EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කසාද බැන්දම ජිවිතේ නිදහස නැතිවෙනවා නේද.
    බැදපු අය කියන්න බලන්න. තනිකඩ ඉන්න එක හොදයි නේද බදිනවට වඩා


    :P

    සමහර ජාති තම්බන එක හොඳයි බදිනවට වඩා මචං.
    අනික ඒ හැටි තෙල් ජාති කන එකත් ඇඟට හොඳ නැහැනේ:yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    this is what happening at the moment, somewhere in Malabe town
    G6OWiGF.gif

    ටුටා....... කවුද කිඹුලාව රේප් කරන්න හදන්නේ...... ? වැරදුනා රේඩ් රේඩ්........ (නැතිනම් අද මට හෙම්බා හැදෙන්නම නහය දැවිල්ල ගනීවි......:P)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ahh sanji ... dawalta mokekwath nae ne meke ... math yanawa nidaganna :dull:

    අහ්හ් හරි හරි........ උඹට ඉතිං දවල්ටනේ නිදිමත......... නිකන්ද බස්සා කියන්නෙත්....... :P:P

    වැඩක් නෑ බං කතා කරලා........ දවල්ට අපි මේකේ පාලු කපනවා විතරයි........ ඩල් උපරිමේටම....... :dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාගෙන ආවා අගට, යකෝ මේක ඈක්ටිවු වෙන්නෙ රෑටනෙහ්....:baffled::baffled:

    ඔලුව නිකන් විකාර වෙලා වගේ, ඈස් දෑක පියාගත්තාම පිස්සු වගේ:angry::angry:

    මම අන්තිම පොස්ට් එක දාපු තැන ඉඳන් කියවන එන්න අරගෙන පිටු දෙකයි කියෙව්වේ නැවැත්තුවා....... විකාරයි වගේ ඔලුව කියවද්දී........ :dull::dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර ජාති තම්බන එක හොඳයි බදිනවට වඩා මචං.
    අනික ඒ හැටි තෙල් ජාති කන එකත් ඇඟට හොඳ නැහැනේ:yes::yes::yes:
    :P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "අනේ දෙයියනේ ඉන්න බෑ කකුල රිදෙනවෝ" :(:(
    "ට්‍රිප් ගිහින් ලුනු වතුරේ දඟලලා කකුලේ තුවාලේ වැඩි කරගත්තට මට කරන්න දෙයක් නෑ" :frown:
    හිඟන්නගේ තුවාලය සඳහා දෙවියන් විසින් සැපයූ ප්‍රතිපාදන නැවත දැනුම් දෙනතුරු කපා හැර ඇත.
    :baffled::rolleyes::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාගෙන ආවා අගට, යකෝ මේක ඈක්ටිවු වෙන්නෙ රෑටනෙහ්....:baffled::baffled:

    ඔලුව නිකන් විකාර වෙලා වගේ, ඈස් දෑක පියාගත්තාම පිස්සු වගේ:angry::angry:
    රෑට පොඩ්ඩක් වැඩිපුර ඇක්ට්ව් වෙනවා තමයි.:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.