මචන් මට used 500GB Samsung hard එකක් ලැබුනා......
HD Tune Pro එකෙන් scan කරලා බලද්දී මේ වගේ errors තියනව කියල එනවා

මේක මම තියාගන්න එක හොඳයි ද ?DATA වලට ඉස්සරහට මොනවා හරි වෙයි කියල බයයි....

COPY කරන ඒවා තියනව ඒ විදියටම කිසිම අව්ලක් නැ
මේ errors වලින් මොකක් ද වෙන්නේ කියල දන්නා කව්රුත් ඉන්නවා ද?
දන්නේ නැත්තම් බුම්ප් එකකින් උදව් කරන හැමෝටම රේප් දෙනු ලැබේ

Last edited: