Java or C#?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මම වෙබ් පැත්ත ටිකක් කරා PHP වගේ යූස් කරල. මට දැන් ඕන real programming language එකක් ඉගෙන ගන්න. java or c# ගැන තමයි අදහස තියෙන්නේ. මේ දෙකෙන් මොකක්ද තෝරගන්නේ කියල තමයි හිතා ගන්න බැරි. :dull:

    ඔය ඔය දෙකෙන් එකක් වත් තාම කරල නෑ. ලඟදි visual studio express දාගෙන පොඩ්ඩක් c# try කරා. ඒකනම් මට ටිකක් අල්ල ගියා. ඒත් java කරලම නැති නිසා ඒක කොහොමද කියල දන්නෑනේ.:no:

    මට ඕන මේව තමයි.
    ලංකාවේ ගොඩක් ඉල්ලුම තියෙන.
    හොඳ ‍ෆර්ෆෝමන්ස් තියෙන language එකක්.

    ගොඩක් අය කිව්වේ නම් ජාව කරන්න කියල :confused:

    පොඩි අයිඩියා එකක් දෙන්න මට මේ දෙකෙන් එකක් තෝරගන්න. මට මේ දෙකම ඕන නෑ. එකක් ටිකක් පරතරේට ඉගෙන ගන්නයි ඕන. :yes::D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    dekema hodai
    c# visual studio support eka nisa godak lesiy development walata. IDE eka unat visual studio walata gahanna baha. c# godak supiri features tiyanawa :) web pattata ehema yanawanam asp.net suppa :)

    habai Java kiyanne godak parana stable wechcha language ekak. eka nisa godak loku system duwanne java. Ung kawadawat c# walata migrate wenne naha moko java wala kisima awulak nati nisa. anika open source unat ona taram dewal tiyanawa :)

    eka nisa me deka compare karanna baha.. dekama supiri :)

    uba backend pattata yanna kamati nam java ela moko godak back ends tiyenne java
    ubata front end touch karanna kamatinam html5 jquery javascript asp ekka karanna kamati nam, web sockets e pattata kamati nam c# karapan :)
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Monawa kalath kamak na ban eka uparimetama igena ganin. Programming concepts oya dekema ekai. Mama oya dekama dannawa. Dan nam karanne C#. Mama nam C# walata asai. .NEt uda duwana nisa. :)

    ඒ කියන්නේ java වලට වඩා c# හොඳයිද මචං? මම කියෙව්ව ආටිකල් කීපයක් ඒත් දෙගොල්ලම දෙකේම හොඳ නරක කියනව හරි අයිඩියා එකක් ගන්න අමාරුයි මචං :nerd: .net උඩ දුවන එකේ විශේෂත්වය මොකක්ද මචං? ඇයි දැන් java කරන්නැත්තේ?:P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    dekema hodai
    c# visual studio support eka nisa godak lesiy development walata. IDE eka unat visual studio walata gahanna baha. c# godak supiri features tiyanawa :) web pattata ehema yanawanam asp.net suppa :)

    habai Java kiyanne godak parana stable wechcha language ekak. eka nisa godak loku system duwanne java. Ung kawadawat c# walata migrate wenne naha moko java wala kisima awulak nati nisa. anika open source unat ona taram dewal tiyanawa :)

    eka nisa me deka compare karanna baha.. dekama supiri :)

    uba backend pattata yanna kamati nam java ela moko godak back ends tiyenne java
    ubata front end touch karanna kamatinam html5 jquery javascript asp ekka karanna kamati nam, web sockets e pattata kamati nam c# karapan :)

    තෑන්ක්ස් මචං. මටත් vs අතපතගාපු දවස් කීපයට හොඳට අල්ලල ගියා. :yes: java නම් තාම ට්‍රයි කරේ නෑ. මට වෙබ් පැත්ත පුලුවන් නිසා c# හොඳයි වගේ එහෙනම්. මම බිගිනර් කෙනෙක් නිසා එච්චර අයිඩියා එකක් නෑ. :no:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    විල්සන් මාමා;17248707 said:
    Java & C# dekama hodai bun
    Ubata kamati ekak igena ganin
    Dekama igena gattai kiyalath kisi paduwak naha
    :yes:

    මට දෙකම ඉගෙන ගන්න ආසයි. එ්ත් මචං ඒකට ගොඩක් කාලයක් යයි. ඒකයි මම බැලුවේ එකක් මුලින් ටිකක් ගැබුරුට ඉගෙන ගන්න. මොකද මචං ගොඩක් කල් ‍ඉගෙන ගෙනත් මට ඕන ඇප් එකක් ගහගන්න බැරි උනොත් මගේ මෝටිවේශන් එක බහිනව :dull: php ත් ඉගෙන ගන්න මට අවුරුදු 2කට වඩා ගියා. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    C# හොදයි, Java හොදයි cross platform යනකොට, Java application run වෙන්නේ JRE මතනේ ඒකට සෑහෙන memory යනවා.
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    C# හොදයි, Java හොදයි cross platform යනකොට, Java application run වෙන්නේ JRE මතනේ ඒකට සෑහෙන memory යනවා.

