ඩයලොග් වලින් ලක්ෂ 50 ක් මටද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඩයලොග් වලින් ලක්ෂ 50 ක් මටද?

    ටොපික් එක දැකලා අප්සෙට් උනාද:rofl::rofl::rofl:

    මචන් මේ දවස් ටිකේ ඩයලොග් වලින් ලෝඩ් ඔෆ් ද රිලෝඩ් සබ්ජෙක්ට් එක ආයේ ඇවිල්ලා නේ ගිය පාර ලක්ෂ 11 ඇල්ල ට ගිහිල්ලා;) උයාලට හැදුනෝත් මෝනාද කොරන්නේ :rolleyes::rofl::rofl:

    මම නම් නැති බැරි කට්ටියට උදව් කරනවා :yes::yes:සිරාවට තාම ලංකාවේ ටෝය්ලට් නැති ගෙවලුත් තියනවා :nerd: ඉතින් ඔය වගේ තව ඉන්නවා නැති බැරි කට්ටිය :yes:ඔය ඔක්කොටොම උපරිම උදව් කරනවා :yes::Dපොඩි කොටසක් ගන්නවා මගේ වියදම් වලට :P:D;)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,967
    10,125
    113
    1. Honet ekak gannawa
    2. 3weel ekak gannawa
    3. Ithuru eewain 75% wiyadamata
    4. Ithuruwa computer nathuwa dukwidina punchi ewunta
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ow bn :yes: api laga nawu talk na :yes: karanna bari eewa kiyanne na posh wenna :yes: 100% aththa katha karanne :) kiyana de karanawa :yes:

    ela ela machn mmath ohamamay boru ne :yes::yes:denma plan karala tiyanne:yes:me school ekakuth tiynanwa kaatah udaw karaanawa upramen kattiyage naya piyawanawa :yes:oya wage godak dewal
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,967
    10,125
    113
    ela ela machn mmath ohamamay boru ne :yes::yes:denma plan karala tiyanne:yes:me school ekakuth tiynanwa kaatah udaw karaanawa upramen kattiyage naya piyawanawa :yes:oya wage godak dewal

    :yes: ela machan uba wage hithana un thama ratata oona. uba wage hamooma hithanawa nam kochchara deyak da :):cool: jathiwaade nathuwa hamootama udaw karanawa nam godak watinawa machan :yes: