තනි තරුවේ... අපි නොදන්න ලයිව්!

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    api nodanna live machn man hena asi..ara wela laga daga krna ehma patta..but mama kamati ne mchn me song wihiluwakata gnwata...mewa mchn supiri wadagt sindu mchn,,,ewa hasyakata lak krnna hoda ne aduma gane original eka noda inna tibba.....ah nadd???

    අනේ නිකන් පලයන් බන් යන්ඩ. යකෝ ජෝක් දන්නෙ නැද්ද උබ.අනික ඒ වැඩසටහනෙම උන් කියනව මේකෙන් හරි අර්ත නිරූපනව වෙන්නෙ නෑ කියල.අනික ලෝකෙ ඔයිට වඩා වටින දේවල් පුද්ගලයො හාස්‍ය දනවන දේවල් cartoon වගේ එව්වට අරන් තියේ.උබ හෙන ඔච්චර අසාමාන්ය විදිහට ඔව්ව හිතන්ඩ එපා බන්
     
    • Like
    Reactions: harindugamlath

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    api nodanna live machn man hena asi..ara wela laga daga krna ehma patta..but mama kamati ne mchn me song wihiluwakata gnwata...mewa mchn supiri wadagt sindu mchn,,,ewa hasyakata lak krnna hoda ne aduma gane original eka noda inna tibba.....ah nadd???

    මොනවද බං වැදගත් සින්දු කියන්නේ?

    මමත් සම්භාව්‍ය සංගීතය අගය කරන කෙනෙක් නමුත් ගීතයකට මේවගේ දේකින් හානියක් වෙනවා කියල හිතන්නේ අන්තවාදීන්. ගීත තියෙන්නේ රස විදින්න මිසක් මල් පහන් පූජා කරන්න නෙවෙයිනේ.

    ඒවා පැත්තකින් තිබ්බත් විහිළුවක් තේරුම් ගන්න බැරිකම උසස් රසවින්දනය නෙවෙයි ලාමක කම.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අල :lol:
    ඒ වගේ සුපිරිම program එකක් ඊට පස්සේ කවමදාවත් තිබ්බේ නැහැ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙප්දෙන්න පුලුවන් හැමෝටම දුන්නෝ. පැය 24ක් ඉන්නලු දැන්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uba dan adata wela meka thama karanne neda dawasama :P

    :rofl: කසිප්පුවටම හරියන සින්දුව...... :lol: රිදෙයි මේකට නම්....... :P

    4608472152_b4434fe6a1_z.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොනවද බං වැදගත් සින්දු කියන්නේ?

    මමත් සම්භාව්‍ය සංගීතය අගය කරන කෙනෙක් නමුත් ගීතයකට මේවගේ දේකින් හානියක් වෙනවා කියල හිතන්නේ අන්තවාදීන්. ගීත තියෙන්නේ රස විදින්න මිසක් මල් පහන් පූජා කරන්න නෙවෙයිනේ.

    ඒවා පැත්තකින් තිබ්බත් විහිළුවක් තේරුම් ගන්න බැරිකම උසස් රසවින්දනය නෙවෙයි ලාමක කම.

    ;)
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Sinduwe terumak Danne nati UBa wage gonekta hodi mewata nadu dannna one bn

    api nodanna live machn man hena asi..ara wela laga daga krna ehma patta..but mama kamati ne mchn me song wihiluwakata gnwata...mewa mchn supiri wadagt sindu mchn,,,ewa hasyakata lak krnna hoda ne aduma gane original eka noda inna tibba.....ah nadd???

    ප්‍රබුද්ධ ශ්‍රාවකයන්ට අහිතකර විය හැක කියන්නේ ඒක තමා