අපේ එවුන් දුවයි වෙන එකෙක්ගේ ගෑනි උස්සන්

අපේ කස්ටිය අරගෙන දිව්වොත් බාගයක් හස්බන්ඩලා හොස්පිටල්යිස් කරන්න වෙන්නේ
![]()
aththatama ganu bandama mahath wene ay ban 
aththatama ganu bandama mahath wene ay ban
![]()

මිනිහගෙන් පිනට කන නිසා බොල![]()
na ban mama dakala thiyanawa minihata job ekak na gani thama minihata kanna denne eth mara mahathaina ban mama dakala thiyanawa minihata job ekak na gani thama minihata kanna denne eth mara mahathai

ඔය වගේ යම් යම් විනෝදකාමී වැඩසටහන් ලංකාව ඇතුලේ ක්රියාත්මක නොවීම රටේ සිරාවටම පට්ට අඩුපාඩුවක්...
මම මේ කියන්නේ ගෑණු උස්සන් දුවන්නම නෙමෙයි... වෙන වෙන විදිහට හරි මිනිස්සුන්ට ආතතියෙන් මිදිලා පොඩ්ඩක් විනෝදකාමී පරිසරයකට එන්න ලංකාවේ වැඩසටහන් හැදෙන්න ඕනේ...