    තෑන්ක්ස් මචං. දෙකේම හොඳ නරක තියෙනව න‍ේ. දෙකෙන් දැනට බර c# පැත්තට :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ මේ දාපු ත්රෙඅඩ් එක ගොඩක් වටිනවා මචන්.

    මම මගේ පෞද්ගලික අදහසක් කියන්නම් උඹට. මම මුලින් ඉගෙන ගත්තේ Java. University එකේ මුලින් උගන්නපු නිසා. පස්සේ තමයි C# ඉගෙන ගත්තේ. මම C# වලට ආස වෙන්න හේතුව තමයි අපි මොනවා හරි application එකක් Java වලින් හදන්න ගියාම framework ගොඩාක් තියෙනවා. මොකක් පාවිච්චි කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒ වගේ හැමදේටම විවිදාකාර components, IDE තියෙනවා. හොඳ අවබෝධයක් නැති එකෙක්ට පිස්සු හැදෙනවා මොකක් පාවිච්චි කරන්නද කියල. අනිත් එක එක දෙයක් පාවිච්චි කලාම පස්සේ වෙන දෙයක් කරද්දී ඒ framework ඒවාට support කරන්නේ නෑ.එක්කෝ තව connectors පාවිච්චි කරන්න ඕනේ. පිස්සු ගොඩයි.වැඩ කරනවට වඩා වැඩි වෙලාවක් යන්නේ ඔය වගේ configuration related issues නිසා. මම Java ඉගෙන ගත්තු මුල් දවස්වලම නිසා මට ඒ වගේ ප්‍රශ්න ගොඩාක් ආව.

    එත් පස්සේ C# එක්ක වැඩ කරද්දී මට මාර සැහැල්ලුවක් දැනුනා. හැමදේකටම standard එකක් තියෙනවා. framework, IDE, components ඔක්කොම එකකට එකක් supported. ඒ නිසා ඉක්මනට වැඩක් කර ගන්න පුළුවන්. අනික Visual Studio නිකන් දෙය්යෙක් වගේ. :P ගොඩක් දේවල් ලේසියෙන් කරගන්න පුළුවන් විදියට හදලා තියෙනවා.

    ඒ නිසා මට දැනෙන විදියට නම් C# එක්ක වැඩ කරද්දී clear and concise කියල දැනෙනවා. Java එක්ක වැඩක් කරන්න යද්දී අවුල් ගොඩාක් වගේ දැනෙනවා. මේක මගේ පෞද්ගලික අදහස.

    එත් Java ගැන හොඳ experience එකක් තියෙන එකෙක්ට නම් මම කියපු දේවල් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මම කිව්වේ මට දැනුනු විදිය. අනික මම දැන් තනිකරම C# පැත්තම කරන නිසා ඒකත් එක්ක comfortable වැඩියි. ඒ නිසා මගේ උත්තරේ පක්ෂපාතී කියලත් හිතෙනවා.

    මම මේක කිව්වේ උඹට අදහසක් ගන්න. පුළුවන් නම් ඔය දෙකම කරලා බලලා උඹට හරියන එකෙන් ඉස්සරහට පලයන් මචන්. ඉගෙන ගත්තු දෙයක් කවදාවත් වැඩි වෙන්නේ නෑ. ඒ නිසා අපරාදේ කියල හිතන්නේ නැතුව අහුවෙන හැම දෙයක්ම ඉගෙන ගන්න බලපන්.
    :)
     
    හප්ප එහෙමද? එහෙනම් මාත් c# වලට බහිනව. මටත් vs එක ටිකක් වැඩ කරන කොට මාර user friendly ගතියක් දැනුන. මම බිගිනර් කෙනෙක් වදියට c# හොඳයි වගේ එහෙනම්. තෑන්ක්ස් මචං. :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒ නිසා මට දැනෙන විදියට නම් C# එක්ක වැඩ කරද්දී clear and concise කියල දැනෙනවා. Java එක්ක වැඩක් කරන්න යද්දී අවුල් ගොඩාක් වගේ දැනෙනවා. මේක මගේ පෞද්ගලික අදහස.

    මගේ අදහසත් මේකම තමයි. අවුරුදු 5ක් විතර j2EE පැත්තේ හිටියා , දැන් c# .net සුපිරි වෙනසක්. VS IDE එක පට්ටා. ෆ්‍රේම් වොර්ක් එකත් පට්ටා . කොන්ෆිග් තියෙන්නේ හරිම අඩුවෙන්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    හප්ප එහෙමද? එහෙනම් මාත් c# වලට බහිනව. මටත් vs එක ටිකක් වැඩ කරන කොට මාර user friendly ගතියක් දැනුන. මම බිගිනර් කෙනෙක් වදියට c# හොඳයි වගේ එහෙනම්. තෑන්ක්ස් මචං. :yes:

    උඹ වින්ඩොව්ස් ප්ලැට්ෆොර්ම් එකෙන් ඉස්සරහට යන්න හිතනවා නම් හොඳම ඔප්ශන් එක C# තමයි,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දෙකම...
    ඉස්සලම C# කරපං.. java පස්සේ කරහං මචං
    මමත් කියන්නේ මුලින් සී ශාප් කරලා ඊළඟට ජාවා එකත් ටච් කරන්න කියලා
    C# කරනව කියන්නෙ ජාවා නතින් වගේ අල්ල ගන්න පුළුවන්
    උඹ PHP එහෙමත් දන්න නිසා C# වැදගත් වෙයි මචෝ :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Java ලේසියෙන් කරන්න පුලුවන් නමුත් උගන්වන තැන් වල ඒක අමාරු කරලා තියෙන්නේ Notepad එකෙන් ගහන්න කියලා.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    mehemai machan mama uni inna kaale final year wenakan kale Java.Final year ekedi thamai C# kale.Desktop applications walata godakma use wenne C# or VB(dekama microsoft lagene).Java walin dekstop app gahanawa kiyanne mala jarawak swing ekka ehema wada akraddi.issara enterprise applications walata godakma gaththe Java J2EE thamai.mamath 1 year wage J2EE kala job eka karaddi.Java wala godak loku stress ekak enawa.hethuwa mokada pattta tools thogayak thiyenawa.ewa configure karanna yanawa hena welawak code karanwata wada:angry:JSP,JSF,Spring,Maven,Apache,Hibernate,JBOSS,Tomcat,Glassfish oya tikak witharai.thawa hena godak thiyenawa.dan godak company unge core eka J2EE walin thiyala anith code base okkoma C# walata convert karanawa.Java slowe Virtual Machine ekak uda run wena nisa.Habai enetrprise level ekedi e slow wena eka echchara consider karanne naha.Java populara cross platform nisa.mamath dan .Net walata maaru wela inne machan 1 year wage indan.kattiya kalin kiyala thibba wage maara relax ekak danenne Visual studio ekath ekka wada karaddi.Inbuilt enawa tools hena godak.patta asai wada karanna.Java open source nisa thamai oya godak tools thiyenne.eka mata nan penne Developers lata patta stress ekak mokada standard ekak nahane.ekkenek eclipse use karai thawa ekkenek netbens use karai.thawa IDEs thiyenawa hata hutamaarak.eeta passe code eka optimize karanna giyama mala paninawa samahara welawata issue eka hoyaganna dawask withara yanawa.C# wala ehema naha productivity eka wadi.Librararies hena godak thiyenawa.okkotama MS lage standard ekak thiyenawa.e wagema opensource tools hitan thiyenawa.dan cross paltfrom ekath loku issue ekak wena ekak naha issarahata C# walata moka Xamarin project eka nisa.thawa MS lage Outer Curve kiyala non-profit company ekak thiyenawa eken opensource .Net related technologies develop karanawa developers lata experiment karanna.oya Java godak aya hondai kiyanne free and open sourece nisa thamai.C# tools walata pay karanna wunata security and performance wise patta.ubata web applications ona nan ASP.Net thiyenawa.MVC thiyenawa dan yanne MVC5.mama nan kiyanne C# karapan Java kiyanne dan old technology ekak:yes:

    anthimata moka kalath OOP and concepts ekai.Syntax walath oku wenasak naha.mama dakka kattiya kiyala thibba 2ma karanna kiyala.basic danaganna eka hondai dekema.eth 2ma karanna baha hondatama.aniwa ekak selcet karan specialize karapan.naththan wadak naha machan.anith eka ubata C# igena gaththama godak dewal eka language ekakin karanna puluwan.Desktop,Web,Mobile oya okkoma.
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මට දෙකම ඉගෙන ගන්න ආසයි. එ්ත් මචං ඒකට ගොඩක් කාලයක් යයි. ඒකයි මම බැලුවේ එකක් මුලින් ටිකක් ගැබුරුට ඉගෙන ගන්න. මොකද මචං ගොඩක් කල් ‍ඉගෙන ගෙනත් මට ඕන ඇප් එකක් ගහගන්න බැරි උනොත් මගේ මෝටිවේශන් එක බහිනව :dull: php ත් ඉගෙන ගන්න මට අවුරුදු 2කට වඩා ගියා. :D

    බඩුවක් ගහගන්න ට්‍රයි එක දෙන එලකිරියන්සලා අතර උබ ගැන ආඩම්බරයි
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    මගේ අදහසත් මේකම තමයි. අවුරුදු 5ක් විතර j2EE පැත්තේ හිටියා , දැන් c# .net සුපිරි වෙනසක්. VS IDE එක පට්ටා. ෆ්‍රේම් වොර්ක් එකත් පට්ටා . කොන්ෆිග් තියෙන්නේ හරිම අඩුවෙන්.

    mamath ohomma thamai machan mama 1 year hitiye J2EE.patta stress ekak thibbe.hethuwa machan business logic eka gana hithanawata wada tools configure kara kara inna ona hena welwak.epa wenawa.C#.Net pattama patta productivity eka wadi pata pata gaala code karanna puluwan.