jig saw එක නැ. අනික්වා නැත තියෙනවා. තියෙනවා කිව්වේ අපේ තාත්තා ලග. ඉලෙක්ට්‍රික්, මේසන් වඩු වැඩ පුළුවන් මටත් ටික ටික. දැන් කරන්නේ IT lecturing. දැන් වඩු වැඩ එහෙම දැන් නැති වේගෙන යනවා නේ. මම නම් පුරුදු උනේ අපේ සීයාගෙන්. මිනිහ හෙන වඩු වැඩකාරයා. මමත් පොඩි කලේ පස්සේ යනවා එයාගේ වැඩ වලට උදවු වෙන්න.
දැන් ඉන්න උන් නම් අයුධ වල නම් කිව්වට දන්නේත් නැ ඔයි. විලි ලැජ්ජයි
එල කොල්ලෝ. උබත් දන්න දේවල් තියනවනම් කියන්න.

අපිම ඕව කරගන්න එක හොදයි බං....මේ හුයන්නේ මකබාස් ලා කනව ඔක්කොම.....
ක්ලිනික් එක දාල අවුරුදු 2කින් මම පේන්ට් කෙරෙව්ව එකෙක්ට කුලී දීලා. කොච්චර හොද ද කියනව නම් පේන්ට් කෙරුවාව මම ඊළග පෝය දවසේ ආයේ පේන්ට් කලා. ගූ හැත්තෑවයි දශම පහයි උගේ වැඩේ......
ඊට පස්සෙ මම තමයි කරන තරමක් පේන්ට් වැඩ.....ඇගටත් හොදයි, සාක්කුවටත් හොදයි, මොකද දෙපාර දෙපාර මැටීරියල් යන්නේ නෑ නේ.............
ඔය වගේ ම පට්ට වැඩක් ඇලුමිනියම් ෆැබ්රිකේෂන් වැඩ. පාටිෂන් එහෙම.
කියල දෙන්න පුළුවන් නම් මේකේ කාට හරි ජීවිකාව උපය ගන්න පුළුවන් ඒකෙන් නම්........
මේ ඊයෙ පෙරේද මම ඩිසයින් එක දීල ක්ලිනිකල් ට්‍රොලියක් හැදෙව්ව. 47600/- කියහං කෝ බිල.......
හැබැයි ඌ පට්ටෙට ම හදල තිබ්බ ඒක. සොලිඩ් වැඩක්. පොරට විශේෂයෙන් දුන්නේ ඌ ආමි ඉදල ඩිසේබල් වෙච්ච කොල්ලෙක්...........


අද කාලේ එකට එකක් බාස් කුලිය බන්. බඩු වලට යන්නෙ 2000නම් බාස් කුලිය ගන්නව 2000ක් 
මේ පල්ලහ තියන එකේ ගණන් බලපන්
රුපියල් 1500ක් යයි ඕක හදන්න. හිතපන්කෝ දම්රෝ කාරයගෙ ගැරිල්ල


Bump...
බට්ටා වැඩ්ඩා![]()
dan screw drivers ona na ban.. drill ekak tiyenawa nam me set ekak gattama goda
thawa enawa hole saw set kiyala ekak.. eken puluwan dril ekata dala hil kapaganna.. oya lock ehema allanna hill kapanna lesi meken
thama ubata wood router eka amathaka wela.. meken line gahanna fatta lesi
router එකක් නම් පටන් ගන්න කෙනෙක්ට වැඩක් නැති නිසා දැම්මේ නැ. drill bits, cutting wheels, jigs ගැන අලුත් thread එකක් දානව
උබ ඕව විකුණනවද? pocket holes ගහන jigs එහෙම නැද්ද?


.මට දෙන්න පුලුවන් රෙප් 5ක් විතරයි..
වටිනා දෙයක් කරන්නේ...