Gym යන්න help help

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
මචන් මම අලුතෙන් Gym යන්න සෙට් වෙන්න කියලා බැලුවේ.මගේ උස අඩි 5 යි අඟල් 7ක් වගේ තියෙන්නේ.බර 52Kg වගේ.මන් කොහොමද මේ වැඩේ පටන් ගන්න ඕනේ?යන්න හොද තැන් මොනාද Colombo වල?එක පාරටම Gym එකට යන එක sure නැති නිසා තමා උබලගෙන් help එකක් බලපොරොත්තු වෙන්නේ මචන්.මුකුත් හිතාගන්න බෑ වැඩේ පටන් ගන්නේ කොහොමද කියල? :confused::no: මට මාස 6න් 7න් වගෙ යම් තාක් දුරට ප්‍රතිපලයක් ගන්න ඕනේ ඊට පස්සේ රට යන්න උනොත් කියලා. :sorry: ඒ වගෙ එකකට හොද Schedule එකක් හදලා දීලා වැඩේ කොහොමද මචන් කරගන්නේ?යන්න කලින් advice ටිකකුත් ඕනේ? Plz හෙල්ප් කරන්න මට.. :confused:

බම්ප් එකක් හරි දාන්න...Thank you :yes::yes:
 
Last edited:

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,330
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් මම අලුතෙන් Gym යන්න සෙට් වෙන්න කියලා බැලුවේ.මගේ උස අඩි 5 යි අඟල් 7ක් වගේ තියෙන්නේ.බර 50Kg වගේ.මන් කොහොමද මේ වැඩේ පටන් ගන්න ඕනේ?යන්න හොද තැන් මොනාද Colombo වල?එක පාරටම Gym එකට යන එක sure නැති නිසා තමා උබලගෙන් help එකක් බලපොරොත්තු වෙන්නේ මචන්.මුකුත් හිතාගන්න බෑ වැඩේ පටන් ගන්නේ කොහොමද කියල? :confused::no: මට මාස 6න් 7න් වගෙ යම් තාක් දුරට ප්‍රතිපලයක් ගන්න ඕනේ ඊට පස්සේ රට යන්න උනොත් කියලා. :sorry: ඒ වගෙ එකකට හොද Schedule එකක් හදලා දීලා වැඩේ කොහොමද මචන් කරගන්නේ?යන්න කලින් advice ටිකකුත් ඕනේ? Plz හෙල්ප් කරන්න මට.. :confused:

    බම්ප් එකක් හරි දාන්න...Thank you :yes::yes:

    hondata kaapan
     

    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    50 මදිනෙ බන් මගෙත් ඔය උසමයි බර 62 උබේ වයස කියද?

    මන් ලගදි බර මැන්නේ නෑ මචන්..සෑහෙන කාලෙකින් වගේ බැලුවෙ නෑ.මන් 50යි කිවුවෙ කලින්ම බලපු එවා එක්ක දැන් ඔය වගේ ඇති කියලා හිතලා මචන්.ඒත් ඔයිට වඩා වැඩි ඇති..
     

    robert1234

    Member
    Sep 2, 2014
    43
    1
    0
    මචන් උබට ජිම් එකෙන් Schedule දෙනවා..සෙට් එකක් ගෙදරට ගෙනාවොත් මොකද?මාත් කාලයක් ජිම් ගියා දැන් ගෙදර ඉදන් සෙල්ලම් කරනවා..
     

    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මචන් උබට ජිම් එකෙන් Schedule දෙනවා..සෙට් එකක් ගෙදරට ගෙනාවොත් මොකද?මාත් කාලයක් ජිම් ගියා දැන් ගෙදර ඉදන් සෙල්ලම් කරනවා..

    ගෙදර ඉදන් කලොත් ඕක හරියට පිලිවෙලට කෙරෙන්නේ නෑ නේද?Gym ගියොත් ඒ ටියිම් එක ඇතුලත අනිවා වැඩේ වෙන සීන් එකක් තියෙනවා නේද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උසට සරිලන බර නෑ වගේ...කොහොම උනත් ජිම් එකට ගිහින්ම කතා බහ කරලා බලපන්...හොද එකක් බලලා පලයන්.මාත් යන්න ඉන්නේ..
     

    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ජන්තු අයියා;17090286 said:
    උසට සරිලන බර නෑ වගේ...කොහොම උනත් ජිම් එකට ගිහින්ම කතා බහ කරලා බලපන්...හොද එකක් බලලා පලයන්.මාත් යන්න ඉන්නේ..

    මන් මැනලා නෙමේ මචන් ඔය ගාන කිවුවේ..කලින්ම මැනපු එකක් මතක් කරලා දැන් ඔය වගේ ඇති කියල හිතල.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;17090286 said:
    උසට සරිලන බර නෑ වගේ...කොහොම උනත් ජිම් එකට ගිහින්ම කතා බහ කරලා බලපන්...හොද එකක් බලලා පලයන්.මාත් යන්න ඉන්නේ..

    හික්හි හිකි ඔය ජිම් යන්න ඩ ඉන්නේ
    බොරුවට සික්ස් පැක් තියන පින්තුර ගෙන ඉන්නවා. පටිජෝකා දල පලයන්.
    නැත්තන් තොගේ ලබ්බ බහීවි