අපරාදේ ත්රෙඩ් එක දැම්මේ කියලා හිතෙයිවෙන ඉබ්බො හිමින් යද්දි මේකොලු ඉබ්බා පැන පැන ගිහින් 10000 රෙපුත් පහු කොරලා.... පොඩි එවුන් කී දෙනෙක්ව අනාථ කරලද මූ මේ කඩ ඉමට ආවෙ... අර සසා මූව දාල ගිය දා ඉදන් පොඩි කොල්ලො කීයක්ව අමාරුවෙ දැම්මද...![]()
දැන්වත් සහො මේ ෆොරම් එකේ වැදගත් සාමාජිකයෙක් වශයෙන් කොල්ලො පස්සෙ යන්නෙ නැතුව ආදර්ශමත්ව හැසිරෙන්න බලන්න...
තව එකක් මතක් කොරල ඕකෙන් වියදම් කොරල පාන් කෑල්ලක් අරන් කාල අනිත් ටික බැංකුවෙ දාලා පොලියෙන් ජීවත් වෙන්න බලන්න...

වෙන ඉබ්බො හිමින් යද්දි මේකොලු ඉබ්බා පැන පැන ගිහින් 10000 රෙපුත් පහු කොරලා.... පොඩි එවුන් කී දෙනෙක්ව අනාථ කරලද මූ මේ කඩ ඉමට ආවෙ... අර සසා මූව දාල ගිය දා ඉදන් පොඩි කොල්ලො කීයක්ව අමාරුවෙ දැම්මද...![]()