මචන් මම අලුතෙන් Gym යන්න සෙට් වෙන්න කියලා බැලුවේ.මගේ උස අඩි 5 යි අඟල් 7ක් වගේ තියෙන්නේ.බර 52Kg වගේ.මන් කොහොමද මේ වැඩේ පටන් ගන්න ඕනේ?යන්න හොද තැන් මොනාද Colombo වල?එක පාරටම Gym එකට යන එක sure නැති නිසා තමා උබලගෙන් help එකක් බලපොරොත්තු වෙන්නේ මචන්.මුකුත් හිතාගන්න බෑ වැඩේ පටන් ගන්නේ කොහොමද කියල? 
මට මාස 6න් 7න් වගෙ යම් තාක් දුරට ප්රතිපලයක් ගන්න ඕනේ ඊට පස්සේ රට යන්න උනොත් කියලා.
ඒ වගෙ එකකට හොද Schedule එකක් හදලා දීලා වැඩේ කොහොමද මචන් කරගන්නේ?යන්න කලින් advice ටිකකුත් ඕනේ? Plz හෙල්ප් කරන්න මට.. 
බම්ප් එකක් හරි දාන්න...Thank you

Last edited: