EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oya paththe weather eka kohomei..meheta akunu gagaha wahinawa..
    ලොකු වැස්සක් නම් නැහැ. පොඩියට සැරි සැරේ වහිනවා. :rolleyes:
    ඔහේට වහිනවනම් සීතලේ එලියට යන්න එපා. ඔය වයසට නියුමෝනියාව හැදෙයි. ඔලුවෙත් එක්ක පොරෝගෙන නිදාගන්න.:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලොකු වැස්සක් නම් නැහැ. පොඩියට සැරි සැරේ වහිනවා. :rolleyes:
    ඔහේට වහිනවනම් සීතලේ එලියට යන්න එපා. ඔය වයසට නියුමෝනියාව හැදෙයි. ඔලුවෙත් එක්ක පොරෝගෙන නිදාගන්න.:P

    Mama kiyanne na ithin...:frown::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kawda bola naaki?:angry:

    nuWZHsq.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ..... :rofl: :P පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    One Country - One kbps වලට යන්න කිව්වා...... :P

    මෙන්න ගෙදරට SLT :angry:

    මෙන්න ගෙදරට Dialog 4G :love:

    ටෙලිකොම් උන්ගේ ඩිස්කනෙක්ෂන් ෆෝම් එකේ උන්ට රිද්දුවා ගොඩාක්....... :yes: :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ..... :rofl: :P පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... :P
    කෝල් කරන්නම්.:rolleyes:
    One Country - One kbps වලට යන්න කිව්වා...... :P

    මෙන්න ගෙදරට SLT :angry:

    මෙන්න ගෙදරට Dialog 4G :love:

    ටෙලිකොම් උන්ගේ ඩිස්කනෙක්ෂන් ෆෝම් එකේ උන්ට රිද්දුවා ගොඩාක්....... :yes: :P
    ඩයලොග් කාරයෝ ඇවිත් බැලුවා. සිග්නල් මෙතනට නෑ බන්.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෙහෙත් දාලා; කකුල සම්පූර්ණයෙන්ම එතුවා සිංහලු..... දැන් අර කාටූන් වල ඉන්න මමියක් වගේ..... :rofl: :P පට්ට පජාත වැස්සකට සෙට් උනේ...... පාර පේන්නේ නෑ..... අමාරුවෙන් කාර් එක එලවන් ආවා ගෙදර පැයක් විතර තිස්සේ...... පාර පේන්නේ නෑ.... කොස්වත්ත ඉස්පිරිතාලේ ගාව හෆ්ෆේ.... පාරෙන් එකයි වතුර....... රෝදෙන් ගහන වතුර පාර තහඩුවට වදිනවා කකුලට දැනෙනවා..... :P

    මේ.. කකුල මොකෝ දැන්...

    ඩොක්ටල මොකෝ කියන්නේ..:rolleyes:
     
    Status
    Not open for further replies.