ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තො කොහෙන්ද බෙල ඒ කාර් ඒක ගත්තේ අපේ පොඩි මැන් කියපු විදියට නම් දරුනුයි වගේ
    ගොඩ දාලා දෙයි බය වෙන්නේපා කලබලේට නම් බැ හැබැයි හරියට හදන්න
    :dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේක මාමාට

    1460030_10203840775693185_4771246301990603914_n.jpg
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ උඹ ඉන්නෙ දළුපිටිය පාරෙද ? කොයි හරියද ? ඊට ටිකක් එහා කිව්වේ ඩොක්ට ඉන්න හරියෙද ? :rolleyes:
    මං කඩවත බං. 9 කණුවෙ තමා ගොඩක් වෙලාවට ඉන්නෙ

    electricity board aeka thiyenne dalupiti paare aekata aeha paththe :yes::yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි

    මගේ සාරියද මුල් කාලේ හරස් වුනත් මගේ ශිශ්ට දාවනය හමුවේ දැන් නන් අවුලක් නැත :love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි


    හා හා..:lol: කාටත් ඔය සෙතේ තමා...:dull:

    රත්තරං මාමත් දැන් නෝ බයික්. :no:මටත් වැඩේ හරි කාලෙකට හරි. :sorry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මගේ සාරියද මුල් කාලේ හරස් වුනත් මගේ ශිශ්ට දාවනය හමුවේ දැන් නන් අවුලක් නැත :love::love:


    මා දැක නැතත් ඔබේ ශිශ්ට ලෙස ධ‍ාවසය කරන අයුරු පිළිබද විටෙකදී ජන්තුවා හෝ කසිප්පුවා මෙහි පවසා තිබෙනු මා දුටිමි... :P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මා දැක නැතත් ඔබේ ශිශ්ට ලෙස ධ‍ාවසය කරන අයුරු පිළිබද විටෙකදී ජන්තුවා හෝ කසිප්පුවා මෙහි පවසා තිබෙනු මා දුටිමි... :P

    ජන්තුවා CCTV සවි කල පසුව කිරිබත්ගොඩ නගරය හරහා රේස් යාම අපහසු වී ඇත..:frown::frown:
     
    • Like
    Reactions: agrmrs
    Status
    Not open for further replies.