මුලින්ම කියන්න ඕනේ
මචන් මම හෙන ලොකුවට bike පැදපු කෙනෙක් නෙවයි
අනික මම කියන්නේ Indian bike සහ ජපන් bike දෙකම හොදයි එක විවිද අවශ්‍යතා අනුව
නැතුව Indian bike නරකයි කියල කියනවා නෙවයි
මචන් මට පොඩි ගැටළුවක් තියනවා ජපන් සහ Indian 150cc වලට අඩු bike ගැන
මචන් මම පදපු හොද ජපන් bike දෙකක් තමයි suzuki gs 125 , suzuki gn 125
මචෝ ඒ bike 2කෙනුත් gs එකට තමයි ගොඩක් කැමති
මට තියන ගැටලුව මචෝ GS වගේ bike එකේ engine එකෙන් එන සද්දේ නැත්නම් ඒ බීට් එක
මාර ගතියක් තියනවා සහ හරියට නිකන් කිව්වොත් ඇගට දැනෙන සද්දයක් එන්නේ
ඊත් Indian bike සමහර විට ඊට වඩා බල සම්පන්න උනත් engine එකෙන් එන සද්දේ ටිකක් ඇගට දැනෙන්නේ නැහැ
මචෝ මොකෝ එහෙම වෙන්නේ මට දැනගන්න ඕනේ එකයි

ඇදල යනව ටිකක්.