10,000 Reps and 18 Rep Power

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Congratz machan..
    11.gif

    rep added
     
    • Like
    Reactions: mjayanatha

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙන ඉබ්බො හිමින් යද්දි මේ
    avatar71029_21.gif
    කොලු ඉබ්බා පැන පැන ගිහින් 10000 රෙපුත් පහු කොරලා.... පොඩි එවුන් කී දෙනෙක්ව අනාථ කරලද මූ මේ කඩ ඉමට ආවෙ... අර සසා මූව දාල ගිය දා ඉදන් පොඩි කොල්ලො කීයක්ව අමාරුවෙ දැම්මද...

    දැන්වත් සහො මේ ෆොරම් එකේ වැදගත් සාමාජිකයෙක් වශයෙන් කොල්ලො පස්සෙ යන්නෙ නැතුව ආදර්ශමත්ව හැසිරෙන්න බලන්න...

    තව එකක් මතක් කොරල ඕකෙන් වියදම් කොරල පාන් කෑල්ලක් අරන් කාල අනිත් ටික බැංකුවෙ දාලා පොලියෙන් ජීවත් වෙන්න බලන්න...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    අපරාදේ ත්‍රෙඩ් එක දැම්මේ කියලා හිතෙයි :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන ඉබ්බො හිමින් යද්දි මේ
    avatar71029_21.gif
    කොලු ඉබ්බා පැන පැන ගිහින් 10000 රෙපුත් පහු කොරලා.... පොඩි එවුන් කී දෙනෙක්ව අනාථ කරලද මූ මේ කඩ ඉමට ආවෙ... අර සසා මූව දාල ගිය දා ඉදන් පොඩි කොල්ලො කීයක්ව අමාරුවෙ දැම්මද...

    දැන්වත් සහො මේ ෆොරම් එකේ වැදගත් සාමාජිකයෙක් වශයෙන් කොල්ලො පස්සෙ යන්නෙ නැතුව ආදර්ශමත්ව හැසිරෙන්න බලන්න...

    තව එකක් මතක් කොරල ඕකෙන් වියදම් කොරල පාන් කෑල්ලක් අරන් කාල අනිත් ටික බැංකුවෙ දාලා පොලියෙන් ජීවත් වෙන්න බලන්න...
    :rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    BUMP