suzuki gs125 bike engine sound vs Indian bike engine sound problem ??

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මුලින්ම කියන්න ඕනේ
    මචන් මම හෙන ලොකුවට bike පැදපු කෙනෙක් නෙවයි
    අනික මම කියන්නේ Indian bike සහ ජපන් bike දෙකම හොදයි එක විවිද අවශ්‍යතා අනුව
    නැතුව Indian bike නරකයි කියල කියනවා නෙවයි

    මචන් මට පොඩි ගැටළුවක් තියනවා ජපන් සහ Indian 150cc වලට අඩු bike ගැන
    මචන් මම පදපු හොද ජපන් bike දෙකක් තමයි suzuki gs 125 , suzuki gn 125
    මචෝ ඒ bike 2කෙනුත් gs එකට තමයි ගොඩක් කැමති

    මට තියන ගැටලුව මචෝ GS වගේ bike එකේ engine එකෙන් එන සද්දේ නැත්නම් ඒ බීට් එක
    මාර ගතියක් තියනවා සහ හරියට නිකන් කිව්වොත් ඇගට දැනෙන සද්දයක් එන්නේ
    ඊත් Indian bike සමහර විට ඊට වඩා බල සම්පන්න උනත් engine එකෙන් එන සද්දේ ටිකක් ඇගට දැනෙන්නේ නැහැ
    මචෝ මොකෝ එහෙම වෙන්නේ මට දැනගන්න ඕනේ එකයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සයිලන්සරේ එක හේතුවක්.අනික බන් ඉන්දියන් ඒවගේ තියනවා එක්සෝස්ට් එකෙන් ටිකක් ආපහු සිලින්ඩරේට යවලා ආපහු පත්තු වෙන මිශ්‍රණේට දාන වැඩක්. ඒක කරන්නෙ තෙල් කිරිල්ල වැඩිවෙන්නයි පරිසර හානිය අඩුවෙන්නයි.:D

    එතනින් තමා බන් සද්දෙ වෙනස එන්නේ.. ඔය ලයින් එක වහල අයින් කලොත් ඇදිල්ලෙ වෙනසක් එනව ඉන්දියන් වල. :Pඇදල යනව ටිකක්.:yes::yes:

    GN GS බීට් ඉතින් පට්ට තමා සුපිරියට ටියුන් වෙලා තියනවනම්.. මටත් තියෙන්නෙ GN එකක්.:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    4 සිලින්ඩර් ඇරුනම සුපිරිම බීට් එක තියෙන්නේ ඔරිජිනල් සයිලන්සර් 200 රෝඩ් මාස්ටර් එකේ.. වාසනාවට ඔරිජිනල් සයිලන්සර් තියන බඩ්ඩක් පැදල තියනවා පට්ටම තමා..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    සයිලන්සරේ එක හේතුවක්.අනික බන් ඉන්දියන් ඒවගේ තියනවා එක්සෝස්ට් එකෙන් ටිකක් ආපහු සිලින්ඩරේට යවලා ආපහු පත්තු වෙන මිශ්‍රණේට දාන වැඩක්. ඒක කරන්නෙ තෙල් කිරිල්ල වැඩිවෙන්නයි පරිසර හානිය අඩුවෙන්නයි.:D

    එතනින් තමා බන් සද්දෙ වෙනස එන්නේ.. ඔය ලයින් එක වහල අයින් කලොත් ඇදිල්ලෙ වෙනසක් එනව ඉන්දියන් වල. :Pඇදල යනව ටිකක්.:yes::yes:

    GN GS බීට් ඉතින් පට්ට තමා සුපිරියට ටියුන් වෙලා තියනවනම්.. මටත් තියෙන්නෙ GN එකක්.:love:

    2001න් පස්සෙ එන ජපන් බයික් වලත් ඔය වගේ යුනිට් එකක් එනව මචන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    බම්ප් තමා..... ඔච්චර හරියක් නොදනී. සද්දේ වෙනස සයිලන්සර් වලින් වෙන්න ඈති මගේ හිතේ.... :D
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    සයිලන්සරේ එක හේතුවක්.අනික බන් ඉන්දියන් ඒවගේ තියනවා එක්සෝස්ට් එකෙන් ටිකක් ආපහු සිලින්ඩරේට යවලා ආපහු පත්තු වෙන මිශ්‍රණේට දාන වැඩක්. ඒක කරන්නෙ තෙල් කිරිල්ල වැඩිවෙන්නයි පරිසර හානිය අඩුවෙන්නයි.:D

    එතනින් තමා බන් සද්දෙ වෙනස එන්නේ.. ඔය ලයින් එක වහල අයින් කලොත් ඇදිල්ලෙ වෙනසක් එනව ඉන්දියන් වල. :Pඇදල යනව ටිකක්.:yes::yes:

    GN GS බීට් ඉතින් පට්ට තමා සුපිරියට ටියුන් වෙලා තියනවනම්.. මටත් තියෙන්නෙ GN එකක්.:love:

    තැන්ක්ස් මචන් පැහැදිලි කලාට ..
    සයිලන්සරේට වඩා මට හිතෙන්නේ නිකන් මෝල ඇතුලෙන් එන හඩක් කියල
    උබේ පැහැදිලි කිරීමට තැන්ක්ස් මචෝ
    සිරාවට එකනම් නියම හඩ බන් නිකන් කිටි කිටි කිසි කිසි බිඩි බිඩි ගිජි ගිජි මිශ්‍ර උන හඩක් :D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2001න් පස්සෙ එන ජපන් බයික් වලත් ඔය වගේ යුනිට් එකක් එනව මචන් :yes:

    බාජ එකේ එනවා.. මට ලඟ ඉන්න බැරිවුනා බන් ඇතුල බලාගන්න. අඳුරන එකෙක්ගෙ හෙඩ් එක ගැලෙව්වා. :yes:

    ඒක ආවට ජපන් ඒවගෙ සද්දෙ චොර නෑ..

    ඉන්දියන් සයිලන්සර් වල එක්ස්පෑන්ෂන් චේම්බර් එකක්ද කොහෙද එනවා බජාජ් වල එහෙම ඒකත් හේතුවෙනව ඇති. ඒක නැති ඒවගෙත් එන්න පන නැති සද්දයක් හැබැයි.:dull:

    Bike-Silencer-112-cc.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    engine beat eka enn silencer ekan 65% engine ekan 35% wage. samahara ewaye adu wadi vem wenava. ubatama thernavane 100 discover ekai pulser 180 wenasa. ea wagama hornet 250 i hornet 6 ekai wenasa balapn. hnt 250 ekanui cbr 250 ena beat eka 600cc wala naha bn ..