ගණුදෙනු කරේ අද ඊයේ නෙවෙයි බං.ඊ.බේ කියන්නේත් එක්තරා විදියක පොළක් තමා.ebay kiyanne pole badu wikunanawa wage kiyala hituwada
ehema awata giyata jarawa sale karanna baha buyer case ekak open karoth aith salli denna wenawa
උඔ බිස්නස් ගැන දන්න එකෙක් නෙවෙයි වගේ.ඊ.බේ එක හන්දා ලංකාවට වෙලා තියෙන වින්නැහිය උඔ දන්නේ නැහැ වගේ. නිකමට වගේ හොයලා බලපං ලංකාවේ එවුන් විකුණන්න දාලා තියෙන එව්වා ඊ.බේ එකේ.සමහරු ලංකාවට තේ හා සූළු අපනයන භෝග වලට කරන හානිය පෙනෙයි එතකොට.මතකයිද ගොඩක් සෙලර්ස්ලා ලංකාවට බඩු එවන එක නතර කරලා තියෙන්නේ ඇයි කියලා.ලංකාවේ ඉන්න අපතයෝ කරපු අපත වැඩ හන්දා තමා.ටිකක් ලෝකේ ගැන අපේ එවුන් කරපු අපත වැඩ හොයලා බලපං.මම ඌට කිව්වේ ඌ කරන බිස්නස් එක පබ්ලක් එකේ දාන්න එපා කියලා.ඒ ඇයි කියලා දන්නවද ? තේ හා සුළු අපනයන භෝග අපනයනය කරන කොට ඊට නිසි අනුමැතියක් ගන්න ඕනේ හන්දා.එහෙම නිතීයන් දාලා කියෙන්නේ අපේ රටේ තියෙන කීර්තිනාමය රැක ගන්න.මොකද අපතයෝ ටිකකකට පුලුවන් ඩරාව පටවලා අවුරුදු සියක් විතර තිබ්බ කීර්ති නාමය නැතිකරම දාන්න. තෙරියා ?taman danna de wena kenekta kiwyana eka hoda deyak
අපතයෝ eka ubatama tamai galapenne
සිරාවටම අපි වගෙ අපතයෝ 
උඔ ඊ.බේ හා වෙළදාම ගැන දන්න ටික ඔන්න ඔය වචන ටිකෙන්ම පේනවා.ebay eken maha parimana sale karanna baha apita

godak dukai machan ape minissunge adahas gena![]()
tawa ekek hadenawata kematima neti un tamai wadi hariyak inne


Congratulation!
කරපන්, අපේ කට්ටිය තාම Online businessට පුරුදු නැහැ. ඒ හින්දා දන්න අනිත් කත්ටියවත් දැනුවත් කරපන්.
කව්රු හරි උබෙන් Online business/ amazone/ebay selling කරන්නෙ කොහොමද කියල ඇහුවොත්, කියල දීපන්. මගේ business කැඩෙයි කියලා නිකන් ඉන්නෙ නැතුව.
බඩු යවන්නේ ලංකාවෙන් හිඳා රටේ නම කන්නෙ නැතුව ඉස්තරම් බඩුම යවපන්.
Dont sell cheep items for high price. business is not based on Money. it is based on Word, Faith, Quality,
never ever try to disappoint your customer for any circumstance.
මහේෂ් ඔයා පටලවගෙන. මම කිව්වේ අනික එවුන්ට හොරෙන් බිසිනස් කරන්න නෙවෙයි. තමන් ඊ.බේ එකේ සෙල් කරන්නේ මොනද කියලා පබ්ලික් එකේ දාන්න එපා කියල.කෙනෙකුට පී.එම් කරාට ගැටලුවක් නැහැ.අනික ස්පයිසි අයිටම් පලට පොඩි බ්ලොක් එකක් තියෙනවා නේද ලංකාවේ.අනුමැතියක් ඕනේ නේද ?
ඒ හන්දයි කිවේවේ![]()






