කකුල මුල.

හායි.... ආච්චියේHii uncles..![]()

කකුල මුල.

හායි.... ආච්චියේHii uncles..![]()

Oya paththe weather eka kohomei..meheta akunu gagaha wahinawa..කකුල මුල.
හායි.... ආච්චියේ![]()
ලොකු වැස්සක් නම් නැහැ. පොඩියට සැරි සැරේ වහිනවා.Oya paththe weather eka kohomei..meheta akunu gagaha wahinawa..

ලොකු වැස්සක් නම් නැහැ. පොඩියට සැරි සැරේ වහිනවා.
ඔහේට වහිනවනම් සීතලේ එලියට යන්න එපා. ඔය වයසට නියුමෝනියාව හැදෙයි. ඔලුවෙත් එක්ක පොරෝගෙන නිදාගන්න.![]()

පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... 
ඩොටේට මොන SLT ද...
![]()

කවුද ගොනා....පොල් පැලේ කයිද?![]()

නාකි කෝලම්.![]()

කෝල් කරන්නම්.බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ.....![]()
පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා.....
![]()

ඩයලොග් කාරයෝ ඇවිත් බැලුවා. සිග්නල් මෙතනට නෑ බන්.

බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ.....![]()