ගොඩක් වෙලාවට බෑඩ් සෙක්ටර් වෙනමම පාටිෂන් එකකට අයින් කරලා පාවිච්චි කරන එක සාර්ථකයි මචං. හැබැයි බෑඩ්සෙක්ටර් අයින් කරන්න තියන සොෆ්ට්වෙයා වලින් නම් එච්චර ඵලක් නෑ. ඒ නිසා එක එක කොටස පාටිෂන් කරලා ඒ ඒ කොටස් ස්කෑන් කරලා බෑඩ්සෙක්ටර් තියනවද කියලා බල බල බෑඩ්සෙක්ටර් තියන පාටිෂන් එක අයින් කරන්න ඕනේ. මොකද මම හාඩ් ඩිස්ක් රීජෙනරේටර් එකෙන් බෑඩ් සෙක්ටර් අයින්කරලා හොදට මට්ටු වුනා. හෙඩ්ක්රෑෂ් වෙන්නේ නැත්තං අව්ල දුර දිග යන එකක් නෑ. අර විදිහට බෑඩ් සෙක්ටර් තියන කොටස අන්තිමට ඉතුරු කරගෙන ඒකේ පාටිෂන් එකත් මකලා දාන්න. එතකොට ඒක ආයි පාවිච්චි වෙන්නෙ නෑනේ.
ehema karala balamu koikatath tika dawasak yanakan watina ewa danne na.....tnx rep ++


yawwe samsung ewwe segate