මං නං කියන්නෙ ජන්තු මාමෙ උඹට හරි යන්නෙ AX-1 එකක්.ඔය කියන වැඩ සේරටම ගැලපෙනවා. නැන්දාවත් දාගෙන වීල් කරං යන්න පුලුවං පොල් ගහෙත්
![]()
.කෝ තාම සැබෑ කර ගන්න බැරි උනානේ..එකයි මේ ජේඩ් එකක් වත් ගන්න කල්පනා කලේ..බුදු අම්මේ මම නම් පාරේ රෝද දෙකෙන් යනවා මිස මගේ සහ නැන්දගේ
අතපය කොන්ද බිල්ලට තියන්න හිතන්නෙවත් නෑ..

මචෝ jade එකක් ගන්න කොට original silencer එකම ගන්න. එතකොට තමා පට්ට

100/110/120 චැසි වලින් 120 එකක්ම ගන්න.ගනිද්දි එන්ජිමයි චැසියයි මැච් වෙනවද බලන්න මාත් කාලයක් හෙව්ව ඕක ගැන.ආසම බයික් එකක් තමා ස්ටිල්.
මෙතනින් වැඩි විස්තර බලාගන්න

මෙන්න මේ යාලුවට හෙල්ප් එක දියෝ.මචෝ ඕක කෝල් කරලත් අහගන්න පුලුවන්නෙ ඩෙවිඩ් පීරිස් එකෙන්machan pulsar 180UG4 eke clutch plate set eka kyak wenawada ban???

එන්ජිමයි එක්ස්හෝස්ට් කෑන් එකයි හොද තත්වෙ තියෙනවනම් ඉතින් ඒ හම් එකට ගහන්න ආත්මෙ මාරු කරගන්න වෙනවජන්තු අයියා;17153958 said:ගින්දර...මචෝ....මේ ඉන්දියන් ලයිෆ් එකෙන් මිදෙන්න ඕනේ රියල් සිංහලයෙක් වගේ පාරේ යන්න ඕනේ නම්..![]()

රියල් සින්හලු කමින් බැක් ෆ්රොම් මීමුරේ

මේ බලපන්කෝ ජපනෙක් ගනින් කිව්වම එකෙක්ට රිදිච්ච තරම.
මේකට ඇවිල්ලත් කිචවෙලා ගියා. බස් වල පත්තර විකුණන්න කෙල්ලො දැක්කම බදාගන්න හිතෙනවා කියල ත්රෙඩ් දාපු එකෙක්. මේවගේ කාලකණ්නි හින්ද විස්තරයක්වත් කියන්න හිතෙන්නෑ. මේක බලාගෙනමයි ඉන්නෙ ඒවුනාට ඌ.හරිම ලොල් ඕයි.
![]()
බයික් එක පැදගන්න බැරුව කකුල කඩා ගත්තයෑ..... පාරේ යන කෙල්ලෙක් දිහා බලන්න ගිහින් නේ ඔය වද්දගත්තේ උඹ..... නැද්ද.....?? 
පව් යකෝ..... ඌට හොදටම ඌවා කරවලා උඹලා......

කුකුලනි අද මාර වැඩක් වුනා නේ, අද බයික් එක අරන් start කරලා 30sec වලින් බයික් එක නැවතුනා ඊට පස්සේ ස්ටාර්ට් කර ගන්නම බැ, kick එක ගැහුමවම එකත් නිකම් ම pressure එකක් නැතුවම බහිනවා, ඒ අස්සේ service කරපු උන් petrol බටේ හිල් කරලා,
කොහොම හරි බට අලුතින් දාලා 20 සැරයක් වගේ kick කරලා start කරලා 5000 rpm vala 1 min අල්ලන් හිටියා, දැන් හරි, මම හිතන්නේ tapet වල carbon හිර වෙලා වගේ ,
mama inne kaduwela ban. honda thenk tiyanwanm kiyapan tikak dura unath kamak ne.
කඩුවෙල...... 
මට මහරගම කොට්ටාව, බෙල්ලන්විල අවටින් අඩු ගානට හෙල්මට් එකක් ගන්න කියපන් කෝ තැනක්..

ජන්තු මහත්තයට මගේනම් තේරීම vtr එකක් හෝ CB4 එකක්. මොකෝ හිතන්නේ සීබි එකක් බස්සමුද?
මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.![]()
machan pulsar 180UG4 eke clutch plate set eka kyak wenawada ban???
ජන්තු අයියා;17154339 said:VTR එකට මම එච්චර ආසා නෑ බං...CB4 එකත් පට්ට.ඒත් ඕක 400 නිසා Reg කරන්නේ කොහොමද?කරන්න ගියත් ගාන වැඩි වෙයි...ඇයි ජේඩ් එක හරි නැත්ද?

බයික් එක පැදගන්න බැරුව කකුල කඩා ගත්තයෑ..... පාරේ යන කෙල්ලෙක් දිහා බලන්න ගිහින් නේ ඔය වද්දගත්තේ උඹ..... නැද්ද.....??
පව් යකෝ..... ඌට හොදටම ඌවා කරවලා උඹලා......
![]()
![]()
හැරෙනකොට කිව්වැකි මොකටද කියලා..
දෙන්න දාලා යනකොට වෙනදට වඩා හිමින් පලයන් කතාකරනකොටත් පරිස්සමින්.![]()
කුකුලනි අද මාර වැඩක් වුනා නේ, අද බයික් එක අරන් start කරලා 30sec වලින් බයික් එක නැවතුනා ඊට පස්සේ ස්ටාර්ට් කර ගන්නම බැ, kick එක ගැහුමවම එකත් නිකම් ම pressure එකක් නැතුවම බහිනවා, ඒ අස්සේ service කරපු උන් petrol බටේ හිල් කරලා,
කොහොම හරි බට අලුතින් දාලා 20 සැරයක් වගේ kick කරලා start කරලා 5000 rpm vala 1 min අල්ලන් හිටියා, දැන් හරි, මම හිතන්නේ tapet වල carbon හිර වෙලා වගේ ,
හුටා..... මගේ එකේ ආව ලෙඩේම......!!

ගන්න තැනක් කියපන් කෝ,