කසාද බැන්දම ජිවිතේ නිදහස නැතිවෙනවා නේද.
බැදපු අය කියන්න බලන්න. තනිකඩ ඉන්න එක හොදයි නේද බදිනවට වඩා
![]()
සමහර ජාති තම්බන එක හොඳයි බදිනවට වඩා මචං.
අනික ඒ හැටි තෙල් ජාති කන එකත් ඇඟට හොඳ නැහැනේ

කසාද බැන්දම ජිවිතේ නිදහස නැතිවෙනවා නේද.
බැදපු අය කියන්න බලන්න. තනිකඩ ඉන්න එක හොදයි නේද බදිනවට වඩා
![]()

this is what happening at the moment, somewhere in Malabe town
![]()
)සමහර ජාති තම්බන එක හොඳයි බදිනවට වඩා මචං.
අනික ඒ හැටි තෙල් ජාති කන එකත් ඇඟට හොඳ නැහැනේ![]()

ආහ්හ් බශ්ශා.........

ahh sanji ... dawalta mokekwath nae ne meke ... math yanawa nidaganna![]()

කාගෙන ආවා අගට, යකෝ මේක ඈක්ටිවු වෙන්නෙ රෑටනෙහ්....
ඔලුව නිකන් විකාර වෙලා වගේ, ඈස් දෑක පියාගත්තාම පිස්සු වගේ![]()

මම අන්තිම පොස්ට් එක දාපු තැන ඉඳන් කියවන එන්න අරගෙන පිටු දෙකයි කියෙව්වේ නැවැත්තුවා....... විකාරයි වගේ ඔලුව කියවද්දී........![]()

සමහර ජාති තම්බන එක හොඳයි බදිනවට වඩා මචං.
අනික ඒ හැටි තෙල් ජාති කන එකත් ඇඟට හොඳ නැහැනේ![]()

රෑට පොඩ්ඩක් වැඩිපුර ඇක්ට්ව් වෙනවා තමයි.කාගෙන ආවා අගට, යකෝ මේක ඈක්ටිවු වෙන්නෙ රෑටනෙහ්....
ඔලුව නිකන් විකාර වෙලා වගේ, ඈස් දෑක පියාගත්තාම පිස්සු වගේ![]()