අඩුවට දෙන්න එපා
ඔයාල ලග තියෙන පරණ කාසි වලට ඉහල මුදලක් ගන්න පුලුවන් VOC ලකූණ තියෙන කාසි වලට හා පරණ පරණ උපකරණ වලට පිගන්,බෝතල්,VOC ලකූණ තියෙන ඕනෑම දෙයක් අඩුවට දෙනන්න එපා.VOC ලකූණ තියෙන කාසියක් ලක්ෂයකට වැඩියෙන් දෙන්න පුලුවන්.හැබැයි ගෙදර තියෙන වටිනා දේවල් නම් විකුණන්න එපා.දෙමව්පියන්ගෙ අවසරය නැතිව එහෙම විකුණන්න එපා.ඔයාල දැනුවත් කරන්නයි මෙම ලිපිය දැම්මෙ.
අහිංසක සත්වයන් කීය දුන්නත් විකුණන්න එපා. විශාල පවක් කොච්චර මුදල් ගත්තත් හරි යන්නෙ නැහැ.

)