Hard Drive වැඩ්ඩො

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මචන් මට used 500GB Samsung hard එකක් ලැබුනා......
    HD Tune Pro එකෙන් scan කරලා බලද්දී මේ වගේ errors තියනව කියල එනවා
    :oo::nerd::frown:

    3hJZYf.jpg


    Va2mCR.jpg

    මේක මම තියාගන්න එක හොඳයි ද ?DATA වලට ඉස්සරහට මොනවා හරි වෙයි කියල බයයි....:baffled::baffled:
    COPY කරන ඒවා තියනව ඒ විදියටම කිසිම අව්ලක් නැ
    මේ errors වලින් මොකක් ද වෙන්නේ කියල දන්නා කව්රුත් ඉන්නවා ද?

    දන්නේ නැත්තම් බුම්ප් එකකින් උදව් කරන හැමෝටම රේප් දෙනු ලැබේ :rolleyes:
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    кσяη ησρє;17130479 said:
    owa hithanna epa ban...

    monawa unath oyata ona dewal wala backup wena then 2ka hari thiya ganna...

    mekai machan mage data godak thiyanwa ithin mekata danmata passe mekata kela unoth ehema indala iwarai... hard eka hondata wada akranwa file copy wenawa... speed ekath awlak na... scan karamai mehema ekak awe:confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිකං හම්බුන එකක් නම් ඩේට ටිකක් තියා ගන්න පාවිච්චි කරන්න පුලුවන්. සල්ලි දීල නම් ගන්න එපා. මොකද ඔහොම බෑඩ් සෙක්ටර් තියන ඒවගේ ඕක වැඩි වෙන්න පුලුවන්. ඕනෙ නම් පාටිෂන් කරලා බෑඩ් සෙක්ටර් තියන කොටස අයින් කරලා පාවිච්චි කරන්න. එතකොට ගොඩක් වෙලාවට අව්ලක් නැති වෙයි. හාඩ් එක වැඩ කරනකොට හෙඩ් ක්‍රෑෂ් වෙන සද්දයක් එහෙම ඇහෙන්නේ නෑ නේද?
     
    • Like
    Reactions: chika009

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    :)

    Samsung hdd mala jarawak ban
    Toshiba Ganin

    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තත් ඔයිට හොදයි බන්.වෙන වර්ග ඇත්තෙම නැත්තං ඔය toshiba ජරාව ගනින්. ගූ 70 ඕයි.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සහෝදරයා මේ සම්බන්දයෙන් මගේ දැනුම නම් අල්පයි. නමුත් මෙන්න මේ ටූල් එකෙන් හාඩ් එක scan කරල බලන්න recovery කරන්න පුළුවන්ද කියලා. පුළුවන්නම් හාඩ් එක පවිච්චි කරන්න. කෝකටත් කියල ඔයාගේ වැදගත් ඩේටා දැන් තියෙන හාඩ් එකේ තියාගන්න.
     
    • Like
    Reactions: chika009

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    නිකං හම්බුන එකක් නම් ඩේට ටිකක් තියා ගන්න පාවිච්චි කරන්න පුලුවන්. සල්ලි දීල නම් ගන්න එපා. මොකද ඔහොම බෑඩ් සෙක්ටර් තියන ඒවගේ ඕක වැඩි වෙන්න පුලුවන්. ඕනෙ නම් පාටිෂන් කරලා බෑඩ් සෙක්ටර් තියන කොටස අයින් කරලා පාවිච්චි කරන්න. එතකොට ගොඩක් වෙලාවට අව්ලක් නැති වෙයි. හාඩ් එක වැඩ කරනකොට හෙඩ් ක්‍රෑෂ් වෙන සද්දයක් එහෙම ඇහෙන්නේ නෑ නේද?

    na machan ehema saddayak nam na... bad sectors ain karala use kaloth anith partition walata awlk wena ekak nadda?
    any way tnx machan rep +
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    සහෝදරයා මේ සම්බන්දයෙන් මගේ දැනුම නම් අල්පයි. නමුත් මෙන්න මේ ටූල් එකෙන් හාඩ් එක scan කරල බලන්න recovery කරන්න පුළුවන්ද කියලා. පුළුවන්නම් හාඩ් එක පවිච්චි කරන්න. කෝකටත් කියල ඔයාගේ වැදගත් ඩේටා දැන් තියෙන හාඩ් එකේ තියාගන්න.

    mama download karala balannam machan... tikadawasak podi podi data daala baluwa nam hari :) rep + tnx
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    na machan ehema saddayak nam na... bad sectors ain karala use kaloth anith partition walata awlk wena ekak nadda?
    any way tnx machan rep +

    ගොඩක් වෙලාවට බෑඩ් සෙක්ටර් වෙනමම පාටිෂන් එකකට අයින් කරලා පාවිච්චි කරන එක සාර්ථකයි මචං. හැබැයි බෑඩ්සෙක්ටර් අයින් කරන්න තියන සොෆ්ට්වෙයා වලින් නම් එච්චර ඵලක් නෑ. ඒ නිසා එක එක කොටස පාටිෂන් කරලා ඒ ඒ කොටස් ස්කෑන් කරලා බෑඩ්සෙක්ටර් තියනවද කියලා බල බල බෑඩ්සෙක්ටර් තියන පාටිෂන් එක අයින් කරන්න ඕනේ. මොකද මම හාඩ් ඩිස්ක් රීජෙනරේටර් එකෙන් බෑඩ් සෙක්ටර් අයින්කරලා හොදට මට්ටු වුනා. හෙඩ්ක්‍රෑෂ් වෙන්නේ නැත්තං අව්ල දුර දිග යන එකක් නෑ. අර විදිහට බෑඩ් සෙක්ටර් තියන කොටස අන්තිමට ඉතුරු කරගෙන ඒකේ පාටිෂන් එකත් මකලා දාන්න. එතකොට ඒක ආයි පාවිච්චි වෙන්නෙ නෑනේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඔය bad sectors (corrupt වෙච්ච areas hard disk එකේ) නේද බං? කෝකටත් බැකප් එකක් ගන්න එක ඇඟට ගුනයි... :yes:
     
    • Like
    Reactions: chika009

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ අත්දැකීම නම් ඔහොම bad sectors එන්න පටන් ගත්තම ඒවා වේගෙන් වැඩි වෙනවා :dull:
    කොහොම උනත් වැදගත් data අනිවාර්යයෙන්ම backup කරන්න :yes: