බ්රිද ඔසවන් දුවලා තරගෙට

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ

    අපේ එවුන් දුවයි වෙන එකෙක්ගේ ගෑනි උස්සන්
    :rofl:
    :rolleyes::rolleyes: අපේ කස්ටිය අරගෙන දිව්වොත් බාගයක් හස්බන්ඩලා හොස්පිටල්යිස් කරන්න වෙන්නේ :dull:
    :dull: aththatama ganu bandama mahath wene ay ban :oo:
     

    thanujaka

    Well-known member
  • ඔය වගේ යම් යම් විනෝදකාමී වැඩසටහන් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක නොවීම රටේ සිරාවටම පට්ට අඩුපාඩුවක්...
    මම මේ කියන්නේ ගෑණු උස්සන් දුවන්නම නෙමෙයි... වෙන වෙන විදිහට හරි මිනිස්සුන්ට ආතතියෙන් මිදිලා පොඩ්ඩක් විනෝදකාමී පරිසරයකට එන්න ලංකාවේ වැඩසටහන් හැදෙන්න ඕනේ...
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔය වගේ යම් යම් විනෝදකාමී වැඩසටහන් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක නොවීම රටේ සිරාවටම පට්ට අඩුපාඩුවක්...
    මම මේ කියන්නේ ගෑණු උස්සන් දුවන්නම නෙමෙයි... වෙන වෙන විදිහට හරි මිනිස්සුන්ට ආතතියෙන් මිදිලා පොඩ්ඩක් විනෝදකාමී පරිසරයකට එන්න ලංකාවේ වැඩසටහන් හැදෙන්න ඕනේ...
    :yes::yes::yes::baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar368498_4.gif
     
    • Like
    Reactions: hacker T