අඩෝ ඉසුරුවෝ..
හැඬ්ල් එක ඕනේ බන්.. කොහොමද ගන්නේ.. බඩාව එහෙම හම්බවෙන්නැද්ද? ගානත් කියපාන්..![]()
mage wire harness ekata kela wela ban..hitapu gaman harawaddi light off wenawa ban serama
.. anika hitapu gaman break light horn singnal serama wada karanne nathuwa yanawa nikan battery bahala wage..aeth dawasak dekak gihama hari yanawa..anemanda ban..dan nan kaale hari wage



ඕක හැදුවම ඉවර වෙන් නැතෑ දැං
ඒ පාර ස්ටාර්ට් උනා.....
බලං යද්දි මාර කේස් එක තමාඋඹටත් වෙලා තියෙන්නෙ 