Hard Drive වැඩ්ඩො

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ගොඩක් වෙලාවට බෑඩ් සෙක්ටර් වෙනමම පාටිෂන් එකකට අයින් කරලා පාවිච්චි කරන එක සාර්ථකයි මචං. හැබැයි බෑඩ්සෙක්ටර් අයින් කරන්න තියන සොෆ්ට්වෙයා වලින් නම් එච්චර ඵලක් නෑ. ඒ නිසා එක එක කොටස පාටිෂන් කරලා ඒ ඒ කොටස් ස්කෑන් කරලා බෑඩ්සෙක්ටර් තියනවද කියලා බල බල බෑඩ්සෙක්ටර් තියන පාටිෂන් එක අයින් කරන්න ඕනේ. මොකද මම හාඩ් ඩිස්ක් රීජෙනරේටර් එකෙන් බෑඩ් සෙක්ටර් අයින්කරලා හොදට මට්ටු වුනා. හෙඩ්ක්‍රෑෂ් වෙන්නේ නැත්තං අව්ල දුර දිග යන එකක් නෑ. අර විදිහට බෑඩ් සෙක්ටර් තියන කොටස අන්තිමට ඉතුරු කරගෙන ඒකේ පාටිෂන් එකත් මකලා දාන්න. එතකොට ඒක ආයි පාවිච්චි වෙන්නෙ නෑනේ.

    ehema karala balamu koikatath tika dawasak yanakan watina ewa danne na.....tnx rep ++
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මගේ අත්දැකීම නම් ඔහොම bad sectors එන්න පටන් ගත්තම ඒවා වේගෙන් වැඩි වෙනවා :dull:
    කොහොම උනත් වැදගත් data අනිවාර්යයෙන්ම backup කරන්න :yes:

    eka nam aththa kalin thibba ekata wada dan wadie
    tnx macho
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    aha ehemada ela ela mama balannam ehenam
    tnx machan!
    mama godak klain ebay gennapu 1 TB dekak sathi 2 athulata kela una. atharala dala indalath passe nikamata baluwama online RMA thiyenawa :rofl:
    form eka purawala yawwama un aluth dekak ewwa :D yawwe samsung ewwe segate

    10379547_10152037831577471_4625769180574722623_o.jpg






    ita passe thawa ebay aran error awa gskill ram 3kuth yawala ehemmama gennagatta

    10492315_10152122356887471_3008061616528909263_n.jpg