10,000 Reps and 18 Rep Power

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුභ පැතුම් මචන්..
    මට REP 5,000 කර ගන්න බැරිව ඉන්නේ..
    රෙපක් වැඩි කර ගන්න..

    අහ් ඊයේ ඉඳන් රෙපක් වැඩි වෙලා දැන් දැක්කේ..
    මේකට ඇවිත් තවත් අවුරුද්දක් ඉවරයි..
    හරි සන්තෝසයි රෙප් 9+ යි
    18න් බාගයයි... :dull::dull::dull::dull:
    :ඉරිසියාවේ මැරෙන මූණ::P:P:P
     
    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ පැතුම් මචන්..
    මට REP 5,000 කර ගන්න බැරිව ඉන්නේ..
    රෙපක් වැඩි කර ගන්න..

    අහ් ඊයේ ඉඳන් රෙපක් වැඩි වෙලා දැන් දැක්කේ..
    මේකට ඇවිත් තවත් අවුරුද්දක් ඉවරයි..
    හරි සන්තෝසයි රෙප් 9+ යි
    18න් බාගයයි... :dull::dull::dull::dull:
    :ඉරිසියාවේ මැරෙන මූණ::P:P:P

    :rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mekada uba kiyanne oya :dull:

    Capture494.gif


    මොකුත් ඕන වෙන එකක් නෑ ඔය කපු‍ටු කූඩූ කොන්ඩෙට මොකක් හරි කරන් යමන්..කෙල්ල කැමති වෙයි..:rolleyes::rolleyes::rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    1. තැන්කු මචන් :)





    1. තැන්කු මචන් :) :frown:



    1. තැන්කු කිබි අය්යාහ් :)



    1. තැන්කු මචන් :)
    xlh65k.png
    බලාගනින් පරට්ටි :love:



    1. :love: තැන්කු :love:



    1. තැන්කු මචන් :)


    1. :dull: :nerd: රෙප් යනු යුසර් පැනලයට ගොස් බලනු .. :yes:


    Ah user panel balana ekatada rep kiyanne ? :D
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අපි කරන කියන දේවලට හම්බෙන ප්‍රතිඵලයක් තමා මේ රෙප් කියන්නේ..හොඳ වැඩ කලොත් හොඳටත් නරක විදියට නම් ඒ විදියටත් සලකන දෙයක් තමා මේ රෙප්..
    කෙනෙක්ට රෙප් දෙන්න නම් අදාල අයගේ කමෙන්ට් එකේ ඔය දකුණු පැත්තේ තියෙන "Karma කියන සූට්ටං කො‍ටුව ක්ලික් කරාම ධන විදියට හරි ඝෘණ විදියට හරි සලකන්න පුලුවන්...
     
    • Like
    Reactions: Delani Shehara

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මේ සූටික්කී හෙට රේඩියෝ අහන්න එනවැයි..
    මං කාලෙකට පස්සේ ප්‍රෝ ගෑම් එකක් කරන්න කියල හිතුවා..
    :yes::yes::yes:
    ඒකත් හරියට උඹ නිදාගන්න යනව කියනව වගෙ එකක්ද... යනව කිව්වට යන්නෙ නෑ.... තියනව කිව්වට තියන්නෙ නෑ... :ලොල්:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒකත් හරියට උඹ නිදාගන්න යනව කියනව වගෙ එකක්ද... යනව කිව්වට යන්නෙ නෑ.... තියනව කිව්වට තියන්නෙ නෑ... :ලොල්:
    :dull::dull::dull:
    වදින්න ඕන තැනට වැදුණා..